Monday 30 July 2012

කෙසෙල් ගෙඩි වළඳන පාත්තරේ

ඔන්න අදත් කියන්න යන්නේ කථාව ටිකක් විතර නරකද මන්දා.. ඒ හින්දා නරක කථා කියවන්න අකමැති අය මෙතනින එහාට කියවන්න එපා හොඳේ..
පොඩි උන්ට එන්න එපා කියල කියන්නේ නෑ දන්නව එපා කිව්වහම වැල නොකැඩී එනව කියලා

අපේ ඉතිහාසයේ ඉදන් ඔය රහස් පණිවුඩ ක්‍රම තිබුන නෙව.. කවුරුත් දන්නව ඇතිනේ වෑත්තෑවේ හාමුදුරුවො තවත් හාමුදුරු නමකට රාහුළ හාමුදුරුවො අතේ සන්තෝසමක් යවපු කථාව,

නොදන්න අයට මෙන්න ඒ පරණ කථාව

රාහුළ හාමුදුරුවන්ට කථාකරපු වෑත්තෑවෙ හාමුදුරුවො කිරිහට්ටියකුයි, ආනමාලු ඇවරියකුති දීල , කිව්වලු අහවල් පන්සලෙ අහවල් හාමුදුරුවන්ට මේක ගිහි
න් දෙන්නැයි කියල.. ඒ දෙනගමන් දෙන්නයි කියල ලියුම් කඩදහියකුත් දුන්නලු..

අනේ ඉතින් රාහුල හාමුදුරුවො අර කෙසෙල් ඇවරියයි කිරි හට්ටියයි එල්ලෑන ලියුම් කඩ දහියත් ඉනේ ගහගෙන පයින්ම වඩිනවලු.. දුර ගමනක් නිසා හරිම මහන්සියිලු, ඉරත් මුදුන් වෙලා හින්දා දාඩියත් බේරෙනවා, ඒ මදිවට හොඳටෝම බඩත් ගිනියි. වළඳන්න කියල කිසිම දේකුත් නෑ.. ඉතින් රාහුල හාමුදුරුවො ටිකක් විවෙක අරගෙන අයෙත් යනවයි කියල හිතාගෙන ගහක් මුළ අසුන් ගත්ත.. හප්පේ කිරි හට්ටියෙන් කිරි සුවඳයි.. කෙසෙල් ඇවරියෙන් එන සුවඳයි ඉවසන්නම බෑලු.. කන්නමලු හිත..

රාහුල පොඩි හාමුදුරුවො ඉනේ තියන ලියමන දිග ඇරල කියවල බැලුවලු මොනවද තියෙන්නෙ කියලා.. " පසළොස්වකට පුරහඳ වළඳන්න" කියල ලියුමෙ තියෙනවලු

ටක් ගාල ආනමාළු ඇවරිය ගත්තු රාහුල හාමුදුරුවො ගෙඩි ටික ගනන් කරල බැලුවළු.. හරියටම ගෙඩි පහලවක් තියනවලු.. ලියුමෙ තියන දේ තේරුම් ගන්න හාමුදුරුවන්ට මහ අමාරුවක් උනේ නෑ ඉතින්.. ඉගෙනීමටත් බොහොම දස්සයනෙව

ඉතින් මේ එකක් හරි කෑවොත් හොරේ මාට්ටු වෙනව කියල දැනගත්තු රාහුල හාමුදුරුවො කල්පනා කලාලු මොකද්ද මේකට කරන්නෙ කියල.. එහෙම කල්පනා කරලා එකපාරටම අර කිරි හට්ටියෙන් භාගයක්ම කෑවලු.. කාල කෙසෙල් ඇවරියෙන් ගෙඩි 7කුත් කෑවලු කාල.. ඉන් පස්සෙ අලුතෙන් ලියුමක් ලිව්වලු " අටවකට අඩ සඳ ව
ඳන්න කියලා"

ඔන්න ඔහොමලු ඒ කථාව,, ඇත්ත බොරුනම් දන්නේ නෑ .. ඔය පොඩිකාලෙ අහපු කථාවක්. වැරැද්දක් තිබ්බොත් හසිත මලය හදන්නෙ නැතෑ

