Showing posts with label Mini කවි. Show all posts
Wednesday, 7 November 2012
Tuesday, 5 June 2012
ගොං කරත්තය
බැරි බර දරන්නේ උසුලා ගොනුගෙ කර
වැඩිපුර ගෙවෙන්නේ පාරට ගොනුගෙ කුර
කෙවිටට තැලෙන්නෙත් නිතරම ගොනුගෙ පිට
රිය සක කිමද මොර දුන්නේ මග දිගට
වැඩිපුර ගෙවෙන්නේ පාරට ගොනුගෙ කුර
කෙවිටට තැලෙන්නෙත් නිතරම ගොනුගෙ පිට
රිය සක කිමද මොර දුන්නේ මග දිගට
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
Subscribe to:
Posts (Atom)






