මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි ( නරක වචනවල තෙරුමුත් තියනව )
ඔන්න අද අලුත් දෙයක් දෙන්න යන්නේ... මම දැන් ඩුබායි ඇවිත්
අවුරුද්දක් විතර වෙනවනේ.. එහෙදි වැඩිපුරම ආස්සරය කොරන්න ලැබුනේ ඉන්දියානු
උදවිය .. ඉතින් කවුරුත් දන්නවනේ එහෙ ප්‍රධාන භාෂාව හින්දි නේ.. මටත් දැන්
හොඳට හින්දි කථා කරන්න පුළුවන්.. ඉන්දියන් කාරයොත් එනව දැන් මගෙන් හින්දි
ඉගෙන ගන්න
වෙන රටවල එවුන්ත හින්දි උගන්නන වෙලේ මට හිතුනා මගේ ආදරණීය යාළුවන්ට හින්දි ටිකක් උගන්වන්න... ඉතින් මම මුලින්ම තීරනය කලා අපිට නිතර ඇහෙන හින්දි ගීත ඛණ්ඩ ටිකක සිංහල තේරුම ඔගොල්ලන්ට දෙන්න
වැඩි කථා ඔනේ නෑ.. කෙලින්ම පාඩම..
තුම් පාස ආයේ යූ මුස්කුරායේ
තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි
දේකාහේ පෙහෙලී බර්
දෙන්නම පහල බාර් එකේ
පාස අවෝ ගලේ සේ ලගාවෝ
පස්සෙන් ආවොත් ගල් ගහනවා
මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ
මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්
තූ සාමනේ බේටා රහී
තොට සමනගෙ බෙට්ටත් රහයිනේ
තෙරේ මේරෙ මිලනකී ගී රේනා
තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා
( බලන්නකො එහෙත් එහෙමළු )
මෙරා දිල් බී කිතනා පාගල් ගේ
දිලා මේ රා බීලා පල් රහයි කිව්වා
යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී
මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන
මෙව්ව කොහෙන්වත් කොපි කරපුව එහෙම නෙවෙයි ඈ .. මගේම ඔරිජිනල්... මීගොඩයගෙන්ම පමණයි
පාඩම් අංක දෙකට මෙතන ක්ලික් කරන්න
වෙන රටවල එවුන්ත හින්දි උගන්නන වෙලේ මට හිතුනා මගේ ආදරණීය යාළුවන්ට හින්දි ටිකක් උගන්වන්න... ඉතින් මම මුලින්ම තීරනය කලා අපිට නිතර ඇහෙන හින්දි ගීත ඛණ්ඩ ටිකක සිංහල තේරුම ඔගොල්ලන්ට දෙන්න
වැඩි කථා ඔනේ නෑ.. කෙලින්ම පාඩම..
තුම් පාස ආයේ යූ මුස්කුරායේ
තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි
දේකාහේ පෙහෙලී බර්
දෙන්නම පහල බාර් එකේ
පාස අවෝ ගලේ සේ ලගාවෝ
පස්සෙන් ආවොත් ගල් ගහනවා
මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ
මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්
තූ සාමනේ බේටා රහී
තොට සමනගෙ බෙට්ටත් රහයිනේ
තෙරේ මේරෙ මිලනකී ගී රේනා
තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා
( බලන්නකො එහෙත් එහෙමළු )
මෙරා දිල් බී කිතනා පාගල් ගේ
දිලා මේ රා බීලා පල් රහයි කිව්වා
යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී
මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන
මෙව්ව කොහෙන්වත් කොපි කරපුව එහෙම නෙවෙයි ඈ .. මගේම ඔරිජිනල්... මීගොඩයගෙන්ම පමණයි
පාඩම් අංක දෙකට මෙතන ක්ලික් කරන්න
හිකිස්!!! අනේ අනේ මී ගොඩයෝ... :D
ReplyDeleteහු හූ.. පනුච්චි තමයි මන්තියෙ කාඩ් අංක 1
Deleteඋඹ ඉන්දියන්කාරයොන්ටත් හින්දි උගන්වනව එහෙනම්, අපි උඹට සලකනව මදිද මන්ද. ඔය විදියෙ හින්දි නම් මෙහේදි හරි වැදගත් බං, ඇවිත් ක්ලාස් පොජ්ජක් දාගත්තනම් මී ගොඩයො උඹ ගොඩ.