මෙන්න අළුත් කථාව

බොහොම පිටිසර ගමක මනුස්සය මැරිල දරුවෙක් එක්ක තනිවෙච්ච තරුන වයසෙ ගෑනු මනුස්සයෙක් උන්නලු. සෙල්ලම් කරන වයසෙ දරුවෙකුත් එක්ක තනියම ජීවත් වෙච්ච මේ ඇත්තිට තිබ්බ ආර්ථික ප්‍රශ්න අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. ඒ අසරණ ගෑනු කෙනාට ඉතින් පිහිටට හිටියෙ ගේ කිට්ටුව තිබ්බ පන්සලේ හාමුදුරුවො. උන්නාන්සෙ ඒ ඇත්තිට පුලු පුලුවන් විදියට ඔය පන්සලට දානෙට ලැබෙන හාල් තුනපහ වලින් අධාර කලා, සාංගික දේවල් නිකම්ම ගන්න හොඳ නැති හන්දා මේ ඇත්තිත් තමන්ට පුලුවන් දෙවලින් හාමුදුරුවන්ට පුද පූජා පැවැත්තුව

ඉතින් මේ ගෑනු මනුස්සයගෙ කොලු පැටිය සෙල්ලමට දුවගෙන යන්නෙ පන්සල් වත්තටම තමා.. එක දොහක් හැන්දෑවෙ පොඩ්ඩ සෙල්ලම්කර කර ඉද්දි හාමුදුරුවො කොලුවට ලඟට කථා කරල ඔළුව එහෙම අතගාල ආදරෙන් කියනවා " පුතෙ ගිහින් අම්මට කියාපන් කෙසෙල් ගෙඩි වළඳන පාත්තරෙත් අරන් ඉක්මනට පන්සලට එන්නැයි කියල"

ඉතින් මේ පණිවිඩේත් අරගෙන පොඩි එකා දූවල ගෙදර ගියාලු ගෙදර ගිහින් අම්මට කිව්වලු.. " අම්මෙ අම්මෙ ලොකු සාදු කිව්ව කෙසෙල්ගෙඩි වළඳන පාත්තරෙත් අරන් අම්මට ඉක්මනටැ පන්සලට එන්ටයි කියල "

මේක අහපු අර ගෑනු මනුස්සය අයෙත් පුතාගෙ ඔලුව අතගාල කිව්වලු " මයෙ පුතේ ගිහින් හාමුදුරුවන්ට කියාපන් කෙසෙල් ගෙඩි වළඳන පාත්තරේ පැණි උණු වෙලා හින්දා තව දෙතුන් දොහක් ඉවසල ඉන්ට කියාල " 

ගැලපෙන පොටෝවක් හොයාගන්න බැරි උනා



බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

107 comments:

  1. හිකිස්.........පට්ට කතාව ඈ...

    ReplyDelete
    Replies
    1. පට්ට නෙවෙයි යකෝ කෙසෙල් කතාවක් හික් හික්

      Delete
  2. හිහ් හිහ්...
    ඇයි බන් එක පාත්තරයක් විතරද අර ගෑනු මනුස්සයා ගාව තියෙන්නේ.
    :D

    ReplyDelete
    Replies
    1. මං දන්නේ නෑ මචං මං එයාව අදුරන්නේ නෑ

      Delete
  3. පට්ට කතාව. අපේ වැඩපොලේ කට්ටියත් හැරි හැරි බලනවා මූ මොකද මොන්ටරේ දිහා බලන් හිනා වෙන්නේ කියලා :)

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවට මටත් ඔඑකනම් වෙනවා.. කොයි වෙලේ හරි රස්සාවට කෙලෝ ගන්නවා සුවර්

      Delete
  4. ඉතිං මොකේ දැන් වළඳන්නේ...

    ReplyDelete
    Replies
    1. එකනේ පුරස්නේ .. අතින් තමා

      Delete
  5. :D කාලෙට ඉතින් තම හිසට තම අතමය සෙවනැල්ල කිව්වලු! :D

    ReplyDelete
  6. පාත්තරේ..නැතිවට..ඕං ඔය කෝප්පෙ වලඳන්න තිබ්බනෙ..!

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳද ... නොදන්නා කමට ඇහුවේ

      Delete
  7. මම තව වර්ශන් එකක් අහලා තියනවා මැසින් එකේ තෙල් ලීක්වෙන හන්දා අතෙ මහගත්ත කතාව ...

