කෙසෙල් ගෙඩි වළඳන පාත්තරේ
ඔන්න අදත් කියන්න යන්නේ කථාව ටිකක් විතර නරකද මන්දා.. ඒ හින්දා නරක කථා කියවන්න අකමැති අය මෙතනින එහාට කියවන්න එපා හොඳේ..
පොඩි උන්ට එන්න එපා කියල කියන්නේ නෑ දන්නව එපා කිව්වහම වැල නොකැඩී එනව කියලා
අපේ ඉතිහාසයේ ඉදන් ඔය රහස් පණිවුඩ ක්‍රම තිබුන නෙව.. කවුරුත් දන්නව ඇතිනේ වෑත්තෑවේ හාමුදුරුවො තවත් හාමුදුරු නමකට රාහුළ හාමුදුරුවො අතේ සන්තෝසමක් යවපු කථාව,
නොදන්න අයට මෙන්න ඒ පරණ කථාව
රාහුළ හාමුදුරුවන්ට කථාකරපු වෑත්තෑවෙ හාමුදුරුවො කිරිහට්ටියකුයි, ආනමාලු ඇවරියකුති දීල , කිව්වලු අහවල් පන්සලෙ අහවල් හාමුදුරුවන්ට මේක ගිහින් දෙන්නැයි කියල.. ඒ දෙනගමන් දෙන්නයි කියල ලියුම් කඩදහියකුත් දුන්නලු..
අනේ ඉතින් රාහුල හාමුදුරුවො අර කෙසෙල් ඇවරියයි කිරි හට්ටියයි එල්ලෑන ලියුම් කඩ දහියත් ඉනේ ගහගෙන පයින්ම වඩිනවලු.. දුර ගමනක් නිසා හරිම මහන්සියිලු, ඉරත් මුදුන් වෙලා හින්දා දාඩියත් බේරෙනවා, ඒ මදිවට හොඳටෝම බඩත් ගිනියි. වළඳන්න කියල කිසිම දේකුත් නෑ.. ඉතින් රාහුල හාමුදුරුවො ටිකක් විවෙක අරගෙන අයෙත් යනවයි කියල හිතාගෙන ගහක් මුළ අසුන් ගත්ත.. හප්පේ කිරි හට්ටියෙන් කිරි සුවඳයි.. කෙසෙල් ඇවරියෙන් එන සුවඳයි ඉවසන්නම බෑලු.. කන්නමලු හිත..
රාහුල පොඩි හාමුදුරුවො ඉනේ තියන ලියමන දිග ඇරල කියවල බැලුවලු මොනවද තියෙන්නෙ කියලා.. " පසළොස්වකට පුරහඳ වළඳන්න" කියල ලියුමෙ තියෙනවලු
ටක් ගාල ආනමාළු ඇවරිය ගත්තු රාහුල හාමුදුරුවො ගෙඩි ටික ගනන් කරල බැලුවළු.. හරියටම ගෙඩි පහලවක් තියනවලු.. ලියුමෙ තියන දේ තේරුම් ගන්න හාමුදුරුවන්ට මහ අමාරුවක් උනේ නෑ ඉතින්.. ඉගෙනීමටත් බොහොම දස්සයනෙව
ඉතින් මේ එකක් හරි කෑවොත් හොරේ මාට්ටු වෙනව කියල දැනගත්තු රාහුල හාමුදුරුවො කල්පනා කලාලු මොකද්ද මේකට කරන්නෙ කියල.. එහෙම කල්පනා කරලා එකපාරටම අර කිරි හට්ටියෙන් භාගයක්ම කෑවලු.. කාල කෙසෙල් ඇවරියෙන් ගෙඩි 7කුත් කෑවලු කාල.. ඉන් පස්සෙ අලුතෙන් ලියුමක් ලිව්වලු " අටවකට අඩ සඳ වළඳන්න කියලා"
ඔන්න ඔහොමලු ඒ කථාව,, ඇත්ත බොරුනම් දන්නේ නෑ .. ඔය පොඩිකාලෙ අහපු කථාවක්. වැරැද්දක් තිබ්බොත් හසිත මලය හදන්නෙ නැතෑ
මෙන්න අළුත් කථාව
