tag:blogger.com,1999:blog-1778436344878811059.post7489644222842622036..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: කන්‍යාවී ( වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි .. පිරිමින්ට විශේෂයි )meegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-1778436344878811059.post-58798032926295557952012-11-08T05:35:11.337+04:002012-11-08T05:35:11.337+04:00මමත් ඉන්නවා ;)මමත් ඉන්නවා ;)නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-55814219890329715082012-11-08T05:34:26.262+04:002012-11-08T05:34:26.262+04:00///නැන්දලාගෙන් මම අහන්න කැමතියි තමන්ගේ පුතාගේ පිවි...///නැන්දලාගෙන් මම අහන්න කැමතියි තමන්ගේ පුතාගේ පිවිතුරු බව මුලින්ම ඔප්පු කරලා ඉන්න කියලා. /// කියන කතාවට මාත් එකඟයි.නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-50212904034132683212012-11-07T12:19:21.944+04:002012-11-07T12:19:21.944+04:00මුල් කතා දෙකනම් සිරාවට හිතට වැදෙන්න ලියලා තියෙනවා ...මුල් කතා දෙකනම් සිරාවට හිතට වැදෙන්න ලියලා තියෙනවා ඒත් අන්තිමට තියෙන කතාව ගොඩක් දුරට ආත්මාර්ථකාමිත්වය පදනම් වෙච්චි එකක් ප්‍රස්නේ තියෙන්නේ මේ මගුල් හොයන්න එන්නේ බඳින එකාගේ දෙමාපියො නිසයි.

මම නම් කියන්නේ මෙච්චරයි බඳින්න කලින් කොහොම හිටියත් කමක් නෑ බැන්දට පස්සේ ස්වාමියාට ආදරය කරුණාව දීලා ව්ශ්වාසය කඩ නොකර පතිවත ආරක්ෂා කරගන්නවනම් එච්චරයි ඕනෙ.

බඳිනකොට ඔය භාවය කෙලෙසිලා නැති කෙල්ලෙක් ගත්තත් වැඩක් තියෙයියැ බැන්දට පස්සේ උන් වෙන එවුන් එක්කලා නටන්න ගත්තොත්...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-62328835375575710002012-11-07T12:12:45.054+04:002012-11-07T12:12:45.054+04:00ඇත්තටම කෙල්ලෙක්ගෙ පැත්තෙන් ලිහිණි කියන කථාව හරි......ඇත්තටම කෙල්ලෙක්ගෙ පැත්තෙන් ලිහිණි කියන කථාව හරි.... කන්‍යාභාවය සංකල්පය යුවතුයකට තම ගෞරවය ආර්ක්ෂාව රැකගැනීම පිනිස ස්වයං වාරණයක් පනවල තියනවා,, ඒ තුල යුවතියට සමාජය තුල යම් හික්මීමක්ජනිත වෙනවා... ඇත්ත