ReplyDeleteඋබ නොකිය කියන්නෙ දඹානෙ ක්ලාස් එක දාන්න කියලද
Deleteතුමාරා නාම් කියාහෙයි ? (උඹ නාලද ආවේ යකෝ ?)
ReplyDeleteදිස් දේශ් මේ ගංගා බෙහෙති හයි ( මේ රටේ ගඟක බෙහෙතකටවත් වතුර නැහැනේ )
:)
Deleteහැදෙන ළමයි ඉන්න ඔනේ එහෙම තමා.. අලුත් දේවල් හොයාගෙන යන්න ඔනේ
Deleteහය්යෝ බඩත් රිදෙනවා බං..එල ඈ.. තව පාඩමක් දාපන්කෝ..
ReplyDeleteඅනේ කාටවත් රිද්දන්න හිතාගෙන ලිව්වෙ නෑ
Deleteඑළ එළ..!
ReplyDeleteතැන්කිව් ඈ
Deleteඅනේ මම ආසාවෙන් ආවා හින්දි ඉගෙන ගන්න මදෑ මට දන්න ටිකත් අමතක උනා... හි හී මරු හැබැයි
ReplyDeleteහි හි හී
Deleteමරු
ReplyDeleteහි හි.. එළ කිරි.ජය වේවා !
ReplyDeletethanks macho
Deleteඅඩේ එල මම හෙටම එනවා හින්දි ඉගෙන ගන්න :D
ReplyDeleteමතක ඇතුව ඔෆිස් එකෙන් කාඩ් එක ගනින්
Deleteහෆ්ෆට සිරි ඉන්දියන් කාරයෙක් දැක්කොත් දෙන්න වෙන්නේ මීගොඩයාගේ තුම්මාසේ දානේ තමයි. හිනහ ගියා හයියෙන්ම.
ReplyDeleteතුම්මාසෙ දානේ.. දුන්නානේ ඉයේ
Deleteපාස අවෝ ගලේ සේ ලගාවෝ... හරිය..
ReplyDeleteආහ්.. එ මුකෝ
Deleteහෆොයි හිනා කාල මැරෙනවා එල එල
ReplyDeletehttp://lankatxt.blogspot.com/2012/09/blog-post_25.html
එපා යකෝ.. අපරාදේ
Deleteපට්ට...
ReplyDelete"තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා" ක්ලැසික්..
මේක පරිස්සම් කර ගනින්,දැනටම කී දෙනෙක් කොපි කරල අතන මෙතන දාල ඇතිද දන්නෙ නෑ
මේ වගේ එව්වා කොපි කරන්නෙ බ්ලොග් ලියන එවුන් නෙමෙයි බන්. කොහෙවත් ඉන්න නරි.
Deleteඅනෙ මන්දා බං.. ඔව්ව නවත්තන්න පුලුවන් එව්ව නෙවෙයි.. ඕන මගුලක් කරගද්දේන්
Deleteරානි මොකද අර දෙකම කුඩුකරන්න යන්නේ ...
ReplyDeleteරානිට මෝල් බන්
Deleteඅප්පට සිරි ඉන්දිය යන්න කලින් දන්නවනම් පන්තියට එනවා මලයා.
ReplyDeleteමම ඉන්දියා යනකොට පොඩි හින්දි ගසල් එකක් පුරුදුවෙලා ගියා.. මෙන්න ඒක
කේන බලා මුලියා....ආ..ආ...කේන බලා මුලියා...
කෙංකල් අලියා කෙකටම පුලියා..හේ කේන බලා මුලියා.....
ඔය අලි වර්ග ගැන කියවෙන එකක්.. පොඩි මෑන් ලියල තිබ්බ පෝස්ට් එකක්ම...මෙන්න ටිකක්
Deleteකෙල්ලට අලිය, කෙතට අලිය , කෙඳුරෙ අලිය, කේච්චිට අලිය, කෙල්ලං අලිය, කෙක්කට අලිය, කේප්ප අලිය, කෙප්පත අලිය,
මේ බඩා සාබ් කා සාමනේ අයා..