බොහොම පිටිසර ගමක මනුස්සය මැරිල දරුවෙක් එක්ක තනිවෙච්ච තරුන වයසෙ ගෑනු මනුස්සයෙක් උන්නලු. සෙල්ලම් කරන වයසෙ දරුවෙකුත් එක්ක තනියම ජීවත් වෙච්ච මේ ඇත්තිට තිබ්බ ආර්ථික ප්‍රශ්න අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. ඒ අසරණ ගෑනු කෙනාට ඉතින් පිහිටට හිටියෙ ගේ කිට්ටුව තිබ්බ පන්සලේ හාමුදුරුවො. උන්නාන්සෙ ඒ ඇත්තිට පුලු පුලුවන් විදියට ඔය පන්සලට දානෙට ලැබෙන හාල් තුනපහ වලින් අධාර කලා, සාංගික දේවල් නිකම්ම ගන්න හොඳ නැති හන්දා මේ ඇත්තිත් තමන්ට පුලුවන් දෙවලින් හාමුදුරුවන්ට පුද පූජා පැවැත්තුව
ඉතින් මේ ගෑනු මනුස්සයගෙ කොලු පැටිය සෙල්ලමට දුවගෙන යන්නෙ පන්සල් වත්තටම තමා.. එක දොහක් හැන්දෑවෙ පොඩ්ඩ සෙල්ලම්කර කර ඉද්දි හාමුදුරුවො කොලුවට ලඟට කථා කරල ඔළුව එහෙම අතගාල ආදරෙන් කියනවා " පුතෙ ගිහින් අම්මට කියාපන් කෙසෙල් ගෙඩි වළඳන පාත්තරෙත් අරන් ඉක්මනට පන්සලට එන්නැයි කියල"
ඉතින් මේ පණිවිඩේත් අරගෙන පොඩි එකා දූවල ගෙදර ගියාලු ගෙදර ගිහින් අම්මට කිව්වලු.. " අම්මෙ අම්මෙ ලොකු සාදු කිව්ව කෙසෙල්ගෙඩි වළඳන පාත්තරෙත් අරන් අම්මට ඉක්මනටැ පන්සලට එන්ටයි කියල "
මේක අහපු අර ගෑනු මනුස්සය අයෙත් පුතාගෙ ඔලුව අතගාල කිව්වලු " මයෙ පුතේ ගිහින් හාමුදුරුවන්ට කියාපන් කෙසෙල් ගෙඩි වළඳන පාත්තරේ පැණි උණු වෙලා හින්දා තව දෙතුන් දොහක් ඉවසල ඉන්ට කියාල "

![]() |
ගැලපෙන පොටෝවක් හොයාගන්න බැරි උනා |
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,,
මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
හිකිස්.........පට්ට කතාව ඈ...
ReplyDeleteපට්ට නෙවෙයි යකෝ කෙසෙල් කතාවක් හික් හික්
Deleteහිහ් හිහ්...
ReplyDeleteඇයි බන් එක පාත්තරයක් විතරද අර ගෑනු මනුස්සයා ගාව තියෙන්නේ.
:D
මං දන්නේ නෑ මචං මං එයාව අදුරන්නේ නෑ
Deleteපට්ට කතාව. අපේ වැඩපොලේ කට්ටියත් හැරි හැරි බලනවා මූ මොකද මොන්ටරේ දිහා බලන් හිනා වෙන්නේ කියලා :)
ReplyDeleteඅඩේ සිරාවට මටත් ඔඑකනම් වෙනවා.. කොයි වෙලේ හරි රස්සාවට කෙලෝ ගන්නවා සුවර්
Deleteඉතිං මොකේ දැන් වළඳන්නේ...
ReplyDeleteඑකනේ පුරස්නේ .. අතින් තමා
Delete:D කාලෙට ඉතින් තම හිසට තම අතමය සෙවනැල්ල කිව්වලු! :D
ReplyDeleteඅනිවා
Deleteපාත්තරේ..නැතිවට..ඕං ඔය කෝප්පෙ වලඳන්න තිබ්බනෙ..!
ReplyDeleteඑහෙම හොඳද ... නොදන්නා කමට ඇහුවේ
Deleteමම තව වර්ශන් එකක් අහලා තියනවා මැසින් එකේ තෙල් ලීක්වෙන හන්දා අතෙ මහගත්ත කතාව ...