මම මේ ලිපිය ඉලක්ක කලේ.. පිරිමින් හා නැන්දම්මලා ලිහිණියෝ..meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-19754481458800783192012-11-05T18:56:44.151+04:002012-11-05T18:56:44.151+04:00ඔන්න මීයෝ උඹේ බෝග එකේ මන ලියන දිගම කමෙන්ට් එක ලියන...ඔන්න මීයෝ උඹේ බෝග එකේ මන ලියන දිගම කමෙන්ට් එක ලියන්නයි යන්නේ ,,,,
ඔය කාරණේ මං දෙපැත්තක් දකිනවා බං , සමහර විට මට බැනුම් අහන්නත් වෙයි ,, එත උඹ දන්නවානේ මං හිතෙන දේ කෙලින්ම කියනවා ,,, මේකයි මගේ අදහස ,,
කන්‍යාභාවය මනින එකේ විද්‍යාත්මක පසුබිමක්නම් නැහැ ,,, මොකද සමහරු කන්‍යා පටලය නැතුව උපදිනවා එතකොට ඔය කියන ලේ පැල්ලමෙන් පිරිසිඳු කම මැන්නොත් උපතින්ම කන්‍යාභාවය නැති කෙනෙක්ට වෙන්නේ අසාධාරණයක් ,,, ඊළඟට දැන් ලෝකේ අලුත්ම තාක්ෂනය අනුව කන්‍යා පටලය බිඳුණු පසුව නැවත යතා තත්වයට පත් කරන්න පුළුවන් ශල්‍යකර්මයක් මගින් ,,,,,, එතකොට 18 පාලියම නටලා සල්ලි වියදම් කරලා ඔය ලකුණ පෙන්නලා සාන්තුවරියක් වෙන්නත් පුළුවන් ඒකත් වැරදියි ,, ඊළඟට අර කිවුවා වගේ දුෂණයට ලක් උන කෙනෙක් මේ වගේ නිර්නායකයකට මන්නොත් ඇයට වෙන්නෙත් අසාධාරණයක් ,,ඊළඟට ඔය කියන විදිහට කෙල්ලෙක්ගෙ විතරක් ඔය කියන පිරිසිඳු කම බලන ඒකත් අසාධාරණයි ,,, අනික් කාරණේ කිවුවා වගේ ඔය ලකුණ පෙන්නන්න පුළුවන් උන කෙනා හැබෑවටම තමාගේ ජිවිතේ සාර්ථක කරන්න තමන්ට උදවුවක් වෙන දුක සැප දෙකේදීම ළඟ ඉන්න කෙනෙක් වෙයිද කියන කාරණේ ,,,
තවත් දෙයක් ,, සමාජ සම්මතේට බයේ ඕක පෙන්නනකන් පරෙස්සමට ඉඳලා පෙන්නුවට පස්සේ රට වටේ යන්න ගියොත් කොහොමද කියන එක ,,

ඔන්න බං වැදගත්ම කාරණය ,,,,,

ඉස්සර ගැහැණු ළමයි කන්‍යාභාවය කියන කාරණය ගැන බය උනා ,, මොකද ඔය කාරණය තමන්ගේ ජිවිතේ විවාහ ජීවිතේට වැදගත් උන නිසා ,, ඒ නිසා වැරදි කරන්න බය උනා ,, තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා එක්ක උනත් විවාහයට පෙර ලිංගික ඇසුරකට පෙළඹෙන්න බයයි මොකද මංගල දින රාත්‍රියට පස්සේ නැන්දම්මට ලකුණ පෙන්නන්න ඕනේ නිසා ,, ඒ නිසා යම හේතුවකට ඒ සම්බන්ධතාවය බිඳී ගියත් ගැහැණු ළමයා අසරණ වෙන ප්‍රමාණය අඩුයි ,,,, එහෙම බලන එක සාධාරණයි කියනවා නෙමෙයි ,, නමුත් ඒ හේතුව නිසා ගැහැණු ළමයි ඒ ගැන ලොකු වගකීමකින් කටයුතු කළා ,,,

එතකොට දැන් කාලේ බලමු ,, ඔන්න හැම තැනම කතා කරනවා කන්‍යාභාවය නැතුව සමහර ගැහැණු ළමයි උපදිනවා ,, එහෙම කන්‍යාභාවය නැන්දම්මා බලන එක හරි ලජ්ජා සහගතයි ඒ නිසා නැන්දම්මා බලන්න එන්නේ නැහැ කියලා ,,, ඔන්න දැන් මොකද වෙන්නේ ,,, අර කලින් තිබ්බ බය නැතුව යනවා ,, හා මොනා උනත් මොකෝ ,, එදාට ලකුණ ඇහුවොත් කියනවා මං උපතින් නැතුව ඉපදුන කොටසේ කෙනෙක් වෙන්න ඇති කියලා ,,,
ඔන්න දැන් කෙල්ලන්ට අසීමිත නිදහසක් ලැබෙනවා ,, එකේ නරක කෙල්ලන්ටමයි ලැබෙන්නේ ,, මොකද විවාහයට කලින්ම කොල්ලෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා එක්කෝ ඒකෙන දරුවෙක් හදාගන්නවා කොල්ලා යනවා නැත්නම් ළමයා භාරගන්න බැහැ කියනවා ඔන්න යනවා ගබ්සාවක් කරගන්න ,, දරුවෙක් ලැබුනේ නැතත් කොල්ලා දාලා යනවා ,, අන්තිමට බඩුවක් වෙලා නවතින්න වෙනවා ,, අද ගොඩාක් ගැහැණු ළමයින්ට වෙන දෙයක් ඕක ,,, එහෙම නැතත් තමන්ගේ මිනිහා දවසක කිවුවොත් උඹ බඳින්න කලින්ම මං එක්ක එකට හිටියා බයක් නැතුව ,, උඹට ඕනෙනං වෙන එකෙක් එක්කත් ඉන්නත් තිබ්බනේ කියලා ,,, මොනාද කරන්නේ ,, ඔය වගේ ගැටළු උන තැන ඕනේ තරම් හොයාගන්න පුළුවන් ....

