tag:blogger.com,1999:blog-1778436344878811059.post1792968761905187294..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: හතර හිනා මැදmeegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1778436344878811059.post-84466951613954003912013-03-14T10:57:33.945+04:002013-03-14T10:57:33.945+04:00සියපත දියඹට නෑකම් නැති බව
සුළඟත් දියඹට නිති හැන්ඟූ...සියපත දියඹට නෑකම් නැති බව
සුළඟත් දියඹට නිති හැන්ඟූ

ලස්සනයි මී ගොඩය(ආමන්ත්රණයක් සිතාගත නොහැක)Harishhttps://www.blogger.com/profile/10333295245806601718noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-7284188366651594962013-02-08T08:13:20.675+04:002013-02-08T08:13:20.675+04:00දන්නා ශිල්පයන් එකට කැටි කොට
අපූරු වදන් වැල් එකට ම...දන්නා ශිල්පයන් එකට කැටි කොට
අපූරු වදන් වැල් එකට මුදුකොට
ලියූ මුත් රස මැවෙන කවිපද
සිත් සතන් සුවපත් කොට

හතර හිනාවක් මැද ඔබ්බා
රස නැසූ හැටි සිහිවෙන කොට..
ගහන්නට සිතෙයි අත රිදෙන්නට
වෙන කාගේවත් නොව මීගේ කනට..!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-77285575622341972152013-02-06T18:05:41.391+04:002013-02-06T18:05:41.391+04:00හරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන......හරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන... පුතෙක් උනත් දුවෙක් උනත් තාත්තල ආසාවෙන් ඉන්නව නේද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-102545759102211052013-02-06T18:05:03.633+04:002013-02-06T18:05:03.633+04:00හරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන......හරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන... පුතෙක් උනත් දුවෙක් උනත් තාත්තල ආසාවෙන් ඉන්නව නේද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-29316811195562682312013-02-06T16:34:57.361+04:002013-02-06T16:34:57.361+04:00ඔව් එක තමාළු හරි.. මේ ළන්නගදි අපි ඕක ගැන කථා උනා.....ඔව් එක තමාළු හරි.. මේ ළන්නගදි අපි ඕක ගැන කථා උනා... ඒත් දැන් සමජෙට ඇතයි ඇතින්නයි පැටියයි කියන සංකල්පය තුන්පත් රෑන විදියට කාවැදිලා ඉවරයිmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-58436438631958980402013-02-06T16:28:58.869+04:002013-02-06T16:28:58.869+04:00හරිම ලස්සනයි යාලු...... අපූරු නිර්මාණයක්....
(මං ...හරිම ලස්සනයි යාලු...... අපූරු නිර්මාණයක්....

(මං අහල තියනවා තුන්පත් රෑන කියන්නොඇතින්නයි පැටියයි වැඩිහිටි ඇතින්නකුයි කියලා.... හරිද මංදා... දන්න කෙනෙක් කියනවද......?)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-62477513696156013332013-02-06T11:52:56.962+04:002013-02-06T11:52:56.962+04:00කතාවට බී පෙ සී
අවුලක් නෑ අයියේ කවියට කවියෙන් කමෙන...කතාවට බී පෙ සී

අවුලක් නෑ අයියේ කවියට කවියෙන් කමෙන්ට් දාන්න ඔනේ කියල නීතියක් නෑනේ....
හිතෙන දේ වංකවම කිව්වහම ඇති....
මොකුත් නිකිය ගියත් අමනාප නෑ.. ඇවිත් කියවන එකම මදෑ