ReplyDelete…
… මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
එහෙම එකකුත් ටියනවා තමා .. එල එල
Deleteමේ දෙවෙනි කතාවෙ තව දෙබස් කෑල්ලක් අඩු නැත්ද? පාත්තරේ නැතිව නිකංම අතිංම වැළඳුවා වගෙ කතාවක්???
ReplyDeletehenryblogwalker the Dude
අඩේ මචං .. ඒ ටිකත් ආවනම් මාරු නේ .. කලින් කියන්න එපැයි
Deleteබොදු බල සේනා... මෙන්න මී ගොඩයා. ....
ReplyDeleteඅනේ මෙයත් එක්කල බෑ... හැම එකම කෑ ගහනවා
Deleteඅනේ පවු අහිංසක හාමුදුරුවෝ..දන ඉතිං බෙල්ල මිරික ගන්න තමයි වෙන්නේ...හික්ස්.... )
ReplyDeleteබෙල්ල ???? අකුර වැරදිලා ටයිප් වෙලාද මන්දා
Delete18+ උනත් මෙන්න මේවගේ හොඳ රසයක් තියන කතා දැම්මට කමක් නෑ.
ReplyDeleteඅවුලක් නෑ 18+ කියලා දැම්මට පස්සේ පොඩි ඈයෝ එන්නෙ නෑනේ
Deleteඔන්න ඔහොම දිරිමත් කරන්න එපැයි රාජ් අය්යා..
Deleteහයියෝඕ..
ReplyDeleteඅහෝ
Deleteහොඳ වෙලාවට බොලා ඩුබායි වල ඉන්නේ.. මෙහෙ හිටියනම් බොදු බල සේනාව උඹව වලඳනවා.
ReplyDeleteඒකනේ වීරයා වගේ සද්දේ දාන්නේ
Deleteසන්තෑසියයි...
ReplyDeleteමල මගුලයි
Deleteහික් හික් ඉසුරු කියලා තියෙනවා වගේ එක පාත්තරේයෑ තියෙන්නේ..
ReplyDeleteතව තියනවද... අනේ මන්දා මට තේරෙන්නේ නෑ
Deleteචීයා අනේ.... මෙයා කියන කථා...
ReplyDeleteකථාව පස්ටයි හොදේ...
චී වල් සිරා
Deleteපලවෙනි කතාව නියමායි......
ReplyDeleteස්තුතියි හිරු
Deleteමී ගොඩයගෙන් මල්ටි බැරල් xD
ReplyDeleteමට මී ගොඩයාව මගහැරුණෙ කෙසේද?
ජය !!!!
හේ හේ උල්කාපාත එවන්න හිතෙනවා මග හරුනට
Deleteඅපෝ මේ මීය නම් ගන්න දෙයක් නෑ..:D
ReplyDeleteඈ ... අය්යෝ එහෙම කියන්න එපා.. අපි අහිංසක කොල්ලෝ හරිද නංගී ...
Deleteවෙනියගෙත් ඔහොමලු අර පෝස්ට් එකකුත් දාලා තිබ්බෙ ඉවරයි මීයා කියලා
Deletehttp://liyanna-liyanna.blogspot.com/2012/07/blog-post_26.html
henryblogwalker the Dude
ඉතින් අර කොල්ලට ආයේ හාමුදුරුවෝ කියනවලු ඇයි බොල අම්මට එහෙනම් පහු පාත්තරේ අරන් එන්න කියාපිය කියලා
ReplyDeleteචී අනේ .. මේයා අසම්මත දේවල් කියනවා
Deleteලංකාවේ පාරවල් ඔක්කොම වන වේ ලු
මුල් එකනම් අහල තිබ්බ. අනික් එක නම් ඇහුවෙ අද. නියම කතාව. හාමුදුරුවොන්ගෙ කෙසෙල් ගෙඩි වළඳන පාත්තරේ තියෙන්නෙ උන්ගෙ ගෙදර කියල කොළුව කාට හරි කිව්වොත් තමා වැඩේ.
ReplyDelete෴ ගැලපෙන පොටෝවක් හොයාගන්න බැරි උනා ෴
ඔය හොයන් තියෙන එක මැදෑ.
