tag:blogger.com,1999:blog-1778436344878811059.post5724146290665813182..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා.meegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-1778436344878811059.post-61837630838266921952013-02-06T18:31:37.285+04:002013-02-06T18:31:37.285+04:00ලොවෙත් පට්ටය...ඉස්සරහටත් මේවගේ දේවල් ලියන්න ශක්තිය...ලොවෙත් පට්ටය...ඉස්සරහටත් මේවගේ දේවල් ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ! අවංකෙම්ම !
අනාරාධිත ආගන්තුකයාhttps://www.blogger.com/profile/05104405852502728159noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-81947704210457798472013-02-01T22:16:34.010+04:002013-02-01T22:16:34.010+04:00මාර ලස්සන පද බැඳුමක් අයියේ.. තේරුමත් සුපිරියි!මාර ලස්සන පද බැඳුමක් අයියේ.. තේරුමත් සුපිරියි!Anonymoushttps://www.blogger.com/profile/04001984858481306172noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-31906203282021954722013-01-15T17:19:04.505+04:002013-01-15T17:19:04.505+04:00හරිම ලස්සනයි පද පේලි ටික..දිගටම ලියන්න මීගොඩයා..හරිම ලස්සනයි පද පේලි ටික..දිගටම ලියන්න මීගොඩයා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-60145740595358807412013-01-14T12:24:54.884+04:002013-01-14T12:24:54.884+04:00අලේ... කවිය දෙතුන් පාරක් කියෙව්වම තමයි මීටර් උනේ.....අලේ... කවිය දෙතුන් පාරක් කියෙව්වම තමයි මීටර් උනේ.. නියමයි.. Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-80354198934088674312013-01-13T22:42:07.848+04:002013-01-13T22:42:07.848+04:00හ්මි නියමයි ..............හ්මි නියමයි ..............මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-3175746909363196922013-01-13T19:42:55.990+04:002013-01-13T19:42:55.990+04:00නිකං කීං කීං ගාලා හිතට මෙවුව එකක් ජනිත වෙනව වගෙ බං...නිකං කීං කීං ගාලා හිතට මෙවුව එකක් ජනිත වෙනව වගෙ බං මෙක කියෙවුවාම මරු ඈAnonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-54469375602939356392013-01-12T23:24:14.118+04:002013-01-12T23:24:14.118+04:00එහෙනම් මටත් කවිය තේරිලානෙ බොලෙ... :Dඑහෙනම් මටත් කවිය තේරිලානෙ බොලෙ... :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-58606298428791844032013-01-12T18:19:30.390+04:002013-01-12T18:19:30.390+04:00ඈ...අඩේ මරුනේ....දාමු බලන්න අනිත් එකත්...ඈ...අඩේ මරුනේ....දාමු බලන්න අනිත් එකත්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-59106768280370592792013-01-12T17:57:50.367+04:002013-01-12T17:57:50.367+04:00අනිත් වර්ෂන් එක ළඟදීම ඒවි නේද?අනිත් වර්ෂන් එක ළඟදීම ඒවි නේද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-58574092216418820222013-01-12T17:19:16.838+04:002013-01-12T17:19:16.838+04:00වැටිල තිබ්බෙ නෑනේ රෙහානි.. ස්පෑම් වලත් බැලුවා නෑ.....වැටිල තිබ්බෙ නෑනේ රෙහානි.. ස්පෑම් වලත් බැලුවා නෑ.. අයෙත් දාන්න සමාවෙලාmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-6850600747402888202013-01-12T16:50:47.523+04:002013-01-12T16:50:47.523+04:00ko man dapu comment1???????ko man dapu comment1???????රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-77100773348981467842013-01-12T10:40:12.660+04:002013-01-12T10:40:12.660+04:00ගොඩක් සංවේදී අයියෙ. හිතට පුදුම විදියට දැනුන. ඔයා න...ගොඩක් සංවේදී අයියෙ. හිතට පුදුම විදියට දැනුන. ඔයා නම් ඇත්තටම දක්ෂ කවි කාරයෙක්.මේ තරම් ලස්සනට පද ගලපන්න පුලුවන් වුනේ කොහොමද?

කවමදාවත් කවි ලියන එක නම් නවත්තන්න එපා. මධූhttps://www.blogger.com/profile/07430489746974325047noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-35640692945688106532013-01-11T19:21:09.663+04:002013-01-11T19:21:09.663+04:00ශාආආආආආආඅ...... මී අයියා හරිම කවිකාරයෙක්නෙ... :)අන...ශාආආආආආආඅ...... මී අයියා හරිම කවිකාරයෙක්නෙ... :)අනිත් වර්ෂන් එකත් ලියමු..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-19590737817991714012013-01-11T18:01:03.403+04:002013-01-11T18:01:03.403+04:00මේවා කවියට එහා ගීය ගීත ඇත්තටම ලස්සනයි.මේවා කවියට එහා ගීය ගීත ඇත්තටම ලස්සනයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-80083786948777667422013-01-11T13:31:52.921+04:002013-01-11T13:31:52.921+04:00ගසින් මල් පුදින්න පෙරම මේ සංසාරේ - දුකින් වුව විදද...ගසින් මල් පුදින්න පෙරම මේ සංසාරේ - දුකින් වුව විදදරා ගසක් මල් වරනවා..
නෙතින් රෑරා වැටෙන පුංචි කිරි සිහිනයේ - පැතුම් තාමත් කුසක මියෙන තෙක් නිදනවා..
සිහින් මදනළ ගෙනෙන තුරු හිසක මියුරුපල - සිතේ ඇති සා ගින්න මොහෝතකට නිවනවා..
ලයේ කැටි ගැසියන ඇත් පුතුගේ රන් කිරිද - සෙනෙහසින් රිදුම්දි ඉකිගසා අඞනවා..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-81085315242562282382013-01-11T08:55:01.565+04:002013-01-11T08:55:01.565+04:00කවිය නම් පංකාදුයිකවිය නම් පංකාදුයිසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-85693025435884985672013-01-11T06:19:27.335+04:002013-01-11T06:19:27.335+04:00බොහොම දිග කතාවක් කවි දෙපදකින් කියලා .. නියමයි .මට...බොහොම දිග කතාවක් කවි දෙපදකින් කියලා .. නියමයි .මටත් හිතෙන්නේ තිසර ලියු දේමයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-73451880629316588272013-01-11T04:40:03.291+04:002013-01-11T04:40:03.291+04:00සුදීක කියපු එකමයි මටත් හිතුනේ .. හරිම ගීතවත් වචන.....සුදීක කියපු එකමයි මටත් හිතුනේ .. හරිම ගීතවත් වචන...

