tag:blogger.com,1999:blog-1778436344878811059.post1317580803668826334..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: කලු කුමාරයා කුජීත කිරීම හා මෝහිනීගේ රෙද්ද ගැලවීම ( 18 ++ නොවේ )meegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-1778436344878811059.post-89687307615103194472012-10-04T11:12:27.657+04:002012-10-04T11:12:27.657+04:00me gaanu marilat nikan inne nahane. oya mukut newe...me gaanu marilat nikan inne nahane. oya mukut newei, walkamane............
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-22127695102753705142012-07-10T19:36:02.907+04:002012-07-10T19:36:02.907+04:00මචන් පොඩි සංශෝදන කැල්ලක් කරන්ඩ තියෙනවා තරහ නැත්තම්...මචන් පොඩි සංශෝදන කැල්ලක් කරන්ඩ තියෙනවා තරහ නැත්තම්. මචන් වෙසමුනිය කියන්නේ රාවණාගේ තාත්ත නෙමෙයි. රාවණාගේ තාත්ත තමයි පුලස්ති. පුලස්තිගේ කලින් marrage එකේ පුතා තමයි වෙසමුණි කියන්නේ. ශ්‍රී රාවන්නා පුවතේ තියෙන්නේ එහෙමයි.කළු මල්ලීhttps://www.blogger.com/profile/10881818191319007482noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-73787381679580723502012-07-10T14:34:03.624+04:002012-07-10T14:34:03.624+04:00ela aaaa.....ela aaaa.....shajithdarshananoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-69574925112403658812012-07-03T20:26:56.756+04:002012-07-03T20:26:56.756+04:00අඩෝව්, මේ කලු උන්ට අනං මනං කියන්නැ අරිද!
ඔන්න මං...අඩෝව්, මේ කලු උන්ට අනං මනං කියන්නැ අරිද!

ඔන්න මං පරසතු උයන මගෙ බ්ලොග් දෙකේම (  මට හිතෙන හැටි  සහ HeyDude
. ) එල්ලුවා, ඈ.

henryblogwalker  the Dude
.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-17039257040381254432012-06-28T12:59:39.840+04:002012-06-28T12:59:39.840+04:00:D
මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.
http://rozz12.blo...:D

මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.
http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html?showComment=1340872385628#c6377031927584031297රොසෑන්ගේ ලෝකයhttps://www.blogger.com/profile/04392065318878471576noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-22024633025845572662012-06-05T20:18:47.457+04:002012-06-05T20:18:47.457+04:00ඒකතමයි මමත් බැලුවේ මොකක්ද මේ පරසතු උයන කියලා.. ඵල ...ඒකතමයි මමත් බැලුවේ මොකක්ද මේ පරසතු උයන කියලා.. ඵල ඵල! මෝහිනී හම්බ උනොත් කියන්න්ම් උඹහැ මතක් කොළා කියාලා!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-22704721992596419942012-05-30T20:31:09.492+04:002012-05-30T20:31:09.492+04:00කාගෙන් හරි මට්ටුවෙන්නත් එපැයිකාගෙන් හරි මට්ටුවෙන්නත් එපැයිmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-4910676505012066352012-05-30T19:33:24.693+04:002012-05-30T19:33:24.693+04:00කට්ටඩියන්ගෙන් බේරුනත් දෑන් මේ යක්කුන්ට/යක්ෂණියන්ට ...කට්ටඩියන්ගෙන් බේරුනත් දෑන් මේ යක්කුන්ට/යක්ෂණියන්ට බ්ලොග් කරුවන්ගෙන් නම් බේරෙන්න බෑරි වෙන පාටයි..දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-88463828760980010352012-05-29T21:48:50.286+04:002012-05-29T21:48:50.286+04:00ආ ර්ර ර්ර යකා නේද... ඌ මහ පිස්සු යකෙක් බන් එකම ද...ආ ර්ර ර්ර යකා නේද... ඌ මහ පිස්සු යකෙක් බන් එකම දේපාරක් කරනවනේmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-43335501176184248442012-05-29T20:24:15.836+04:002012-05-29T20:24:15.836+04:00මී ගොඩය එහෙනම් කලූ කුමාරයවයි මෝහිනීවයි කුජීත කලා.....මී ගොඩය එහෙනම් කලූ කුමාරයවයි මෝහිනීවයි කුජීත කලා... ඔයගමන්ම රීරී යකාටත් මොනාහරි හොද පාඩමක් උගන්නමුකෝතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-48717416054682951962012-05-29T19:06:57.429+04:002012-05-29T19:06:57.429+04:00ආව්... පරසතු උයනට කිරිල්ලියෙක් ඇවිත්...
ඊයා මෙයා ...ආව්... පරසතු උයනට කිරිල්ලියෙක් ඇවිත්...