මටත් අනන්තවත් සමහර පෝස්ට් කියෙව්වහම කොටන්න කොමෙන්ට් එකක් නැතුව හිරවෙනවා... පොස්ට් එක පට්ට සිරා උනහමත් ඒක වෙනවා.. හේතුව මගෙ ගොන් කොමෙන්ටුව හින්දා.. මේ පොස්ටුවෙ රසය නැසෙයි කියලා...
meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-52627449161976542282013-02-06T11:40:44.650+04:002013-02-06T11:40:44.650+04:00අනේ බං සත්තලනේ නොකියවා ඉන්නෙ නෑ බොල, කියවනවා. කයි...අනේ බං සත්තලනේ නොකියවා ඉන්නෙ නෑ බොල, කියවනවා. කයියෙන් කොමෙන්ට් දාන්න බැරි හීනමානෙ බං තියෙන්නෙ.
උඹ බලාපං රවියා දාලා තියෙන කවියට මං දාලා තියෙන කමෙන්ට් එකයි, ඒකට ඒකා දීලා තියෙන උත්තරෙයි මම කියනවට මෙන්න ලින්ක් එක.
http://ranrandil.blogspot.com/2013/02/159-just-before-midnight.htmlDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-33914134072113282492013-02-06T10:22:03.390+04:002013-02-06T10:22:03.390+04:00ලස්සනයි මචං.. ලස්සනයි මචං.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-21612243334804120502013-02-06T10:04:47.175+04:002013-02-06T10:04:47.175+04:00හරි අසාධාරණයි ඩූඩ් අයියේ.... බොලා පිටු ගනන් අකුරු ...හරි අසාධාරණයි ඩූඩ් අයියේ.... බොලා පිටු ගනන් අකුරු වචන නාස්ති කරගෙන ලියන එව්වා.. අපි මේ පද 12ක් ඇතුලේ ලියන්නේ ..... වින් සිප් කරලත් බෑ මෙච්චර බයිට් ඉතුරු කරන්න..
අනික උබලගේ කාලෙ කොච්චරනම් ඉතුරුද.. ඒ හින්දා සමාවෙලා හරි කියවන්නmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-52892454414231554832013-02-06T10:00:26.137+04:002013-02-06T10:00:26.137+04:00තරියා. මටත් වෙලා තියෙන්නෙ ඔය සන්තෑසියමයි. මොන මගුල...තරියා. මටත් වෙලා තියෙන්නෙ ඔය සන්තෑසියමයි. මොන මගුලට මූ කවි විතරක් ලියනවද මන්දා? තරියා අපි ඔක්කොම කවි වලට කොපි පේස්ට් කරන්න පුලුවන් කමෙන්ට් එකක් හදාගමුද කවියෙන්? යෝජනා ගෙනෙං බලන්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-29664229432147564222013-02-06T09:44:59.050+04:002013-02-06T09:44:59.050+04:00අඩේ පස්ට ඈ...අඩේ පස්ට ඈ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-57127882177115651992013-02-06T09:28:48.960+04:002013-02-06T09:28:48.960+04:00අම්ම හිතනවා වගේම අප්පච්චි හිතුවත් කවදාවත් අප්පච්චි...අම්ම හිතනවා වගේම අප්පච්චි හිතුවත් කවදාවත් අප්පච්චි අම්මා වගේ ඒ සෙනෙහස ඒ විදියටම පෙන්නන්නේ නෑ. හරි අපුරු ගලපිල්ලක්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-36117299134158335782013-02-06T08:59:44.065+04:002013-02-06T08:59:44.065+04:00හී හී මී ගොඩයෝ... මේක ඇත්තක් කරන්න, ප්රායෝගික කරන...හී හී මී ගොඩයෝ... මේක ඇත්තක් කරන්න, ප්රායෝගික කරන්න කාලේ නේද දැන්? ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-32377336192944823092013-02-06T08:13:44.129+04:002013-02-06T08:13:44.129+04:00මේ කවියට ඕං මං අදහස් ප්රකාශ කරන්නෑ හොදේ අයියගේ ...මේ කවියට ඕං මං අදහස් ප්රකාශ කරන්නෑ හොදේ අයියගේ කවි හැකියාව වර්ණනා කරන්න වචන මදි ඒ තරම් සුපිරි මේකෙන් මතුවන හැඟීම අල්ලගන්න නම් හතර හිනා කියන්නේ මොනාද කියලා තේරුම් ගන්න ඕන

මට හතර හිනා මොනාද කියලා නොදන්නා කමට මේකේ අදහස පැටළුණා

මේකේ තේරුම තාම කවුරුත් හරියට කියලා නෑනේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-41502976838859603372013-02-06T06:36:39.995+04:002013-02-06T06:36:39.995+04:00අයියා කයිය උම්මාය...අයියා කයිය උම්මාය...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-87976652652825382622013-02-06T01:15:49.511+04:002013-02-06T01:15:49.511+04:00මගේ නම් වැඩි මනාපේ කලින් කවි පෙලට මී අයියේ..මගේ නම් වැඩි මනාපේ කලින් කවි පෙලට මී අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-52980371532443309372013-02-06T00:13:46.610+04:002013-02-06T00:13:46.610+04:00කවි වලට මට හරිහමං කමෙන්ට් එකක් දා ගන්න බෑනේ අප්පා....කවි වලට මට හරිහමං කමෙන්ට් එකක් දා ගන්න බෑනේ අප්පා.........තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-1048469426942309842013-02-05T22:18:54.145+04:002013-02-05T22:18:54.145+04:00ලස්සන කවි පෙලක් අයියෙ....ලස්සන කවි පෙලක් අයියෙ....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-49968493040742227362013-02-05T21:09:02.560+04:002013-02-05T21:09:02.560+04:00සමහර අය තාත්තලට ගොඩක් ආදරෙයි සමහර අය තාත්තලට ගොඩක් ආදරෙයි Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-35735160503709572282013-02-05T20:28:54.724+04:002013-02-05T20:28:54.724+04:00අප්පච්චිගෙ හිත.....
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්අප්පච්චිගෙ හිත.....

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-55886973175370647922013-02-05T19:11:24.588+04:002013-02-05T19:11:24.588+04:00 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-66282849454319992052013-02-05T18:03:13.064+04:002013-02-05T18:03:13.064+04:00දරුවෙක් මෙලොවට එනතුරු තාත්තෙක් එහෙනම් මෙහෙම තමයි හ...දරුවෙක් මෙලොවට එනතුරු තාත්තෙක් එහෙනම් මෙහෙම තමයි හිතන්නේ...ලස්සනයි පද ටික..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-44698510942294318842013-02-05T16:17:46.348+04:002013-02-05T16:17:46.348+04:00ලක්ෂණ කවි කිහිපයකි.. ලක්ෂණ කවි කිහිපයකි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-73319040577165335442013-02-05T16:04:01.181+04:002013-02-05T16:04:01.181+04:00අගෙයි අගෙයි ඔබ කරන කරන කවි
අප සිත් සනසා හද බැන්දූ....අගෙයි අගෙයි ඔබ කරන කරන කවි
අප සිත් සනසා හද බැන්දූ.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.com