tag:blogger.com,1999:blog-1778436344878811059.post8526686024568685556..comments2023-10-02T16:25:09.123+04:00Comments on පරසතු උයන: ඉද්ද ගසක කඳුළු කථාවmeegodayahttp://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-1778436344878811059.post-5103588587350389962012-09-09T14:35:50.613+04:002012-09-09T14:35:50.613+04:00උඩින් වගේම යටිනුත් අර්ථය පිරුනු කවි පෙලක් අයියේ......උඩින් වගේම යටිනුත් අර්ථය පිරුනු කවි පෙලක් අයියේ.... නියමයි වැටහෙන අර්ථය පට්ටම ඇත්ත.මොන මගුල උනත් කමක් නෑ රොන් උරන්න ඇත්නම් උන්ට...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-89537740847681532642012-09-07T14:36:57.460+04:002012-09-07T14:36:57.460+04:00ඔව් මචං අපිට උනත් එච්චරයි...!!ඔව් මචං අපිට උනත් එච්චරයි...!!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-40478544339540640532012-09-06T22:51:55.171+04:002012-09-06T22:51:55.171+04:00බඹරු හොයන්නේ රොන් විතරමයි,අනික් ඒවා උන්ට වැඩක් නෑ....බඹරු හොයන්නේ රොන් විතරමයි,අනික් ඒවා උන්ට වැඩක් නෑ.ගහ මැරිලම ගිය දාට උන් වෙන ගහක් හොයන් යාවි.මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-28266029409427970992012-09-06T17:56:16.287+04:002012-09-06T17:56:16.287+04:00යථාර්තය නිද මේ කියලා තියෙන්නෙ.... හ්ම්ම්ම්! යථාර්තය නිද මේ කියලා තියෙන්නෙ.... හ්ම්ම්ම්! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-59084811044382353342012-09-06T17:41:33.312+04:002012-09-06T17:41:33.312+04:00මතුපිට අර්ථය නම් පොල්ලෙන් ගැහුවා වාගෙ තේරුනා. හරිම...මතුපිට අර්ථය නම් පොල්ලෙන් ගැහුවා වාගෙ තේරුනා. හරිම ලස්සන සරල කවි පන්තියක්.
නමුත් යටින් තියෙන අර්ථය නම් කොයි එකද කියලා හිතාගන්න බැරි වුනා.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-32273201393798682092012-09-06T00:36:41.387+04:002012-09-06T00:36:41.387+04:00ලොකු තේරුමක් තියෙන කවි පෙලක් අයියේ.. ලස්සනයි..ලොකු තේරුමක් තියෙන කවි පෙලක් අයියේ.. ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-41980816716149358062012-09-05T21:15:00.694+04:002012-09-05T21:15:00.694+04:00සිතිවිලි ගලාගෙන ගිහින් තියනවා හොදට සිතිවිලි ගලාගෙන ගිහින් තියනවා හොදට ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-45112555856142298822012-09-05T21:08:29.302+04:002012-09-05T21:08:29.302+04:00හිතන්න දෙයක් තියනවා නේද..ලස්සනයි.....හිතන්න දෙයක් තියනවා නේද..ලස්සනයි.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-50689930163750429652012-09-05T19:01:24.492+04:002012-09-05T19:01:24.492+04:00ශා...නියම අදහසක් තියන කවියක්..කොහොමත් ඉතින් තමන්ගේ...ශා...නියම අදහසක් තියන කවියක්..කොහොමත් ඉතින් තමන්ගේ දේ කෙරුනම අනිත් දේවල්වලට හෙන ගැහුණම මොකද් කියලනේ හිතන්නේ..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-12288174077396647772012-09-05T18:56:20.135+04:002012-09-05T18:56:20.135+04:00කවියට යටින් ගැඹුරු තේරුමක් තියනවා.. හරියට සමාජයේ ම...කවියට යටින් ගැඹුරු තේරුමක් තියනවා.. හරියට සමාජයේ මිනිසුන් සමහරක් වගේ.. සමහරු තමන්ගේ දුක් ගැහැට නොබලා අනිකාට සේවය කරනවා.. සේවය ලබා ගන්නා අය තමන්ට උපකාර කරන කෙනා අමාරුවක වැටිනු මොහොතක වුනත් ඒ ගැන නොසොයා යනහැටි...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-38441786514502368822012-09-05T18:07:32.846+04:002012-09-05T18:07:32.846+04:00අපූරු අදහසක් ඇති පද ටික. මේ පැත්තට ගොඩ වැදුනේ අදමය...අපූරු අදහසක් ඇති පද ටික. මේ පැත්තට ගොඩ වැදුනේ අදමයි. සමාවෙන්න ඕනෙ පරක්කු උනාට♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-47279955142571965392012-09-05T13:59:17.541+04:002012-09-05T13:59:17.541+04:00හොඳ අදහසක් ඇති කවියක්. හරියට අපේ ජීවිත වගේ..