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් ටියනවා තමා .. එල එල

      Delete
  8. මේ දෙවෙනි කතාවෙ තව දෙබස් කෑල්ලක් අඩු නැත්ද? පාත්තරේ නැතිව නිකංම අතිංම වැළඳුවා වගෙ කතාවක්???
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අඩේ මචං .. ඒ ටිකත් ආවනම් මාරු නේ .. කලින් කියන්න එපැයි

      Delete
  9. බොදු බල සේනා... මෙන්න මී ගොඩයා. ....

    ReplyDelete
    Replies
    1. අනේ මෙයත් එක්කල බෑ... හැම එකම කෑ ගහනවා

      Delete
  10. අනේ පවු අහිංසක හාමුදුරුවෝ..දන ඉතිං බෙල්ල මිරික ගන්න තමයි වෙන්නේ...හික්ස්.... )

    ReplyDelete
    Replies
    1. බෙල්ල ???? අකුර වැරදිලා ටයිප් වෙලාද මන්දා

      Delete
  11. 18+ උනත් මෙන්න මේවගේ හොඳ රසයක් තියන කතා දැම්මට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ 18+ කියලා දැම්මට පස්සේ පොඩි ඈයෝ එන්නෙ නෑනේ

      Delete
    2. ඔන්‍න‍ ඔහොම දිරිමත් කරන්න එපැයි රාජ් අය්යා..

      Delete
  12. හොඳ වෙලාවට බොලා ඩුබායි වල ඉන්නේ.. මෙහෙ හිටියනම් බොදු බල සේනාව උඹව වලඳනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ වීරයා වගේ සද්දේ දාන්නේ

      Delete
  13. සන්තෑසියයි...

    ReplyDelete
  14. හික් හික් ඉසුරු කියලා තියෙනවා වගේ එක පාත්තරේයෑ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තව තියනවද... අනේ මන්දා මට තේරෙන්නේ නෑ

      Delete
  15. චීයා අනේ.... මෙයා කියන කථා...
    කථාව පස්ටයි හොදේ...

    ReplyDelete
  16. පලවෙනි කතාව නියමායි......

    ReplyDelete
  17. මී ගොඩයගෙන් මල්ටි බැරල් xD
    මට මී ගොඩයාව මගහැරුණෙ කෙසේද?
    ජය !!!!

    ReplyDelete
    Replies
    1. හේ හේ උල්කාපාත එවන්න හිතෙනවා මග හරුනට

      Delete
  18. අපෝ මේ මීය නම් ගන්න දෙයක් නෑ..:D

    ReplyDelete
    Replies
    1. ඈ ... අය්යෝ එහෙම කියන්න එපා.. අපි අහිංසක කොල්ලෝ හරිද නංගී ...

      Delete
    2. වෙනියගෙත් ඔහොමලු අර පෝස්ට් එකකුත් දාලා තිබ්බෙ ඉවරයි මීයා කියලා
      http://liyanna-liyanna.blogspot.com/2012/07/blog-post_26.html
      henryblogwalker the Dude

      Delete
  19. ඉතින් අර කොල්ලට ආයේ හාමුදුරුවෝ කියනවලු ඇයි බොල අම්මට එහෙනම් පහු පාත්තරේ අරන් එන්න කියාපිය කියලා

    ReplyDelete
    Replies
    1. චී අනේ .. මේයා අසම්මත දේවල් කියනවා

      ලංකාවේ පාරවල් ඔක්කොම වන වේ ලු

      Delete
  20. මුල් එකනම් අහල තිබ්බ. අනික් එක නම් ඇහුවෙ අද. නියම කතාව. හාමුදුරුවොන්ගෙ කෙසෙල් ගෙඩි වළඳන පාත්තරේ තියෙන්නෙ උන්ගෙ ගෙදර කියල කොළුව කාට හරි කිව්වොත් තමා වැඩේ.

    ෴ ගැලපෙන පොටෝවක් හොයාගන්න බැරි උනා ෴

    ඔය හොයන් තියෙන එක මැදෑ.

    ReplyDelete
    Replies
    1. ඈ එහෙම කියාවිද?