ඔන්න ඔය කාරනා නිසයි මං කිවුවේ ,, ඔය කන්‍යාභාවය සෙවීම තුල හොඳ වගේම නරකත් තියෙනවා කියලා ,,, ඕක මගේ අදහස ,, හැම දෙයක්ම සීමාව ඉක්මවලා ගියහම එතන මොකක් හෝ ගැටළුවක් තියෙනවා බං ,,

හැබෑම පිරිසිඳු බව තමන්ගේ හිතටම දැනෙන දෙයක් ,, එක ලකුණකින් මනින්න බැහැ ,,, හැබැයි යම කරුණක් නිසා යම්කිසි බයක් වගකීමක් තියෙනවානම් මිනිස්සු තමන් ගැන මිට වඩා වගකීමකින් කටයුතු කරනවා ,,, එකයි මගේ අදහස ,,,,

ලිහිණි උමංගාhttps://www.blogger.com/profile/03200824857593855304noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-52087121041943176162012-11-05T18:55:49.098+04:002012-11-05T18:55:49.098+04:00සංවාදයට අපූරු කාලීන මාර්තෘකාවක් සහෝ...
මගේ මතේ නම...සංවාදයට අපූරු කාලීන මාර්තෘකාවක් සහෝ...
මගේ මතේ නම් කෙල්ලෙක් කසාද බඳින්න කලින් නෙමෙයි, කසාද බැන්දට පස්සේ තමයි ස්වාමි පුර්ෂයාට අවංකව ඉන්නවද කියලා හොයල බලන්න ඕනේ. මොකෝ ඉතින් මහ මුහුදෙන් නැවු ගියාට පාර හිටිනවා කියලද? නෑනේ.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-35729510733436882732012-11-05T15:16:51.571+04:002012-11-05T15:16:51.571+04:00මට මේක මිස් වෙලානේ. ඉතින් මගේ අදහස් ටික තියන තැන ඔ...මට මේක මිස් වෙලානේ. ඉතින් මගේ අදහස් ටික තියන තැන ඔයා මුලින්ම කියලත් තියනවානේ බොහොම පිං මලේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-35741642698983522442012-11-05T15:05:44.581+04:002012-11-05T15:05:44.581+04:00අන්තිම ඇනෝගේ කමෙන්ට් එකට ලොවෙත් එකගයි..අන්තිම ඇනෝගේ කමෙන්ට් එකට ලොවෙත් එකගයි..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-9672818182957620142012-11-04T10:00:14.064+04:002012-11-04T10:00:14.064+04:00ඇනෝගෙ කොමෙන්ටුව උපරිමයි....ඇනෝගෙ කොමෙන්ටුව උපරිමයි....meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-51739276970429693142012-11-04T09:59:31.337+04:002012-11-04T09:59:31.337+04:00අනිවා.. හොඳ ප්රකාශයක්අනිවා.. හොඳ ප්‍රකාශයක්meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-56630854529731520652012-11-04T09:58:14.627+04:002012-11-04T09:58:14.627+04:00කෙල්ලෙක් එහෙම හිතන එකේ වැරැද්දක් නෑ.. ඒත් නැන්දම්ම...කෙල්ලෙක් එහෙම හිතන එකේ වැරැද්දක් නෑ.. ඒත් නැන්දම්මෙක් ඔහොම හිතනවනම් වැරදියි.. එහෙමයි මට හිතෙන්නේmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-6926431934747464522012-11-03T14:30:08.418+04:002012-11-03T14:30:08.418+04:00කුමරි බඹසර විතරක් නෙමෙයි කුමර බඹසරත් තියෙනවා කියලා...කුමරි බඹසර විතරක් නෙමෙයි කුමර බඹසරත් තියෙනවා කියලා ගොඩ අය දන්නේ නැ මං හිතේ.එත් ඉතිං අපේ පුරුද්දක් නේ එක දවසක් අහම්බයක් සිදු වුවහොත් දිගටම එක පැවතිම.වැදගත් ලිපියක්.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-63464725283603369602012-11-03T13:06:23.087+04:002012-11-03T13:06:23.087+04:00ඕකේ විද්‍යාත්මක සත්‍යයක් නොතිබුණාට මම නම් හිතන්නේ ...