tag:blogger.com,1999:blog-1778436344878811059.post3682457987345189916..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: මීගොඩයට දොල දුකක් meegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-1778436344878811059.post-34075711235373424232012-10-31T21:50:46.864+04:002012-10-31T21:50:46.864+04:00තේරුනෙත් නැහැ, නැත්තෙත් නැහැ වගේ...තේරුනෙත් නැහැ, නැත්තෙත් නැහැ වගේ...Anonymoushttps://www.blogger.com/profile/06186561874363984593noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-27400668832786403542012-10-29T06:01:03.255+04:002012-10-29T06:01:03.255+04:00උදේ පාන්දරත් විකාගෙන බැලුවා.. එත් තේරුනේ නැහැ .. :...උදේ පාන්දරත් විකාගෙන බැලුවා.. එත් තේරුනේ නැහැ .. :( සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-36957078551287901072012-10-29T05:57:40.196+04:002012-10-29T05:57:40.196+04:00හේ හේ යුවර් වෙල් කම් ඈ හේ හේ යුවර් වෙල් කම් ඈ සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-43435277074820403092012-10-21T09:12:28.342+04:002012-10-21T09:12:28.342+04:00හහ්... කලන්තේ වගේ ඒක කියවලා... අදද මන්දා මේ පැත්තට...හහ්... කලන්තේ වගේ ඒක කියවලා... අදද මන්දා මේ පැත්තට මුලින්ම ආවේ... කොහොම වුණත් ජය වේවා...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-87957998304338185982012-10-20T22:46:57.726+04:002012-10-20T22:46:57.726+04:00එතන ටයිපින් මිස්ටේක් එකක් ... ටැංකිව් මලේ පෙන්නුවට...එතන ටයිපින් මිස්ටේක් එකක් ... ටැංකිව් මලේ පෙන්නුවටmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-10131340781700117502012-10-20T21:44:51.273+04:002012-10-20T21:44:51.273+04:00අනේ මන්දා කොච්චර කොහොම හතර පැත්තෙන් බැලුවත් තේරුමක...අනේ මන්දා කොච්චර කොහොම හතර පැත්තෙන් බැලුවත් තේරුමක් එන්නේ නෑ.හැබැයි එකක් එනවා ඒක කුණුහරපයක් නිසා හරි තේරුම නෙමේ කියලා හිතින් අතැරලා දැම්මා මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-72605962324702199242012-10-20T21:29:01.866+04:002012-10-20T21:29:01.866+04:00බොලේ........
ආපු ගමන් මාව නිකන් සලාං බලාං වෙලා ගි...බොලේ........

ආපු ගමන් මාව නිකන් සලාං බලාං වෙලා ගියා.මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරිවුනා ටිකක් වෙලා යනකන්.පස්සේ ඔය උඩ පහල යන කෑලි උඩට මවුස් එක ගෙනිහිල්ලා පොඩ්ඩක් විතර පෙනුම රස විඳලා තමා පෝස්ට් එක කියවන්න ගත්තේ.ඒක පටන් ගත්තා විතරයි පිටිපස්සේ හිටපු එකෙක් පොල්ලකින් ගැහුවා වගේ වුනා...

තේරුම නම් ඉතින් දනිමි.වැටහුන අයුරු නිවැරදි නම්,යට ලීයෙන් නාරිලතා මල් පීදී ඇති බවත් වැටහුනි.සොයන මගුලකට ඉක්මනින් බහ දුන්නෝතින් ශරීර සෞඛ්‍යට මෙන්ම බ්ලොග් ටයිප් කරන්නටද වෙහෙසක් නොදැනෙනු ඇතැයි සිතමි.

ඒක නෙමේ මේ//සිනයෙන් සිහිනයට...//

මෙතන සිනයෙන් කියල හිතලමද ලිව්වේ එහෙමත් නැත්තම් සිහිනයෙන් සිහිනයට කියලා හැදෙන්න ඕනෙද??ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-11424332966702540842012-10-20T12:42:39.264+04:002012-10-20T12:42:39.264+04:00ඈ.....යකෝ....කාපිය මාව.....වහාම බුකියෙන් මැසේජ් එක...ඈ.....යකෝ....කාපිය මාව.....වහාම බුකියෙන් මැසේජ් එකක් එවාපං බං අයියේ..ැත්නම් මේක කල්පනා කරලා කරලා මම ප්‍රෙග්නට් වෙයි..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-71851340932195620222012-10-20T11:47:54.072+04:002012-10-20T11:47:54.072+04:00අර එඩ්වඩ්ගේ ගීයක් තියෙන්නේ"සිරියහනේ" අන්...අර එඩ්වඩ්ගේ ගීයක් තියෙන්නේ"සිරියහනේ" අන්න ඒගීයට මේ කවිය සමානයි.
බ්ලොග් එකේ ඇදුමත් ලස්සනයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-18952550867041147052012-10-20T01:08:56.704+04:002012-10-20T01:08:56.704+04:00සප්ත මාහ සාගරය.ගෝලීයකරණය.ජනවාර්ගික අර්බුධය.
සප්ත මාහ සාගරය.ගෝලීයකරණය.ජනවාර්ගික අර්බුධය.

මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-5003449741023749002012-10-19T20:28:46.516+04:002012-10-19T20:28:46.516+04:00හෙහ් හෙහ් මරු මහප්‍රාණ කවි ටිකහෙහ් හෙහ් මරු මහප්‍රාණ කවි ටිකDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-26354834567928943922012-10-19T16:10:23.098+04:002012-10-19T16:10:23.098+04:00හෆ්ෆා............තේරුණේ නැති අයට දෙයියන්ගෙම පිහිටය...හෆ්ෆා............තේරුණේ නැති අයට දෙයියන්ගෙම පිහිටයිලු.A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-60237094487764776212012-10-19T15:05:18.062+04:002012-10-19T15:05:18.062+04:00ලාවට ලාවට වගේ තේරෙනවා වගේ ඔන්. කුප්ප සිත දාලා තවත්...ලාවට ලාවට වගේ තේරෙනවා වගේ ඔන්. කුප්ප සිත දාලා තවත් විමර්ෂණය කරන්න ඕනේ
ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-46661068532355945562012-10-19T15:05:13.255+04:002012-10-19T15:05:13.255+04:00මේ මොකක්ද බං... තේරුමත් සරල සිංහලෙන් පහලින් දාපන්ක...මේ මොකක්ද බං... තේරුමත් සරල සිංහලෙන් පහලින් දාපන්කෝ චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-91443299827598583652012-10-19T14:00:01.498+04:002012-10-19T14:00:01.498+04:00ආරි කෙළි කිවේ ආරි අක්කගේ දුවද මීගොඩයෝ. ෆේස් බුක් එ...ආරි කෙළි කිවේ ආරි අක්කගේ දුවද මීගොඩයෝ. ෆේස් බුක් එකේදී හම්බුනා වෙලාවක මේ ගැන අහන්නම්කො ඈ...!!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-80709860182683394392012-10-19T12:43:36.372+04:002012-10-19T12:43:36.372+04:00මටනම් හත් උලව්වේ කිසිම දෙයක් තේරුනේ නැහැ. මට ඉන්බො...මටනම් හත් උලව්වේ කිසිම දෙයක් තේරුනේ නැහැ. මට ඉන්බොක්ස් කරන්නකෝ. මේ අයියා අලුත් පෙනුමනම් මැක්සාකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-39930778531673388932012-10-19T12:17:24.597+04:002012-10-19T12:17:24.597+04:00සම්භාව්‍ය 5 වෙනි මණඩලයෙන් අවසරයි... තේරුනේ නෑ :Dසම්භාව්‍ය 5 වෙනි මණඩලයෙන් අවසරයි... තේරුනේ නෑ :DAnonymoushttps://www.blogger.com/profile/00418108160990224743noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-85529650525791651522012-10-19T10:09:10.599+04:002012-10-19T10:09:10.599+04:00යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ......හ හ ..හායටලීයෙන් නාරිලතා මල් පූදින්නේ......හ හ ..හාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-57150335097145959782012-10-19T08:44:39.218+04:002012-10-19T08:44:39.218+04:00මේවට මොනව කියන්නද මන්දා :((මේවට මොනව කියන්නද මන්දා :((ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-74999459452525733672012-10-19T08:42:14.806+04:002012-10-19T08:42:14.806+04:00ගෙදර මිනිස්සුන්ට යමක් කමක් තේරිලා වගේ මේ දවස් හරකව...ගෙදර මිනිස්සුන්ට යමක් කමක් තේරිලා වගේ මේ දවස් හරකව බැඳලා දාන්න කරත්තයක් හොයන්නෙ,,:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-84922841646956671022012-10-19T08:00:09.206+04:002012-10-19T08:00:09.206+04:00සිකේයියා.......
බ්ලොග් එකේ පෙනුම මරු! මාතෘකාව ...සිකේයියා.......

බ්ලොග් එකේ පෙනුම මරු! මාතෘකාව පොඩ්ඩක් ලොකුවට දැම්මනම් තවත් ලස්සනයි! (බැනර් එක )ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-3656870313034630212012-10-19T07:19:30.733+04:002012-10-19T07:19:30.733+04:00බ්‍රිස්බේන් පාලම වගේ... අලුත් ඇදුම ලස්සනයි...
යටල...බ්‍රිස්බේන් පාලම වගේ... අලුත් ඇදුම ලස්සනයි...

යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...කියලා ඇඩ්වඩ් ගොයියත් කිව්වෙ ඔය ගැනම තමා මගෙ හිතේ... කවිම ලියන්නෙ නැතුව මී ගොඩයා ඉදලා හිටලා කථාවක් එහෙමත් ලියපන්කො.... බොට ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-7405606749314434632012-10-19T07:18:18.164+04:002012-10-19T07:18:18.164+04:00ඈ.... ලියන්න වෙන එකක් මතක් උනේම නැද්ද මීයෝ...... හ...ඈ.... ලියන්න වෙන එකක් මතක් උනේම නැද්ද මීයෝ...... හි හි
ඕකට ඔයිට වඩා මහප්‍රාණ සින්දුවක් තියෙනවා.....
(යටලීයෙන් නාරිලතා මල් පූදිනවා... හි හි)

( පින්තූරෙ හින්දා යන්තම් වචන ටික අල්ලගත්තා.... හි හි.... ) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-24303326930689266512012-10-19T07:04:08.435+04:002012-10-19T07:04:08.435+04:00අනෙ අනිච්චංඅනෙ අනිච්චංසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-75704315842010510092012-10-19T05:40:34.927+04:002012-10-19T05:40:34.927+04:00කුජ තලය සහ බ්‍රහ්ම කට දෙකම දුකට මුල තමයි.. කුජ තලය සහ බ්‍රහ්ම කට දෙකම දුකට මුල තමයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com