tag:blogger.com,1999:blog-1778436344878811059.post1845671837255832368..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: මිලින පරසතුmeegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1778436344878811059.post-9772604825546634342012-10-09T07:48:27.942+04:002012-10-09T07:48:27.942+04:00ලස්සනයි. දුක දැනුන.ලස්සනයි. දුක දැනුන.මධූhttps://www.blogger.com/profile/07430489746974325047noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-91323614807555380602012-10-08T14:37:53.912+04:002012-10-08T14:37:53.912+04:00පද ටික ලස්සනයි...ඒත් දුක හිතෙනවා.. :(පද ටික ලස්සනයි...ඒත් දුක හිතෙනවා.. :(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-20259557797305064332012-05-09T14:42:47.471+04:002012-05-09T14:42:47.471+04:00මි ගොඩයෝ මගේ උණුසුම් සුභ පැතුම්මි ගොඩයෝ මගේ උණුසුම් සුභ පැතුම්ලිහිණි උමංගාhttps://www.blogger.com/profile/03200824857593855304noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-38632869945842992822012-05-09T14:41:44.120+04:002012-05-09T14:41:44.120+04:00අත් වැලක් වී මගේ පසුපස
රැදෙන්නට ඔහු සිටියමුත්
නො...අත් වැලක් වී මගේ පසුපස

රැදෙන්නට ඔහු සිටියමුත්

නොහැක මට දැන් ඔහුගේ වන්නට

මාව මට හිමි නැතිය දැන් ,,,,,,,,,,,

රැගත් පසුවත් කුමරි බඹසර

රැකන් ආ මෙතුවක් කලක්

එයත් මදි වී ඇයිද දුන්නේ

බිඳෙන් බිඳ විඳවන ලෙඩක් ,,,,,,,,,,,

මොනවා කියන්නද යාලු හිත හඬා වැටුණු නිර්මාණයක් මේක ,,,,ලිහිණි උමංගාhttps://www.blogger.com/profile/03200824857593855304noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-49158303443584149522012-04-07T04:39:40.828+04:002012-04-07T04:39:40.828+04:00harima lassanai godak nirmana siliwa liyala thiyan...harima lassanai godak nirmana siliwa liyala thiyanwa, kawiyak liyanna thiya wachan 2k 3k watha lassanat galpanna bari mata oyage me blog 1km hinaya wage haria lassanai, subapathanawa oyata !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-23684416219033620642012-04-02T18:39:19.621+04:002012-04-02T18:39:19.621+04:00නයනා සුභාෂිණි
කුලුඳුලේ සිය ළයට තෙරපුන
ප්‍රේමයක නට...නයනා සුභාෂිණි

කුලුඳුලේ සිය ළයට තෙරපුන
ප්‍රේමයක නටබුන් සිතින් ගෙන
සොහොන්කොත් හා තනිව මුමුනන
පෙම්වතෙක් ඇත තවම තනිවුන

හරිම ලස්සනයි... හදවතට තදින්ම දැනුනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-11981847074491820972012-04-02T16:42:41.697+04:002012-04-02T16:42:41.697+04:00නියමයි...වෙනදා වගේම ලස්සනට පද ටික අමුණලා හිතට දැනෙ...නියමයි...වෙනදා වගේම ලස්සනට පද ටික අමුණලා හිතට දැනෙන්න ලියලා........අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-61835660923254046342012-04-02T11:57:50.745+04:002012-04-02T11:57:50.745+04:00අදුරු අහසට නැත තරු එළියක්
පාළු සුසාන බිමේ ලියමි ක...අදුරු අහසට නැත තරු එළියක්
පාළු සුසාන බිමේ ලියමි කවක්
කුරිරුද අප පෙම් කළ මේ ලොවක්
හමුවෙමු මතු භවයක වී අදුර නසන පහනක්

ලස්සන නිර්මාණයක්..... ජයම පතමි!!!පුබුදු බුද්ධිකhttps://www.blogger.com/profile/04482511751718752038noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-469049888262351692012-04-02T09:55:22.671+04:002012-04-02T09:55:22.671+04:00කුලුඳුලේ සිය ළයට තෙරපුන
ප්‍රේමයක නටබුන් සිතින් ගෙන...කුලුඳුලේ සිය ළයට තෙරපුන
ප්‍රේමයක නටබුන් සිතින් ගෙන
සොහොන්කොත් හා තනිව මුමුනන
පෙම්වතෙක් ඇත තවම තනිවුනපරණ ලියනගේ තිලක් දයාසිරිnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-75658699583430706762012-04-02T09:54:34.221+04:002012-04-02T09:54:34.221+04:00කුලුඳුලේ සිය ළයට තෙරපුන
ප්‍රේමයක නටබුන් සිතින් ගෙන...කුලුඳුලේ සිය ළයට තෙරපුන
ප්‍රේමයක නටබුන් සිතින් ගෙන
සොහොන්කොත් හා තනිව මුමුනන
පෙම්වතෙක් ඇත තවම තනිවුනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-50410437317353198892012-04-02T09:18:34.462+04:002012-04-02T09:18:34.462+04:00දුකා අය්යේ , අජන්ත අය්යේ, අසරනයා, ඇනෝ..... හුග...දුකා අය්යේ , අජන්ත අය්යේ, අසරනයා, ඇනෝ..... හුගක් ස්තුතියි !!!meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-54785141729980266422012-04-02T07:33:28.650+04:002012-04-02T07:33:28.650+04:00දෙබර තුඩුවෙන් මිලින වූ මල
හඩා වැටෙනා විටදී තනිවම.....දෙබර තුඩුවෙන් මිලින වූ මල
හඩා වැටෙනා විටදී තනිවම...
සුනක වෙස් ගත් නීති හස්තය
කුමක් කෙරුවෙද සිදුවු විපතට....

ලස්සනයි සහෝ,පද ටික නම් නියමෙටම ගලපලා තියෙනවා.දිගටම ලියපන්...ජය වේවා!!!!!!අජා.....https://www.blogger.com/profile/07092938477711243966noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-24159906440529077802012-04-02T00:45:49.864+04:002012-04-02T00:45:49.864+04:00දුක හිතෙන සිද්දියක්.මටත් යන්තම් මතකයි මේ වගේ සිද්ද...දුක හිතෙන සිද්දියක්.මටත් යන්තම් මතකයි මේ වගේ සිද්දියක්.ඒත් මොන කාලේද කියල මතක නැහැ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-44038987998121226242012-04-01T22:47:15.332+04:002012-04-01T22:47:15.332+04:00අපූරුයි මල්ලී . ..
හදවතේ කොනටම දුක දැනෙන්න ලියලා...අපූරුයි මල්ලී . ..

හදවතේ කොනටම දුක දැනෙන්න ලියලා තියෙනවා ..

උපරිමයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-29931290490376638912012-04-01T22:39:25.369+04:002012-04-01T22:39:25.369+04:00ගොඩක් දුක් බර කතාවක්. ඒත් ගොඩක් ලස්සනට පද ගලපලා ති...ගොඩක් දුක් බර කතාවක්. ඒත් ගොඩක් ලස්සනට පද ගලපලා තියෙනවා. හරිම ලස්සනයි.Anonymousnoreply@blogger.com