ඕකේ විද්‍යාත්මක සත්‍යයක් නොතිබුණාට මම නම් හිතන්නේ ඉස්සරකාලේ ඉඳන් ම සදාචාරය කියන දේ යම් පමණකට රැකෙන්න ඔය දේවලුත් උදව් වුණා කියලයි. සමාජය විකෘති වේගන යද්දි අළුත් ක්‍රම ඇවිත් ඔය දේ යට වෙලා ගියාට පොඩි හොඳකුත් නැතුවා ම නෙවෙයි! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-10605766995849380202012-11-03T10:56:46.510+04:002012-11-03T10:56:46.510+04:00ඔය මාතෘකාව ගැන මමත් ලිපියක් ලියන්න හදලා ආයේ නවත්තල...ඔය මාතෘකාව ගැන මමත් ලිපියක් ලියන්න හදලා ආයේ නවත්තලා දැම්ම.
කොල්ලෙක් කතා කරනවා වගේ නෙවේනේ.කෙල්ලෙක් ඔහොම දෙයක් ගැන කතා කලොත් වටේම ඉන්න මිනිස්සු එනවනේ එක එක ඒවා කියන්න.ඒ නිසා ඕනි නෑ කියල හිතුනා.
වැදගත් ලිපියක්..!! ඔයාලා වගේ හිතන අය දෙතුන් දෙනෙක් හරි ඉන්නවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද..?? :)
Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-39850541394033037672012-11-02T20:13:26.325+04:002012-11-02T20:13:26.325+04:00කතාව ඇත්ත. දැන් කොළඹ පැත්තේ ඕක හදන තැනුත් තියනවලු ...කතාව ඇත්ත. දැන් කොළඹ පැත්තේ ඕක හදන තැනුත් තියනවලු . ඕකෙන් පිරිසිදු බව මනිනවානම් ඒක මහ විකාරයක්. සිතිවිල්ල තමයි හැම දේටම මුලික වෙන්නෙ. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-47272488545583412862012-11-02T19:56:10.161+04:002012-11-02T19:56:10.161+04:00අයියෝ................ බොල අත. ඉලව්වේ ප්‍රසිද්ද සමා...අයියෝ................ බොල අත. ඉලව්වේ ප්‍රසිද්ද සමාජය........ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-87515939731180909292012-11-02T13:01:17.851+04:002012-11-02T13:01:17.851+04:00මිනිස්සු සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක් තමා මේක........මිනිස්සු සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක් තමා මේක......වැඩිපුරම පිරිමි පාර්ශවය සහ නැන්දම්මාවරුන්.......
සරළව කිව්වොත් ඕක මහ මනස්ගාත වැඩක්..... හැබැයි එහෙම කියන හුඟක් දෙනෙක් ගෑණු ළමයෙක්ගෙන් ඔය දේ බලාපොරොත්තු වෙනවා..... හැබැයි දැන් විදයාත්මකව කියලා තියනවා ඔය ක්‍රමේ වරදින්න පුළුවන් කියලා...ඒත් ඕක අදටත් විශ්වාස කරන මිනිස්සු ඉන්නවා..... ගෑණු අයට විතරක් ඕක වලංගු වෙන්නේ කොහොමද කියන එක තමා අනිත් ප්‍රශ්නේ.....
හැබැයි ඔය පරීක්ෂනය හරි ගිය පමනින් පවුල් ජීවිතයක් සාර්ථක වෙනවද කියන එක තමා අනිත් ප්‍රශ්නේ........
ඉදිරියේදීවත් මිනිස්සු බුද්ධිමත්ම මේ ගැන තීරණ ගනී කියල හිතමු....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-58879349073907426582012-11-02T08:56:53.397+04:002012-11-02T08:56:53.397+04:00100% එකගයි100% එකගයිචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-49966348462030412932012-11-02T08:04:38.689+04:002012-11-02T08:04:38.689+04:00ළිහිණි හරි....
මට නම් ඔය කන්‍යාභාවය කියන්නේ කෙල්ල...ළිහිණි හරි....