ඊයා මෙයා කියන කථා... අපි වැදගත් කොල්ලො හරියmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-42070123452443730922012-05-29T17:58:22.781+04:002012-05-29T17:58:22.781+04:00ඇයි අප්ප මෙයාල මේ මෝහිණී ගැනම කතා වෙන්නෙ..? රෑට රෑ...ඇයි අප්ප මෙයාල මේ මෝහිණී ගැනම කතා වෙන්නෙ..? රෑට රෑට හමු වෙන්න ලේසි නිසාද?? :D:D:Dවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-85696598289171327132012-05-29T10:17:11.680+04:002012-05-29T10:17:11.680+04:00තැන්කිව් ගොඩ වැදුනට..
හරී එහෙම ආරංචියක් තියේනම් ක...තැන්කිව් ගොඩ වැදුනට..

හරී එහෙම ආරංචියක් තියේනම් කියපං හරිය.. මේක ඩිලීට් කොරල දාන්න

( මමත් හීනලන්තය පැත්තේ ගියා ෆලෝකරන්න බෑනේ )meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-53702678573372512782012-05-29T10:03:54.093+04:002012-05-29T10:03:54.093+04:00අදයි මේ පැත්තෙ ආවෙ.. කළු කුමාරයයි මෝහිණීයි බ්ලොග් ...අදයි මේ පැත්තෙ ආවෙ.. කළු කුමාරයයි මෝහිණීයි බ්ලොග් කියවන්නෙ නෑ කියලා උඹට ශුවර්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-86187566427958286102012-05-28T12:40:34.041+04:002012-05-28T12:40:34.041+04:00අපෝ මෙයා මාව කුජීත කරලනේ
කළුකුමාරයා හරියි කියමුකෝ...අපෝ මෙයා මාව කුජීත කරලනේ

කළුකුමාරයා හරියි කියමුකෝ... සරා අය්යලා ඉතින් ඔව්වට කප් ගහපු උදවිය වෙන්ටැ මයෙ හිතේ...

මොහීනී අරම කිව්වොත් ආයෙත් මගෙන් අහගන්නවා මෙන්න මෙහෙම

අපේ අත්තල මුත්තල කාලෙටත් කලින් ඉදන් උස්සන් ඇවිදින ලමයා කොහොමද බොල මගේ උනේ .. තෝ නන්නත්තාරේ ගිහින් ළමයි හදාගෙන එනවද මට කියලා තාත්ත කියව ගන්න %&$%...meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-73592658302022950182012-05-28T12:22:41.467+04:002012-05-28T12:22:41.467+04:00එහෙනං එහෙනංඑහෙනං එහෙනංmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-25465077557115015162012-05-28T10:12:05.298+04:002012-05-28T10:12:05.298+04:00මෙන්න උත්තර :-
(MG:මොන උලව්වකටද යකෝ... අර ළමයි හත්...මෙන්න උත්තර :-
(MG:මොන උලව්වකටද යකෝ... අර ළමයි හත් දෙනෙක් ඉන්න... අනුන්ගේ ගෑනියෙක් කර ගැහුවෙ?).............
කළුවා: යකෝ මී ගොඩයෝ.. උඹ කොහොමෙයි දන්නේ පළපුරුද්ද ඇති එකෙයි නැති එකයි වෙනස තාම කෙල්ලක් වත් යාලු කරගන්න බැරි එකේ ?
(MG:.ඒකයි මං හිතුවෙ ඕක අපේ එකෙක් කියලා ...)
මෝහිනී : තොපේ එකෙක්ගේ තමයි යකෝ.. එත් කොයිකගේද කියල තමයි මන් මේ හොයන්නේ ..මට මතක තියෙන්නේ උගේ අහවල් එක විතරයි.. තෝද දන්නේ නැහැ.. උස්සපිය ...
(මී ගොඩයා සරමද අතහැර දුවයි)සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-66810267067654078742012-05-28T05:45:10.304+04:002012-05-28T05:45:10.304+04:00යකෝ මාත් බැලුව බ්ලොග් එක අලුත් එකක්ද කියලා..
කතා...යකෝ මාත් බැලුව බ්ලොග් එක අලුත් එකක්ද කියලා..