      කොහොමත් ඔව්ව හංගන්න පුවන් දේවල් නෙවෙයිනේ මචෝ

      Delete
    2. DDT@ මාර වැඩක් උනා, මීයා ඔයා කියල හිතන් මා එක්ක හෙන කදේ එෆ්බී එකේ..හූඌඌ....හොර වැඩ ඔක්කොම අහු උනෝ......

      Delete
    3. මම ලජ්ජා බයට හදිච්චා කොලුවා හින්දා හොඳා

      Delete
    4. මළ මඟුලයි. කිරිල්ලිත් කරන වැඩ. මම මූනු පොතේ නැතෝ .........

      Delete
  21. හප්පා.........ඇඩෙනවා.... හැක හැක

    ReplyDelete
    Replies
    1. අයි බං උබට පාත්තරයක් නැති හින්දද අඩන්නේ

      හක්ක හක්ක හක්ක

      Delete
  22. පාත්තරේ නැතුව කෙහෙල් අතින්ම වලදන්න ඇති නේ.

    ReplyDelete
    Replies
    1. ඔව ඒ දෙතුන් දොහෙම එහෙම තමා වෙන්න ඇත්තේ

      Delete
  23. වල දාන්න ද හදන්නේ කෙසෙල් ගෙඩිය?

    ReplyDelete
    Replies
    1. හේ හේ .. වල දාන්න තමා මයේ හිතේ

      Delete
  24. පැනි උතුරපු පාත්තර භාවිතා කලාම මොකෑ වෙන්නේ????
    නොදන්නා කමට ඇහුවෙ අයියෙ ඈ..

    ReplyDelete
    Replies
    1. චැක්. මූ අහන කතා ... වමනෙට එනවා ඕයි

      Delete
    2. අඩේ එහෙනම් උඹ වලඳලා තියෙනවා වගේ!! නැත්නම් මොකෝ වමනෙට එන්නෙ?
      henryblogwalker the Dude

      Delete
    3. මගුලක් කතා කරනවා .. නිකන් ඇස්දෙක පියාගෙන මතක් කරලා බලපාන්

      Delete
  25. eeeeeyaaaaaaaaaaaaaaaaaaa . .. :D

    ReplyDelete
    Replies
    1. ඊයා කිව්වේ පැණි වලටද .. කෙසෙල් වලටද .. පාත්තරෙටද

      :D කියන්නේ කතාවට ඩිස්ටින්ෂන් පාස් එකක් වෙන්න ඇති... තන්කිව් අය්යා

      Delete
  26. හාමුදුරුවොන්ට මාසෙට කොහොමත් දවස් කීපයක් කෙහෙල් දානේ මිස් වෙනවා ෂුවර් ...

    ReplyDelete
    Replies
    1. අහල පහල වෙන පාත්තර නැත්තම් ඉතින් එහෙම වෙනවා ඇති

      Delete
  27. මීගොඩ මලේ.. මේ කතාවේ තව අතුරු කතා කීපයක්ම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ ටිකත් ලියමුකො දයා අය්යේ

      Delete
  28. මුල් කතාවේ නම් අහලා තියෙන්නේ වෙනත්ම වර්ෂන් එකක් ඒත් හරියටම ඒක මතක නෑ...

    ඕකෙදි හාමුදුරුවො ගෝලයා අතේ අර කිරි හට්ටියක් එක්ක කෙසෙල් ඇවරිය යවනවලු තවත් හාමුදුරු නමකට.ගෝලයගේ හැටි දන්න නිසාම පොඩි ලියුමක් ලියලා දෙනවලු පසලොස්වකට පුර හඳ වළඳන්න කියලා... ගෝලයා මේ බව නොදැන අර ටිකට වැඩේ දෙනවලු බාගෙට...

    අනික් හාමුදුරුවෝ ලියුම අරගෙන කියවලා ගෙනාපු හට්ටියයි ඇවරියයි දිහා බලලා තවත් ලියුම් කෑල්ලක් ගෝලයා අතේ යැව්වලු අටවකට අඩ සඳ වැළඳුවෙමි කියලා...

    ඉන් පස්සේ ඔය ලියුම කියෙව්ව රාහුල හාමුදුරුවො ගෝලයව බය කරලා සිද්ධිය අහගත්තා කියන කතාවක් මම කියවලා තියෙන්නේ....