මට නම් ඔය කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක්ගේ අනාගතේ ගැන තියෙන සහතිකයක් වගේ එකක්... ඕක නැති උනා නං එහෙම ජීවිතේ පුරාවටම අර ගෑණිට කටක් අරින්න හම්බුවෙන්නේ නෑ තමන්ගේ දේකට... අපේ මිනිස්සු එහෙමයි... කොච්චර නෑ නෑ මං ඕක හොයන්නේ නෑ කිව්වත්....

මට මේක කලින් දවසක පොඩ්ඩිගේ කතාවකටත් කිව්වා...

කෙනෙක්ගේ කන්‍යාභාවය තියෙන්න ඕනේ හිතේ..... කෙල්ලෙක්ගේ වගේම කොල්ලෙක්ගෙත්.....

බඳින දවසේ හස්බන්ඩ්ට සහ වයිෆ්ට කියන්න පුළුවන් නම් හිතට එකඟව, මම ඔයාගේ පළවෙනි කෙනා වගේම මටත් ඔයා තමයි මගේ පළවෙනි කෙනා කියලා, ඒක තමයි මං හිතන්නෙ පවුල් ජීවිතයකට වැදගත්ම දේ.... අන්න ඒ වගේ වෙලාවක හිතට දැනෙන පිරිසිදු, ලස්සන හැඟීම දැනෙන්නේ ඒක විඳපු කෙනෙක්ට විතරයි... එතන දි ඇතිවෙන විශ්වාසය තමා ජීවිතේටම වැදගත් වෙන්නේ.... දෙන්නටම හිතට එකඟව ඇත්ත කියන්න පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් ජීවිතේ පටන් ගන්න වෙන්නෙම බොරුවක් එක්ක... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-8008562798063779492012-11-02T07:53:38.819+04:002012-11-02T07:53:38.819+04:00හරි දැං.. කියපල්ලකෝ කවුද වැරදි කියලා.... ;
දැං ඔය...හරි දැං.. කියපල්ලකෝ කවුද වැරදි කියලා.... ;

දැං ඔය ගෑණි ගැන ඔහොම හිතාගෙන ඒකිව මස් කරන්න හිතාගෙන කාමරේට එක්කං ගිය පිරිමියද.. ඒ කරැමෙන් බේරෙන්න ක්‍රමයක් හොයා ගත්ත ගෑණිද හැබෑට......

( මොකෝ අර පිරිමියා ඒකිව අරං යන්නේ කසාද බඳින්න හිතාගෙන නෙවෙයිනේ... අනිත් එක අර වගේ කතා හැදිලා තියෙන්නේ ඔය වගේ ඒ කෙල්ලව අරන් ගිහින් මස් කරන්න හදපු උන්ගේ බොරු වලින් වෙන්නත් බැරි නෑ නේද....) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-22032841146620247032012-11-01T21:56:14.728+04:002012-11-01T21:56:14.728+04:00මාත් මගේ බ්ලොග් එකේදී මේ ගැන ලිව්වා අත්දැකීමක් එක්...මාත් මගේ බ්ලොග් එකේදී මේ ගැන ලිව්වා අත්දැකීමක් එක්කම. මට කියන්න තියෙන්නේ,

'කොහෙවත් නැති කන්‍යාභාවයක් ගැන හොයා හොයා ඉන්නේ නැතුව කසාද බදින දෙන්නා අතරේ තියෙන අවබෝධය මත පවුල් ජීවිතය සාර්ථකව ගතකරන්න පුලුවන්නම් ඒ දේ සෑහෙන්න වටිනවා..'ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-23756425737257125362012-11-01T21:25:41.114+04:002012-11-01T21:25:41.114+04:00අපි මහලොකුවට පම්පෝරි ගහන ඉන්දියානු ලොකු අයියගෙයි, ...අපි මහලොකුවට පම්පෝරි ගහන ඉන්දියානු ලොකු අයියගෙයි, ලංකා චූටි නංගිගෙයි දෙන්නගෙම සංස්කෘතිවල තියෙන ම්ලේච්ඡ ලක්ෂණ වලින් එකක් තමයි ඔය. සටන් කරලා රැක ගම්මු.
ඇත්තටම අර උගුරු 13 හරිද බං?
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-4142669191540441452012-11-01T20:02:06.591+04:002012-11-01T20:02:06.591+04:00කන්යාබව ....පිවිතුරු බව කිව්වානම් හොඳයි කියලයි හි...කන්යාබව ....පිවිතුරු බව කිව්වානම් හොඳයි කියලයි හිතෙන්නෙ..!
පිවිතුරු බව කිව්වම ඊටවඩා අරුතක් තියෙනව...නොයිඳුල් කියන්නා වගේ..!
අනික පිවිතුරු බව තම සැමියාට පුදල ඒක ජීවිතකාලයටම ආරක්ෂාවියයුතුයි..!
හැබැයි ඒක කන්‍යාභාවයක් නොවේ...ලේ පැල්ලමක් නොවේ..!
හැබැයි ඔය කන්‍යාභාවය..හොයන්නෙ..(ලේ පැල්ලම)වැඩි පුරම ගෑණු උදවියම තමයි..!
විශේෂයෙන් 50 පැනපු අහවල් කාරිය දැන් භාවිතයක් නැති අය...ඉරිසියාව වෙන්න ඇති.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-75024282234563186322012-11-01T18:09:30.294+04:002012-11-01T18:09:30.294+04:00//මම නං හිතන්නේ ගැණියෙක්ගේ කන්‍යා භාවය තියන්න ඕනි ...//මම නං හිතන්නේ ගැණියෙක්ගේ කන්‍යා භාවය තියන්න ඕනි හිතේ .....මධුසමය දවසෙ ඕක ඔප්පු කළාට ඊට පස්සේ එකට ඉන්න හැම පාරකම ඔක ඔප්පු වෙන්නෙ නැහැනේ//

මම දැකපු හොඳම කමෙන්ට් එකක් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-1744503851177534142012-11-01T17:49:30.937+04:002012-11-01T17:49:30.937+04:00මම නං හිතන්නේ ගැණියෙක්ගේ කන්‍යා භාවය තියන්න ඕනි හි...මම නං හිතන්නේ ගැණියෙක්ගේ කන්‍යා භාවය තියන්න ඕනි හිතේ .....මධුසමය දවසෙ ඕක ඔප්පු කළාට ඊට පස්සේ එකට ඉන්න හැම පාරකම ඔක ඔප්පු වෙන්නෙ නැහැනේ...ගැහැණියෙක් තමුන්ගෙ මිනිහට ආදරෙන් විශ්වාසයෙන් ජීවිත කාලෙම ඉන්න එකයි කන්‍යාභාවය කියන්නේ....... Anonymousnoreply@blogger.com