tag:blogger.com,1999:blog-1778436344878811059.post350157548979319114..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: පොඩිනෝmeegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1778436344878811059.post-82202172061761022432014-01-24T07:23:13.989+04:002014-01-24T07:23:13.989+04:00අනගිහාමි උන්නැහේ
මොණරු නෑ ඒ ගල මත්තේ
ගැහෙන හද කිලි...අනගිහාමි උන්නැහේ
මොණරු නෑ ඒ ගල මත්තේ
ගැහෙන හද කිලිටි මුල්ලේ
ආල බැල්මක් පමණි පැතුවේ
පොඩිනා. boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-211440059199106192014-01-11T18:28:31.529+04:002014-01-11T18:28:31.529+04:00නියමයි... සිඳු අක්ක කියන්නා වගේ සමහර තැන්වල කතා කර...නියමයි... සිඳු අක්ක කියන්නා වගේ සමහර තැන්වල කතා කරගන්න බැරි තරම් කම්පනයට පත් වෙන තැන් කීපයක් මේ පොතේ තිබුණා.පොත කියවද්දි පොඩිනා ගැන දැනෙන සානුකම්පිත හැඟීම ඉතාම විශිෂ්ට විදියට කවියට නංවල තියෙනව.මුල හරියෙදි රුවන් බන්දුජීවගේ ඇහෙනවද ඒ සිනා සද්දේ මතක් වුණා.!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-40121204166221984652014-01-11T13:21:36.119+04:002014-01-11T13:21:36.119+04:00මේක කියවලා ඉවර වෙද්දි මාව කම්පනයට පත් වුණා. එහෙම අ...මේක කියවලා ඉවර වෙද්දි මාව කම්පනයට පත් වුණා. එහෙම අවස්ථා කීපයක්ම තියෙනව. හිතට ගොඩක්ම දැනුනෙ ඇයව මරණයට පත්වෙන කොටස , පොඩි එකාව ඉස්කෝලෙට නොගත්තු කොටස..... Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-49213892393398020522014-01-11T12:25:32.889+04:002014-01-11T12:25:32.889+04:00පොඩිනා තමා ප්රධාන චර්තේ බංපොඩිනා තමා ප්රධාන චර්තේ බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-67267336439073551282014-01-11T12:06:42.125+04:002014-01-11T12:06:42.125+04:00ප්රධාන චරිතෙ මටත් හිතාගන්න බෑ බං.... මේ පොතේ විශේ...ප්රධාන චරිතෙ මටත් හිතාගන්න බෑ බං.... මේ පොතේ විශේෂත්වයත් ඒක කිසිම චරියක් ඕනවට වඩා ඉස්මතුකරල නෑ..

හැබයි පොඩිනගේ චරිතේ මගෙ හිතට තදින්ම දනුනා... meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-57096001277790648672014-01-11T02:06:25.385+04:002014-01-11T02:06:25.385+04:00පොත කියවන්න තදබල ආසාවකින් ඉන්නේ.. බලමුකෝ පුළුවන් උ...පොත කියවන්න තදබල ආසාවකින් ඉන්නේ.. බලමුකෝ පුළුවන් උනෝතින්.. කවි පෙල ඉතින් වෙනද වගේම තමයි අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-48781353179892282082014-01-10T23:10:10.269+04:002014-01-10T23:10:10.269+04:00ආයෙ පාරක් කියවන්න ඕනි..
මීගොඩයට හිතෙන්නෙ පොඩිනා කි...ආයෙ පාරක් කියවන්න ඕනි..
මීගොඩයට හිතෙන්නෙ පොඩිනා කියන චරිතයද නවකතාවෙ ප්රාධාන චරිතය.. මට තාම හිතාගන්න බෑ මොකක්ද ප්රධාන චරිතය කියලා. සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-35071073879394941982014-01-10T19:07:54.927+04:002014-01-10T19:07:54.927+04:00කාලෙකින් මීයා..!!කාලෙකින් මීයා..!!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-73164840541940041462014-01-10T17:17:55.304+04:002014-01-10T17:17:55.304+04:00මාත් තාම පොත කියවලා නෑ... කියවන්න හිතුනා දැන් ^_^ ...මාත් තාම පොත කියවලා නෑ... කියවන්න හිතුනා දැන් ^_^ සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-31489855065717736322014-01-10T17:07:06.553+04:002014-01-10T17:07:06.553+04:00හපකරපු කටු පවා තළුමරා ලෙවකන්න
සුනඛයින් මාවතේ ඉවකර...හපකරපු කටු පවා තළුමරා ලෙවකන්න
සුනඛයින් මාවතේ ඉවකරන හින්දා
අහිංසක හැඩකාර උඹවගේ එකියකට
ජීවිතය විඳින්නට පුළුවන්ද මන්දා ?
- අනෙ ්මන්දා බං -කුරුළු නිස්කලංකhttps://www.blogger.com/profile/04521707796777744029noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-90218488360176819712014-01-10T14:33:55.698+04:002014-01-10T14:33:55.698+04:00නියමයි මීගොඩයා. නියමයි මීගොඩයා. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-82457217242648556582014-01-10T14:27:02.245+04:002014-01-10T14:27:02.245+04:00ඔය පොත මට තාම කියවන්න බැරි උණා. මේක ගැන අහපු තුන්ව...ඔය පොත මට තාම කියවන්න බැරි උණා. මේක ගැන අහපු තුන්වෙනි වතාව අපේ බ්ලොග් ලියන අයගෙන්මBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-13802134216548873082014-01-10T14:12:04.849+04:002014-01-10T14:12:04.849+04:00මෙහෙම හරි කමන් නෑ කාලෙකට පස්සේ ආවා... ලස්සන කවි සි...මෙහෙම හරි කමන් නෑ කාලෙකට පස්සේ ආවා... ලස්සන කවි සිතුවිල්ලක්.
ඒ වගේම මසිබුලගේ පොතත් ලස්සනයි.. මම දෙපාරක්ම කියෙව්වා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com