    ම්ම්ම්ම් දෙවෙනි කතාවට නම් ඉතින් කියන්න මතක් වෙන්නේ පාත්තරේ පමණිදැ කෙසෙල් වළඳන්න තියෙන්නේ ඒ පාත්තරේ පමණිදැ කියලා තමා...

    ReplyDelete
    Replies
    1. මුල කතාව මම මතක විදියෙන් කිව්වේ ගැමි මලයාගේ කතාව හරි ඇති...

      දෙවැනි එකට ඉතිං ඔය උද කට්ටිය එක එක යෝජනා අදහස් දක්වල තියෙන්නේ හේ හේ

      Delete
  29. හාමුදුරුවරුන්ට ගිය කලක්

    ReplyDelete
    Replies
    1. හෙ හේ .. මේක විහිලු කථාවක් බන්

      Delete
  30. චෑ...චෑ බ්ලොග්වල ලියන එව්වද මෙව්වා.
    ලියහන්කෝමං වගේ රටටම ආදර්ශවත් කතා ටිකක්

    ReplyDelete
    Replies
    1. මගෙ කට අව්ස්සගන්නැතුව හිටු.. වැලපහුරා!!! :D :D

      Delete
  31. ග්‍රීස් යකා.30 July 2012 at 22:08

    ඔය අසපු වල ආරාම වල ඉන්න උන්වහන්සේලාට නම් එක එක දවස් වලට එක එක පාත්තර ...!

    ReplyDelete
    Replies
    1. නානාප්‍රකාර ක්‍රම වලට උන්නාන්සෙල කෙසෙල් වලඳනවා ... අනේ සාසනේ

      Delete
  32. උඩ කතාව කලින් අහල තියෙනවා වගේ මතකයි. යට කතාව චි..

    පොඩිවුන් එන්නේ නැහැ 18+ දැම්මේ නැත්නම්.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන් දැම්මෙ නැත්තම් අනිථ් උන් අහනව කෝ 18 ++ කියලා

      Delete
  33. එහෙනම් ඉතින් දවස් දෙක තුනකට පස්සේ කෙහෙල් වලදන්න ඇති... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ පාත්තරෙන් එහෙම වෙන්න ඇති.... වෙන පාත්තර එහෙමත් නැතෑ හාමුදුරුවන්ට

      Delete
  34. හපුච්චියේ...........සාසනේ පිරිහෙන්නෙත් ඔය සමහර සමහර පාත්තරයි..කෙහෙලුයි නිසා තමයි.කෙසෙල් කුණු වේවා! පාත්තර හිල්වේවා!

    ReplyDelete
    Replies
    1. පාත්තරේ කොහොමත් හිලක් තියනවනේ.. හිල වැහේවා කියමුද?????
      හුටා එතකොට කෝ අපිට

      Delete
  35. පාත්තරේ නැත්නම් වෙන එකක් අරගෙන එන්න කියන්නයි තිබුනේ ..

    ReplyDelete
    Replies
    1. පොරවෙන් බැරිනම් වෑයෙන් කිව්වට සමහර දේවල් වලට අදාල එකම ඕනෙලු

      Delete
  36. පලවෙනි කතාවේ පොඩි දෝෂයක් තියෙනවා. නමුත් කමක් නැහැ මොකද අපට අමතක වෙලායන දේවල් මෙහෙම හරි ලියල මතක් කරලා දෙන එක ගොඩක් ලොකු දෙයක්. මමත් ගොඩක් ආසයි ඔය රාහුල හාමුදුරුවෝ සම්බන්ද රසකතා අහන්න. දෙවැනි කතාව තේරුනේ ටිකක් වෙලා ගිහින්. පෂ්ටයි කොලුවෝ වැඩේ ලොලේ ලොල්. කෙසෙල් ගෙඩි වළඳන පාත්තර.......හිකිස්

    ReplyDelete
    Replies
    1. වැරදි අඩු පාඩු හදනවනම් තමා සතුටු කෝරලේ මාමේ ..

      Delete
  37. බලන්න හාමුදුරුවොත් විශේෂණය වෙලා තියන හැටි වළඳන්නේ එකම පාත්තරෙන් නේ.උපාසක ඇත්තිගේ හතර වරිගයක් නිවන් යන්න ඔය පිනම ඇති.........නැද්ද මම අහන්නේ...