ඈ එහෙම කියාවිද?
Deleteකොහොමත් ඔව්ව හංගන්න පුවන් දේවල් නෙවෙයිනේ මචෝ
DDT@ මාර වැඩක් උනා, මීයා ඔයා කියල හිතන් මා එක්ක හෙන කදේ එෆ්බී එකේ..හූඌඌ....හොර වැඩ ඔක්කොම අහු උනෝ......
Deleteමම ලජ්ජා බයට හදිච්චා කොලුවා හින්දා හොඳා
Deleteමළ මඟුලයි. කිරිල්ලිත් කරන වැඩ. මම මූනු පොතේ නැතෝ .........
Deleteහප්පා.........ඇඩෙනවා.... හැක හැක
ReplyDeleteඅයි බං උබට පාත්තරයක් නැති හින්දද අඩන්නේ
Deleteහක්ක හක්ක හක්ක
පාත්තරේ නැතුව කෙහෙල් අතින්ම වලදන්න ඇති නේ.
ReplyDeleteඔව ඒ දෙතුන් දොහෙම එහෙම තමා වෙන්න ඇත්තේ
Deleteවල දාන්න ද හදන්නේ කෙසෙල් ගෙඩිය?
ReplyDeleteහේ හේ .. වල දාන්න තමා මයේ හිතේ
Deleteපැනි උතුරපු පාත්තර භාවිතා කලාම මොකෑ වෙන්නේ????
ReplyDeleteනොදන්නා කමට ඇහුවෙ අයියෙ ඈ..
චැක්. මූ අහන කතා ... වමනෙට එනවා ඕයි
Deleteඅඩේ එහෙනම් උඹ වලඳලා තියෙනවා වගේ!! නැත්නම් මොකෝ වමනෙට එන්නෙ?
Deletehenryblogwalker the Dude
මගුලක් කතා කරනවා .. නිකන් ඇස්දෙක පියාගෙන මතක් කරලා බලපාන්
Deleteeeeeeyaaaaaaaaaaaaaaaaaaa . .. :D
ReplyDeleteඊයා කිව්වේ පැණි වලටද .. කෙසෙල් වලටද .. පාත්තරෙටද
Delete:D කියන්නේ කතාවට ඩිස්ටින්ෂන් පාස් එකක් වෙන්න ඇති... තන්කිව් අය්යා
හාමුදුරුවොන්ට මාසෙට කොහොමත් දවස් කීපයක් කෙහෙල් දානේ මිස් වෙනවා ෂුවර් ...
ReplyDeleteඅහල පහල වෙන පාත්තර නැත්තම් ඉතින් එහෙම වෙනවා ඇති
Deleteමීගොඩ මලේ.. මේ කතාවේ තව අතුරු කතා කීපයක්ම තියෙනවා.
ReplyDeleteඉතිං ඒ ටිකත් ලියමුකො දයා අය්යේ
Deleteමුල් කතාවේ නම් අහලා තියෙන්නේ වෙනත්ම වර්ෂන් එකක් ඒත් හරියටම ඒක මතක නෑ...
ReplyDeleteඕකෙදි හාමුදුරුවො ගෝලයා අතේ අර කිරි හට්ටියක් එක්ක කෙසෙල් ඇවරිය යවනවලු තවත් හාමුදුරු නමකට.ගෝලයගේ හැටි දන්න නිසාම පොඩි ලියුමක් ලියලා දෙනවලු පසලොස්වකට පුර හඳ වළඳන්න කියලා... ගෝලයා මේ බව නොදැන අර ටිකට වැඩේ දෙනවලු බාගෙට...
අනික් හාමුදුරුවෝ ලියුම අරගෙන කියවලා ගෙනාපු හට්ටියයි ඇවරියයි දිහා බලලා තවත් ලියුම් කෑල්ලක් ගෝලයා අතේ යැව්වලු අටවකට අඩ සඳ වැළඳුවෙමි කියලා...
ඉන් පස්සේ ඔය ලියුම කියෙව්ව රාහුල හාමුදුරුවො ගෝලයව බය කරලා සිද්ධිය අහගත්තා කියන කතාවක් මම කියවලා තියෙන්නේ....