හොඳ අදහසක් ඇති කවියක්. හරියට අපේ ජීවිත වගේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-92419086239371182012-09-05T12:47:36.647+04:002012-09-05T12:47:36.647+04:00සියලු දේ අනිත්‍යයි...සියලු දේ අනිත්‍යයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-50477079991706789662012-09-05T12:30:24.285+04:002012-09-05T12:30:24.285+04:00මාර කවියක්. අදහස් කීපයක්ම එක ගොඩටම දීල.. මාර කවියක්. අදහස් කීපයක්ම එක ගොඩටම දීල.. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-756357466059016592012-09-05T12:23:10.258+04:002012-09-05T12:23:10.258+04:00බඹරු ඉතිං රොන් ගන්නව මිස කවද්ද ගහේ සුවදුක් හෙව්වෙ....බඹරු ඉතිං රොන් ගන්නව මිස කවද්ද ගහේ සුවදුක් හෙව්වෙ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-36643889139739046452012-09-05T09:15:50.033+04:002012-09-05T09:15:50.033+04:00අපරාදෙ බං මල් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!...අපරාදෙ බං මල් :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-64385778800883284132012-09-05T07:07:14.750+04:002012-09-05T07:07:14.750+04:00මටත් අද උදේ හිතුනා මල් කඩන්න යද්දි....
මල් වලින් ...මටත් අද උදේ හිතුනා මල් කඩන්න යද්දි....
මල් වලින් බාගෙකම පෙති කැඩිලා....
ඒත් කුරුල්ලෝ ටික වෙනදා වගේම මල් ගහ වටේ කැරකෙනවා....
මම වැස්සට බැන බැන පෙති නොකැඩුනු මල් හෙව්වා......හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-29530298486933620062012-09-05T06:48:39.982+04:002012-09-05T06:48:39.982+04:00ජීවිතේ යතාර්ථය තමයි ඉතින් ඔය.. ජීවිතේ යතාර්ථය තමයි ඉතින් ඔය.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-79598948959170061902012-09-05T02:02:56.781+04:002012-09-05T02:02:56.781+04:00අදහස සුපිරී මචන්අදහස සුපිරී මචන්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-89423097511525354152012-09-05T00:57:20.460+04:002012-09-05T00:57:20.460+04:00මේ පද ටික..............................අනේ මන්ද......මේ පද ටික..............................අනේ මන්ද.....,
කොහොම උනත් මම හරිම කැමතියි මේ පද ටිකට..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-14865289588763193852012-09-05T00:32:42.063+04:002012-09-05T00:32:42.063+04:00බොහොම ලසනයි. ජීවිතේ අනිතය තාවයත් මේයින් අපිට තෙරුම...බොහොම ලසනයි. ජීවිතේ අනිතය තාවයත් මේයින් අපිට තෙරුම් ගන්න පුලුවන්......රාජධානිhttps://www.blogger.com/profile/03942846610136142131noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-2003220304491062562012-09-04T22:41:22.159+04:002012-09-04T22:41:22.159+04:00බලන්න ඒකෙත් හැටි මල් තිබුන නිසා හොඳයි නොතිබුනනම් ...බලන්න ඒකෙත් හැටි මල් තිබුන නිසා හොඳයි නොතිබුනනම් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-11565230743353226742012-09-04T21:34:44.814+04:002012-09-04T21:34:44.814+04:00ලස්සන නිසඳස. සිරාවට ඇත්තට මොකද උනේ?ලස්සන නිසඳස. සිරාවට ඇත්තට මොකද උනේ?කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-74001040553916683822012-09-04T21:23:46.693+04:002012-09-04T21:23:46.693+04:00අර්ථවත්, වචනත් ලස්සනයි... ;)
අර්ථවත්, වචනත් ලස්සනයි... ;)
පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-1778436344878811059.post-34400240953503008262012-09-04T20:30:35.568+04:002012-09-04T20:30:35.568+04:00කවි වල ගැඹුරු තේරුම් හොයන්ඩ මට බෑ... මතුපිටින් කිය...කවි වල ගැඹුරු තේරුම් හොයන්ඩ මට බෑ... මතුපිටින් කියවලා බැලුවා.
ලස්සන කවි සෙට් එක !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com