කතාව ඇත්ත. කවි කියල දාගෙන කතා ලියන්න බැහැ නොවැ..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-1359519920845505002012-05-27T22:48:35.151+04:002012-05-27T22:48:35.151+04:00අනේ මචන් පෝස්ට් එක දැම්මට පස්සෙ තීම් කලර් එක මාරු ...අනේ මචන් පෝස්ට් එක දැම්මට පස්සෙ තීම් කලර් එක මාරු කලා... ඒකයි අකුරු කේස් උනේ සොරි ඈ.....

හරි හරි ඇගට අතවත් තියන්නේ නෑ වචන වලින් විතරයි ගේම... මේ ඇහුවට තරහ වෙන්න එපා මොකක් හරි නෑදෑකමක් තියනවදmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-10564650532622442072012-05-27T22:46:30.966+04:002012-05-27T22:46:30.966+04:00ස්තුතියි හසිත...ස්තුතියි හසිත...meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-1402384075505072152012-05-27T22:33:53.145+04:002012-05-27T22:33:53.145+04:00http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%8F%E0...http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F_%E0%B6%BB%E0%B6%A2Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-73168200689280113502012-05-27T22:27:51.694+04:002012-05-27T22:27:51.694+04:00ඒකත් එහෙමද.. ආයේත් හොයන්න වෙනවා... මම මේ යක් කථා ක...ඒකත් එහෙමද.. ආයේත් හොයන්න වෙනවා... මම මේ යක් කථා කියවන එක නවත්තලා හිටියේ.. වෛශ්‍රවණ දෙවියො යක්කුට අධිපති කියල අහල තිබ්බා... හරියටම විෂ්වාස නෑ .. පුලුවන්නම් තොරතුරු මූලාශ්‍රයක ලින්කුවක් දෙන්නද.. ආයෙත් කියවන්න ආස හිතුනා..

මේකනම් ඉතින් කට කහනවට ලීව්ව එකක්meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-34740483485021671552012-05-27T22:23:17.263+04:002012-05-27T22:23:17.263+04:00තැන්කිව් තාරාතැන්කිව් තාරාmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-29105349403653666132012-05-27T22:22:31.710+04:002012-05-27T22:22:31.710+04:00සමහර අකුරු වල පාට නිසා කියවන්න අමාරුයි.
ඕන දෙයක් ...සමහර අකුරු වල පාට නිසා කියවන්න අමාරුයි.

ඕන දෙයක් අහපන් හැබැයි ඒ දෙන්නට කරදර කරන්නව එහෙම නෙවෙයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-11670814823621296542012-05-27T22:15:13.651+04:002012-05-27T22:15:13.651+04:00"වෙසමුණිය කියන්නේ යක්ෂ ලෝකෙ නායකය කියනවනේ, අප..."වෙසමුණිය කියන්නේ යක්ෂ ලෝකෙ නායකය කියනවනේ, අපේ සිංහලේ මහා වීරය රාවණා රජ තුමාගේ තාත්තලු..."

වෙසමුණි හෙවත් වෛශ්‍රවණ කියන්නේ සතර වරම් දෙවියෙක් වගේම යක්ෂයින්ගේ අධිපති දේවතාව. ඒ නම හැදුණාය කියන්නේ විරූපී කන් [ශ්‍රවණ] කියන තේරුම එන විදිහට.

හැබැයි රාවණා රජතුමා තාත්තා නම් විශ්රවස් කියන සෘෂිවරයා කියලයි මම නම් අහලා තියෙන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com