ම්ම්ම්ම් දෙවෙනි කතාවට නම් ඉතින් කියන්න මතක් වෙන්නේ පාත්තරේ පමණිදැ කෙසෙල් වළඳන්න තියෙන්නේ ඒ පාත්තරේ පමණිදැ කියලා තමා...
මුල කතාව මම මතක විදියෙන් කිව්වේ ගැමි මලයාගේ කතාව හරි ඇති...
Deleteදෙවැනි එකට ඉතිං ඔය උද කට්ටිය එක එක යෝජනා අදහස් දක්වල තියෙන්නේ හේ හේ
හාමුදුරුවරුන්ට ගිය කලක්
ReplyDeleteහෙ හේ .. මේක විහිලු කථාවක් බන්
Deleteචෑ...චෑ බ්ලොග්වල ලියන එව්වද මෙව්වා.
ReplyDeleteලියහන්කෝමං වගේ රටටම ආදර්ශවත් කතා ටිකක්
මගෙ කට අව්ස්සගන්නැතුව හිටු.. වැලපහුරා!!! :D :D
Deleteඔය අසපු වල ආරාම වල ඉන්න උන්වහන්සේලාට නම් එක එක දවස් වලට එක එක පාත්තර ...!
ReplyDeleteනානාප්‍රකාර ක්‍රම වලට උන්නාන්සෙල කෙසෙල් වලඳනවා ... අනේ සාසනේ
Deleteඋඩ කතාව කලින් අහල තියෙනවා වගේ මතකයි. යට කතාව චි..
ReplyDeleteපොඩිවුන් එන්නේ නැහැ 18+ දැම්මේ නැත්නම්.
මොනා කරන්නද බන් දැම්මෙ නැත්තම් අනිථ් උන් අහනව කෝ 18 ++ කියලා
Deleteඑහෙනම් ඉතින් දවස් දෙක තුනකට පස්සේ කෙහෙල් වලදන්න ඇති... :)
ReplyDeleteඔව් ඔව් ඒ පාත්තරෙන් එහෙම වෙන්න ඇති.... වෙන පාත්තර එහෙමත් නැතෑ හාමුදුරුවන්ට
Deleteහපුච්චියේ...........සාසනේ පිරිහෙන්නෙත් ඔය සමහර සමහර පාත්තරයි..කෙහෙලුයි නිසා තමයි.කෙසෙල් කුණු වේවා! පාත්තර හිල්වේවා!
ReplyDeleteපාත්තරේ කොහොමත් හිලක් තියනවනේ.. හිල වැහේවා කියමුද?????
Deleteහුටා එතකොට කෝ අපිට
පාත්තරේ නැත්නම් වෙන එකක් අරගෙන එන්න කියන්නයි තිබුනේ ..
ReplyDeleteපොරවෙන් බැරිනම් වෑයෙන් කිව්වට සමහර දේවල් වලට අදාල එකම ඕනෙලු
Deleteපලවෙනි කතාවේ පොඩි දෝෂයක් තියෙනවා. නමුත් කමක් නැහැ මොකද අපට අමතක වෙලායන දේවල් මෙහෙම හරි ලියල මතක් කරලා දෙන එක ගොඩක් ලොකු දෙයක්. මමත් ගොඩක් ආසයි ඔය රාහුල හාමුදුරුවෝ සම්බන්ද රසකතා අහන්න. දෙවැනි කතාව තේරුනේ ටිකක් වෙලා ගිහින්. පෂ්ටයි කොලුවෝ වැඩේ ලොලේ ලොල්. කෙසෙල් ගෙඩි වළඳන පාත්තර.......හිකිස්
ReplyDeleteවැරදි අඩු පාඩු හදනවනම් තමා සතුටු කෝරලේ මාමේ ..
Deleteබලන්න හාමුදුරුවොත් විශේෂණය වෙලා තියන හැටි වළඳන්නේ එකම පාත්තරෙන් නේ.උපාසක ඇත්තිගේ හතර වරිගයක් නිවන් යන්න ඔය පිනම ඇති.........නැද්ද මම අහන්නේ...