    ReplyDelete
    Replies
    1. සාධු කාරයක් දෙන්න පින්වතුනි

      Delete
  38. හිකීස් අය්යෝ මෙහෙමත් හාමුදුරුවරු

    ReplyDelete
  39. "රාහුළ හාමුදුරුවන්ට කථාකරපු වෑත්තෑවෙ හාමුදුරුවො කිරිහට්ටියකුයි, ආනමාලු ඇවරියකුති දීල , කිව්වලු අහවල් පන්සලෙ අහවල් හාමුදුරුවන්ට මේක ගිහින් දෙන්නැයි කියල.. ඒ දෙනගමන් දෙන්නයි කියල ලියුම් කඩදහියකුත් දුන්නලු.."

    මේ කතාවේ පොඩි අවුලක් තියෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියන්නේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ. ඒක නිසා මෙහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ සිරිත් විරිත් එක්ක බලද්දී. අනික තමා මේ කතාව සිද්ධ වෙනවාය කියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ වෙන වීදාගම මෛත්‍රී හාමුදුරුවොත් අතරය කියන එක.

    කෙහෙල් ගෙඩි පාත්තර සෙල්ලම කරන චීවරධාරියාත් දානෙට එන කාන්තාවත් කරගන්න පව තමා පව

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා කොහේ හරි වැරද්දක් ඇති කියලා .. හසිත කියන විදිය හරි ඇති,,, ඉතිහාසයනම් ඉතින් හසිත තමයි

      Delete
    2. @ Mee Godayaa

      මට ලැජ්ජත් හිතනවා අප්පා :P

      Delete
  40. අනේ අෆොයි අනේ අනෙච්චන්

    ReplyDelete
    Replies
    1. අනිච්චං දුක්කන් සංසාරේ

      Delete
  41. හනේ හපොයි සාසනේ !!!

    ReplyDelete
  42. හක්ක හක හකකකකක..... :-))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  43. අනේ මන්දා මොකක් කියන්නද කියලා...

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියවපු එකම මදෑ .... ජය වේවා

      Delete
  44. මොකුත්ම කියන්නට නොහිතෙමි.

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියවපු එකම මදෑ.. අයෙ මුකුත් නොකීවට

      Delete
  45. ඔබගේ බ්ලොගයේ අලුත්ම මෙම්බර් වශයෙන් මගෙ ප්‍රොෆයිල් එකෙන් ජොයින්ට් වී සිටින පුද්ගලයා මා නොවන බවත්,ඔහු විසින් පල කරන කිසිම කොමෙන්ටුවකට මගේ සම්බන්ධයක් හෝ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න..ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මම අවදියෙන්.. මගෙ කොමෙන්ට් මොදරේට් කරල හින්ද මගෙ බ්ලොග් එකෙදිනම් අව්ලක් වෙන එකක් නෑ

      Delete
  46. අදමයි අවේ... හොල්මන්ද වගේ :p

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා දඟකාරිව

      Delete
  47. එහෙනම් බත් වළඳන්න වෙන පාත්තරයක් ඇති උන්නාන්සෙට... අපොයි සාසනේ...

    ReplyDelete
  48. ඇයි බොලේ මෙච්චර කල් මම මේ පැත්තේ එවුනේ නැත්තේ. ඕන් මම අද ඉදල එනවා. නියමයි කතා දෙක මචෝ....

    ReplyDelete
  49. මමත් අහලා තියෙන්නෙ අර මැෂිමේ තෙල් ලීක් එකක් නිසා අතේම මහගත්තා කියන කතාව තමයි.

    හප්පේ මටත් තව කතා මහ ගොඩක් මතක් උනා හැබැයි ඉතින් ඒවා මේ බ්ලොග් වල ලියන්න පුළුවං කතන්දර නම් නෙමෙයි. ආපහු මුන ගැහුනු වංගියක මතක් කොරලා අහගනින් මී ගොඩයා මලේ...!

    ReplyDelete
  50. අදයි ආවෙ මේ පැත්තට. මරු කතාව. ඔය කතාවට හරියන ෆොටෝ හොයා ගන්න නම් පුලුවන්. හැබැයි බ්ලොග් එකේ දාන්න ගියොත් මොකෙන් මොකක් වෙයි ද කියන්න බෑ නේද ? :)

    ReplyDelete
  51. කෝ ..... උඹ ලියන්නැද්ද?

    ReplyDelete