දරුවෙක් ලබන්න හීන මවන කාන්තාවක්... දැන් තම සැමියාගේ ආදරය නොලැබීමේ හේතුවෙන් වෙනත් ආදරයක් සොයා යන සිද්ධියක් තමයි මට තේරුනේ...

බොහොම අගෙයි මචං විරිත, සඳැස ගලපගෙන නිර්මාණය කරලා තියනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-22963810515375624492013-01-11T04:15:20.420+04:002013-01-11T04:15:20.420+04:00මල්ලී මම අද කිව්වා කියල හිතා ගනින්. මේක ගීතයක් බවට...මල්ලී මම අද කිව්වා කියල හිතා ගනින්. මේක ගීතයක් බවට බොහොම ලේසියෙන් පත් කරන්න පුළුවන්. හොඳ ගායකයෙක් බලලා දීපං. අර රූකාන්ත කියන "නෙලන්නට ගොසින් පල වල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඬන් කියූ අම්මලා" කියන ගීතයේ ටෝන් එකටම මේක කියන්න පුළුවන්. මේක කොපි කරන්න කලින් ඒකට පියවරක් ගනින්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-32932092080213442662013-01-11T01:08:43.089+04:002013-01-11T01:08:43.089+04:00ලස්සනයි අයියේ.. දාමු අනිත් වර්ෂන් එකත්..ලස්සනයි අයියේ.. දාමු අනිත් වර්ෂන් එකත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-11779881994302138512013-01-10T21:55:17.708+04:002013-01-10T21:55:17.708+04:00මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය // හැක් හැක් හැ...මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය // හැක් හැක් හැක් ........... අපි නොදන්න චෙස් Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-84430265603287749452013-01-10T20:49:48.467+04:002013-01-10T20:49:48.467+04:00නියමයි මීයෝ.. අනිත් වර්ෂන් එකත් දාමුකෝ.නියමයි මීයෝ.. අනිත් වර්ෂන් එකත් දාමුකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-57432557074444543142013-01-10T20:39:31.130+04:002013-01-10T20:39:31.130+04:00පළවෙනි කවි දෙක නම් තේරුණා.. අන්තිම කවිය ටිකක් ටැපල...පළවෙනි කවි දෙක නම් තේරුණා.. අන්තිම කවිය ටිකක් ටැපලිලි සහගතයි කියන්න පල්ලම් බහිනකොට කොමෙන්ට් වලින් ඒකත් තේරුණා..

වෙන කෙනෙක්ට දාව හම්බවෙන දරුවා ගැන මුකුත් නෙදන්න මනුස්සයා සතුටු වෙනවා තියල නේද කියවෙන්නේ

බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-40605808542451857572013-01-10T20:22:02.875+04:002013-01-10T20:22:02.875+04:00ම්ම්ම්... ලස්සන කවි පෙලක්....
දරුවන් නැති අම්මල කො...ම්ම්ම්... ලස්සන කවි පෙලක්....
දරුවන් නැති අම්මල කොච්චර ඉන්නවද.... ඒත් ඒ අය අනෙක් දරුවන්ට දක්වන ආදරය නිසාම සමහර වෙලාවට පහුකාලිනව හරි දරුවන් ලැබෙන අවස්ථා තියෙනවා. මේකේ අන්තිම කවියෙන් මට ඒ වගේ අරුතක් දැනුනේ. හරිද මන්දා...

මල්පිපී සුවඳ දෙනමුත් ඵල නොමැති සිහිල් තුරුහිස
අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා....
මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය දැක දැක
සිනා සලනවා....තුරුහිස සිනා සලනවා....

මේ අද මං ඇහුවා අර නිරෝෂා විරාජිනී මහත්මිය කියන "සුදු ඇත් පොව්වෙක් සුදු නෙළුම හොඩින් ගෙන" කියන සිංදුව.... ඒක අහල මෙහෙ එනකොට මෙන්න මෙයා මේ වගේ කවි ටිකක් ලියල.... :)සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-63694588042376556582013-01-10T20:06:23.663+04:002013-01-10T20:06:23.663+04:00අන්තිමට කියවගෙන යනකොට පරණ කතාවකුත් මතක් උනා. එකත් ...අන්තිමට කියවගෙන යනකොට පරණ කතාවකුත් මතක් උනා. එකත් ඔහොමම සිද්දියක්. මේක නම් නියමෙට ලස්සනට ලියල තියනවා. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.com