ReplyDeleteසාධු කාරයක් දෙන්න පින්වතුනි
Deleteහිකීස් අය්යෝ මෙහෙමත් හාමුදුරුවරු
ReplyDeleteහපෝයි
Delete"රාහුළ හාමුදුරුවන්ට කථාකරපු වෑත්තෑවෙ හාමුදුරුවො කිරිහට්ටියකුයි, ආනමාලු ඇවරියකුති දීල , කිව්වලු අහවල් පන්සලෙ අහවල් හාමුදුරුවන්ට මේක ගිහින් දෙන්නැයි කියල.. ඒ දෙනගමන් දෙන්නයි කියල ලියුම් කඩදහියකුත් දුන්නලු.."
ReplyDeleteමේ කතාවේ පොඩි අවුලක් තියෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියන්නේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ. ඒක නිසා මෙහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ සිරිත් විරිත් එක්ක බලද්දී. අනික තමා මේ කතාව සිද්ධ වෙනවාය කියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ වෙන වීදාගම මෛත්‍රී හාමුදුරුවොත් අතරය කියන එක.
කෙහෙල් ගෙඩි පාත්තර සෙල්ලම කරන චීවරධාරියාත් දානෙට එන කාන්තාවත් කරගන්න පව තමා පව
මටත් හිතුනා කොහේ හරි වැරද්දක් ඇති කියලා .. හසිත කියන විදිය හරි ඇති,,, ඉතිහාසයනම් ඉතින් හසිත තමයි
Delete@ Mee Godayaa
Deleteමට ලැජ්ජත් හිතනවා අප්පා :P
අනේ අෆොයි අනේ අනෙච්චන්
ReplyDeleteඅනිච්චං දුක්කන් සංසාරේ
Deleteහනේ හපොයි සාසනේ !!!
ReplyDeleteවිනාසයි
Deleteහක්ක හක හකකකකක..... :-))))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හැක හැක හැක
Deleteඅනේ මන්දා මොකක් කියන්නද කියලා...
ReplyDeleteඇවිත් කියවපු එකම මදෑ .... ජය වේවා
Deleteමොකුත්ම කියන්නට නොහිතෙමි.
ReplyDeleteඇවිත් කියවපු එකම මදෑ.. අයෙ මුකුත් නොකීවට
Deleteඔබගේ බ්ලොගයේ අලුත්ම මෙම්බර් වශයෙන් මගෙ ප්‍රොෆයිල් එකෙන් ජොයින්ට් වී සිටින පුද්ගලයා මා නොවන බවත්,ඔහු විසින් පල කරන කිසිම කොමෙන්ටුවකට මගේ සම්බන්ධයක් හෝ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න..ස්තූතියි.
ReplyDeleteමම අවදියෙන්.. මගෙ කොමෙන්ට් මොදරේට් කරල හින්ද මගෙ බ්ලොග් එකෙදිනම් අව්ලක් වෙන එකක් නෑ
Deleteඅදමයි අවේ... හොල්මන්ද වගේ :p
ReplyDeleteසාදරෙන් පිළිගන්නවා දඟකාරිව
Deleteඑහෙනම් බත් වළඳන්න වෙන පාත්තරයක් ඇති උන්නාන්සෙට... අපොයි සාසනේ...
ReplyDeleteඇයි බොලේ මෙච්චර කල් මම මේ පැත්තේ එවුනේ නැත්තේ. ඕන් මම අද ඉදල එනවා. නියමයි කතා දෙක මචෝ....
ReplyDeleteමමත් අහලා තියෙන්නෙ අර මැෂිමේ තෙල් ලීක් එකක් නිසා අතේම මහගත්තා කියන කතාව තමයි.
ReplyDeleteහප්පේ මටත් තව කතා මහ ගොඩක් මතක් උනා හැබැයි ඉතින් ඒවා මේ බ්ලොග් වල ලියන්න පුළුවං කතන්දර නම් නෙමෙයි. ආපහු මුන ගැහුනු වංගියක මතක් කොරලා අහගනින් මී ගොඩයා මලේ...!
අදයි ආවෙ මේ පැත්තට. මරු කතාව. ඔය කතාවට හරියන ෆොටෝ හොයා ගන්න නම් පුලුවන්. හැබැයි බ්ලොග් එකේ දාන්න ගියොත් මොකෙන් මොකක් වෙයි ද කියන්න බෑ නේද ? :)
ReplyDeleteකෝ ..... උඹ ලියන්නැද්ද?
ReplyDelete