කඳුළු කැට කැට
තබා උගසට
නොරටියන්ගේ දෙපා පාමුල
සිහින විකුණා සිනහ ඇහිලූ
අඳුරු යුග යුග නිමා කරමින
සිහින සුව සිත් අතර රැඳවූ
මගේ පැල්පත මගේ සයනය
හැබෑවට නිදි සුව විඳින්නට
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
මම ගෙදර එනවෝ ... එනවෝ... එනවෝ... එනවෝ... එනවෝ

පරිස්සමින් ඉක්කන්ට එන්ට ඈ..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!!
වරෝ වරෝ ඉක්මනට වරෝ
ReplyDeleteHappy for you!!!
ReplyDeleteඑල එල.. පරිස්සමට යන්ට.. ෆ්ලයිට් එකේ නිදාගන්න එපා බොට ගෙදර ගිහිං සයනයේ නිදන්න බැරි වෙයි.. :)
ReplyDeleteමට ගෙදර එන්න කුරුලු පිහාටුවක් එවන් කියලා ගීතයක් තියෙනවා හරි ලක්ෂණයි...
ReplyDeleteවෙල්කම් ටු ශ්‍රී ලංකා! :)
ReplyDeleteWelcome home Malli..........
ReplyDeleteThotiya
මේ මීයා තාම ප්ලේන් එකේද කොහේද. හෝල්ට් එකේ බැහැගන්න අමතකවෙලා ඇන්ටාක්ටිකාව පැත්තටවත් ගියාද දන්නෑ
Deleteයකෝ අපිත් එක්ක සෙට් වුනු වෙලාවට මේ රට දාල යන්න බෑ, ඔෆිස් එකේ ඉන්දියන් කාරයෝ දාල යන්න බෑ කිය කියා මැරෙන්න හදන එකා මේකේ ලියන්නේ වෙනම එකක් . . .
ReplyDeleteමේ බම්බු ගහන්නේ නැතුව ඉක්මනට ආපහු වරෙන්.
උඹ එනකන් තමා මම ඉන්නේ... වරෙන්කෝ.... බලාගම්මු!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයෙ නොයන්නම ?
ReplyDeletewelcome back Sri Lanka!
ReplyDeleteඑලස්..
ReplyDeleteමත්තලින්ම බැහැපං මීයෝ :)
බොහොම සන්තෝසයි....
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා......!!!!!!!!!!!!!!!
ReplyDeleteඅහ්හ්.... හොදා හොදා.... සතුට කවියෙන් පේනවා..... :)
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා කිව්වා...!!
ReplyDeleteඒ මොකෑ බන් උන් උඹව එලෙව්වද?
ReplyDeleteපරිස්සමින් වරෝ.....
ReplyDeleteවිකුණා සුව සිහින
ReplyDeleteඑකතු කර කාසි
නිදි සිහින දකින්නට
ලංකාවට එන නුඹව
සාදරයෙන් පිළිගනිමු..
නිදි සිහන කෙලවට
වැදගත් යමක කෙලවර දකින්නට
සුභ පැතුම් එක්කම..
උඹට යහපතක්ම වේවා. ආයි යන්නට සිදු නොවේවා!
ReplyDeleteවෙනත් දහසක්දේ හිතට ආවත් කිසිවක් නොකියමි.
හා..හා..එන්ඩෝ..පරිස්සමෙන් එනඩෝ...අපිට තෑගි ගේන්ඩෝ....:)
ReplyDeleteඑල පුතා.....මමත් මග බලාගෙන ඉන්නෙ...එන්ජෝයි කරපන්.සුභ පැතුම්
ReplyDeleteela ela ...
ReplyDeleteඋඹ ලංකාවට එනවද එහෙනං අපි කොහේ හරි යනවා
ReplyDeleteකවද්ද මීයෝ යන්නේ.
ReplyDeleteකොහේ හිටියේ...?
ReplyDeleteමේ නිවාඩුවට එන ගමනක්නෙ.. බලාගෙන ණයකරයෝ ටික එයාර්පෝට් එකෙ බලං ඉඳියි..
ReplyDeleteහි හි මගේ චොකො පාර්සල් එක ගෙන්ඩො :) පරිස්මෙන් එන්ඩො
ReplyDeleteඑල කිරි මචං මීගොඩයෝ.. සුභ ගමන් ඈ. අපිට මොනවා හරි අරන් වරෙන්
ReplyDeleteආ.................. ආවාදෝ???
ReplyDeleteසංසාරේරේරේ......
Deleteපරිස්සමට වරෙන් ඈ...!!
ReplyDeleteබොහොම සංතෝසයි. පරිස්සමින් එමුකෝ එහෙනම්.
ReplyDeleteජය වේවා මී අයියේ.....
ආ .... පරිස්සමින් එන්න............
ReplyDeleteකන්න දෙයක් ගේන්නෝ....................
ReplyDeleteආවට කමක්නෑ ආපහු යන්න එහෙම හිතනව නෙමේ.. දෙන්නෙ 'ඩිෂ් ඩිෂ්' ගාල..
ReplyDeleteනියමයි....
ReplyDeleteවෙල්කම් වෙල්කම් :D
ReplyDeleteඅන්තිමේට විසිල් එකකුත් ගහන්න.
ReplyDeleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත