tag:blogger.com,1999:blog-1778436344878811059.post3693582835639933695..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: සල්ලාල ආත්මයක සංසාර පාපෝච්චාරණයmeegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-1778436344878811059.post-48638031886135215912013-01-05T20:01:12.426+04:002013-01-05T20:01:12.426+04:00හරිම අපුරුයි පද පෙළ
:)හරිම අපුරුයි පද පෙළ
:)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-76309466725520494502013-01-05T11:16:12.017+04:002013-01-05T11:16:12.017+04:00ගොඩ කාලෙකින් ආවේ ලස්සනයි කවිය ,, ඔබට ජය !!
ඇවිත්...ගොඩ කාලෙකින් ආවේ ලස්සනයි කවිය ,, ඔබට ජය !!

ඇවිත් යන්න එන්න " The අච්චාරු පිටුව "Anonymoushttps://www.blogger.com/profile/07768306619852251355noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-22099130386948720362013-01-04T19:47:05.754+04:002013-01-04T19:47:05.754+04:00ජිවිතේ නොකර බැරිකමට කරන හුගාක් දේවල් තියෙනවා
නන්...ජිවිතේ නොකර බැරිකමට කරන හුගාක් දේවල් තියෙනවා

නන්නාදුනනා
සිත මිස කය නැති පුරවරයේ
නිමේසයක්
කොදුරාවි රහසේ

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-8558386280108156722013-01-03T21:09:48.526+04:002013-01-03T21:09:48.526+04:00ඇත්තටම මේකට තනුවක් දාලා ගායනා කරන්න පුලුවන්නෙ.
...ඇත්තටම මේකට තනුවක් දාලා ගායනා කරන්න පුලුවන්නෙ.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-68034017772786916362013-01-02T22:40:57.959+04:002013-01-02T22:40:57.959+04:00හ්ම්ම්ම්මම්....සිරා...හ්ම්ම්ම්මම්....සිරා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-13214076580323728482013-01-02T20:08:09.896+04:002013-01-02T20:08:09.896+04:00අපුරුයි :Dඅපුරුයි :Dසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-22424149547800349642013-01-02T13:13:54.387+04:002013-01-02T13:13:54.387+04:00මේ දවස්වල වැඩිය කියවන්න ලියන්න හිතෙන්නේ නෑ හෆ්ෆා.....මේ දවස්වල වැඩිය කියවන්න ලියන්න හිතෙන්නේ නෑ හෆ්ෆා... අහම්බෙන් දැක්කාම ඇනෝ කොටල යන්න හිතුණාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-19164701177516619402013-01-02T11:50:50.548+04:002013-01-02T11:50:50.548+04:00මම නම්,
තෙතක් නැති හදවත් ගොඩක් මැද
තදකරන් හීනයක්...මම නම්,

තෙතක් නැති හදවත් ගොඩක් මැද
තදකරන් හීනයක් පපුවට
සොයනවා මම සොයනවා
ජීවිතය මම සොයනවා...
හිච්චි කොලුවාhttps://www.blogger.com/profile/11395491958904609458noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-91554301376042285552013-01-01T22:34:26.059+04:002013-01-01T22:34:26.059+04:00සල්ලි සොයා සිදාදියට පැමිණි මනුස්සයෙක් තමන්ගේ ජීවිත...සල්ලි සොයා සිදාදියට පැමිණි මනුස්සයෙක් තමන්ගේ ජීවිතේ අනෙක් සේරම දේවල් අමතක කරලා මිල මුදල් පස්සේ යන්න අරගෙන තමන්ට අහිමි වෙච්චි ජීවිතය කුමක්ද කියලා වැටහුනාට පස්සේ ඒ ගැන පසුතැවෙන බවක් මුල් කවිපන්ති දෙකෙන් හිතුනත් අන්තිම හරිය කියවද්දි හිතුනේ සල්ලි සොයන්න නගරයට ආපු මනුස්සයෙක්ට අහිමි වෙච්චි ආදරයක සුවය විඳින්න අවශ්‍ය වෙලා පහන් කණුවක් යට කල්ලි ගැසුණු යුවතියකගෙන් නාම මාත්රිකව හෝ ආදරේ මිහිරියාව මිරිඟුවක් දැක්කම ඇතිවන සතුටක තරමින්වත් ලබාගන්න උත්සහ කරන මනුස්සයෙක් ගැන කියලා තියෙනවා කියලා....

හම්මෝ හරි යන්තං ලියාගත්තා හිතිච්ච දේ....

ඇත්තමයි අයියේ ඔයාගේ කවි ලිවිල්ල මාරයි... අනිවාර්යෙන් සුපිරි ගීත රචකයෙකු වෙන්න පුළුවන් ඔයාට නිකන් ඉන්නේ නැතිව ට්‍රයි කරන්නකෝ අප්පා අමුතු අමුතු තාල අල්ලලා ලියන මේවා ගීතයක ස්වරූපයක් ගන්නවා කියලා හිතෙනවා කියවවනකොට....

සසර පුරා සක්මන්... වගේ ගීතයකුත් ලිව්වා නේද ඒකත් සුපිරි

කාලෙකින් එන්න බැරිවුනු නිසා මගඇරිච්චා බෝම ඇති අනිවාර්යෙන් මම කියවනවා කියලා දන්නවනේ ඉතින්...

සුභම සුභ නව වසරක් වේවා කියලා ඔයාට ප්‍රාර්ථනා කරනවා අයියේ සේරම සිතුම් පැතුම් ඉටු කරගන්න ලැබේවා... ජය වේවා...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-11065518739873127952013-01-01T16:21:04.869+04:002013-01-01T16:21:04.869+04:00පට්ට...!!!පට්ට...!!!මාටියාhttps://www.blogger.com/profile/04629102036779444239noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-17172203073964683112012-12-31T22:12:20.674+04:002012-12-31T22:12:20.674+04:00නිමේෂයකට විදින ජීවිතයෙන් පස්සෙ බිබිලක් දෙකක් මතු උ...නිමේෂයකට විදින ජීවිතයෙන් පස්සෙ බිබිලක් දෙකක් මතු උනොත් ජීවිතයම සුන්.... නැද්ද මම අහන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-20694031084403942462012-12-31T18:58:43.743+04:002012-12-31T18:58:43.743+04:00මේක කවියක්ද ගියක්ද කියල හිතාගන්න බෑ.. අපූරු පෙලගැස...මේක කවියක්ද ගියක්ද කියල හිතාගන්න බෑ.. අපූරු පෙලගැස්මදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-84164684012184460202012-12-31T17:18:09.704+04:002012-12-31T17:18:09.704+04:00මිටින් ගිලිගුණ ජීවිතය හීන විකුණන තරු ඇස් ළඟ සැනසුන...මිටින් ගිලිගුණ ජීවිතය හීන විකුණන තරු ඇස් ළඟ සැනසුනාට කවදාවත් හම්බ වෙයිද.
සුපිරි කවි මචං මීගොඩේ...සුපිරි තේරුම්ක් තියනවා. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-52103755799038802792012-12-31T01:04:54.995+04:002012-12-31T01:04:54.995+04:00නිමේෂයකට විදින ජීව්ත ගොඩක් පස්සේ සෑහෙන්න විදවන තැන...නිමේෂයකට විදින ජීව්ත ගොඩක් පස්සේ සෑහෙන්න විදවන තැනටත් එන වෙලාවල් තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-65954041718479923752012-12-30T21:13:35.847+04:002012-12-30T21:13:35.847+04:00නිමේෂයක සතුට කෙසේ වෙතත් කවි ගෙත්තම නම් නියමයි..නිමේෂයක සතුට කෙසේ වෙතත් කවි ගෙත්තම නම් නියමයි..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-65393331831233892802012-12-30T20:31:47.342+04:002012-12-30T20:31:47.342+04:00ගොඩක් දේවල් හැඟුණ කවි පෙළක් ..
ලොකු රසයක් වින්ද .....ගොඩක් දේවල් හැඟුණ කවි පෙළක් ..
ලොකු රසයක් වින්ද ..දිගටම මෙහෙම ලියන්න
ශක්තිය ලැබේවා ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-25166192950210870102012-12-30T20:02:12.475+04:002012-12-30T20:02:12.475+04:00නිමේෂයකට සතුට රන්ඳන
අපේ කාලයේ වනිතාවනිමේෂයකට සතුට රන්ඳන
අපේ කාලයේ වනිතාවඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-25835894715081798402012-12-30T19:58:23.627+04:002012-12-30T19:58:23.627+04:00තොටියා මේ දවස් වල පේන්න නෑ වගේ මොකෝ මේ ඇනෝවෙක්ගෙන්...තොටියා මේ දවස් වල පේන්න නෑ වගේ මොකෝ මේ ඇනෝවෙක්ගෙන්අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-6265126049013385162012-12-30T18:57:11.560+04:002012-12-30T18:57:11.560+04:00තනිකරම මිරිඟුවක්...තිබේද එහි තෘප්තියක්..
පමණි ඇත්ත...තනිකරම මිරිඟුවක්...තිබේද එහි තෘප්තියක්..
පමණි ඇත්තේ වින්දනයක්..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-16746739338815502332012-12-30T18:32:05.218+04:002012-12-30T18:32:05.218+04:00මේක එලියට දාන්න ඕනේ නෑ මචෝ. හෙඩිම හදපන් ආත්මයක කිය...මේක එලියට දාන්න ඕනේ නෑ මචෝ. හෙඩිම හදපන් ආත්මයක කියල. පොඩ්ඩක් එහා මෙහා වෙලා. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-84209212506846458642012-12-30T18:30:27.562+04:002012-12-30T18:30:27.562+04:00පද ටික ගලපලා තියනවා නියමෙට.. පද ටික ගලපලා තියනවා නියමෙට.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-71341555488609475422012-12-30T17:13:26.650+04:002012-12-30T17:13:26.650+04:00හරිම අපුරු පද රචනයක්...හරිම අපුරු පද රචනයක්...සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-77427305351360795162012-12-30T16:38:36.848+04:002012-12-30T16:38:36.848+04:00මි ගොඩගේ මි මැසි කවි..මි ගොඩගේ මි මැසි කවි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-87216972012721672472012-12-30T15:54:30.806+04:002012-12-30T15:54:30.806+04:00මමත් තාමත් ජීවිතය හොයනවා...හොයා ගන්න බෑනේමමත් තාමත් ජීවිතය හොයනවා...හොයා ගන්න බෑනේඋමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-77219544364078540832012-12-30T15:51:18.527+04:002012-12-30T15:51:18.527+04:00මරු..!මරු..!Anonymousnoreply@blogger.com