ReplyDeleteමේ බඩා කාලා ආයේ එනවා..!!!
ඇට්ටි හැලෙන්න දීලා මෙදා පාර....
තවත් දීප්තිමත් ශිෂ්‍යයෙක්
Deleteහිහිහි.. ශා මරු පාඩම ඈ.... :D
ReplyDelete"ලාම්පුරේ ප්‍යාර් කෙරේ..." මේ මන් අහපු අලුත් ෆිල්ම් එකක්...
ජය වේවා...
ආ ඕක පොතේ පලවෙනි පාඩම
Deleteඉන්දියන්කාරයෝ මේ මිනිහාට උගන්නලද මේ මිනිහා ඉන්දියන්කාරයොන්ට උගන්නලද මන්ද..?
ReplyDeleteඅඩෝ සිරා හොඳේ
අනේ මන්දා
Deleteඅපොයි දෙයියනේ මෙහෙමත් හින්‍දි. බලාගෙන යාලු නඩු වැටෙයි. හී හී.....
ReplyDeleteනඩු.. ඌප්ස්ස්.. කාටවත් කියන්න එපා
Deleteහපොයි දෙයියනේ.... හි හි
ReplyDeleteහහ් හහ් හා...
Deleteඅන්තිම එකනම් පට්ට :)
ReplyDeleteතවත් එක සක්විත්තෙක් නොවේවා!
එල ඈ..
Deleteමොන සක්විත්තොද බන්. අපි අහින්සක එකෙත් හොඳම එක
හයියෝ හයියෝ හයියෝ :ඩී :ඩී
ReplyDelete:P :P
Deleteලොල් ඕයි..!!!:)))
ReplyDeleteLol Lol .. :D
Deleteහිහිහීඉ ලස්සන තේරුම ටික
ReplyDeleteහේ හේ අපි එහෙමයි.. වැඩක් කලොත් ලස්සනට කරනවා
Deleteමෙවා ඉන්දියවෙන් දැන ගත්තොත් උබව අනිවා මහචාර්ය තනතුරක් හම්බෙනවා එහෙ.........
ReplyDeleteඇප්ලයි කොරල බලන්න ඔනේ
Deleteහි හි හි...නියම හින්දි පාඩම :D
ReplyDeleteහු... සිරා බං..
ReplyDeleteඋබ නිකං හින්දි වදන් මිහිරි හඩින් කියන සිතාරා වගේ
තැන්කිව් සැමෝ
Deleteහප්පුච්චියේ... ෂෝය් ඈ..චක්දේ ඉන්දියා!!
ReplyDeleteදිල් හේ හින්දුස්ථානී
Deleteහපොයි දෙය්යනේ... මට දන්න හින්දිත් අමතක උනා.... මරු හින්දි පාඩම :)
ReplyDeleteදිගටම පන්ති එන්න.. එතකොට මතක් වෙයි
Deleteඋඹට බැරිද දැන් හින්දි ෆිල්ම් එකක එහෙම රඟපාන්න ඈ? අදත් බොලෑ මීගොඩ බස් එකක හොඳටම හිරවෙලා ආවේ ඕං!
ReplyDeleteට්‍රයි එකක් දෙන්න ඔනේ
Deleteඅමු ගොන්පාට්
ReplyDeleteහා.. ගොන්නුත් ඉන්න එපයි බං
Delete"යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී"
ReplyDeleteහික්ස්...
කෑ ගහන්න එපා යකෝ
Deleteලාම්පුරේ පෙයාර් කෙරේ කියන්නේ හින්දියෙන් මොකටද බං???
ReplyDeleteලාම්පු රෙපෙයාර් කෙරෙ කියන එකම තමා බං.. උන් ඒක අපෙන් කොපි කරලා
Deleteටාසන් බාප්පාද...?? ආ නැ මෙ මී ගොඩයා නේ
ReplyDeleteමරු... මරු...
නෑ නෑ ඔරිජිනල් මීගොඩයා
Deleteහිංගීයේ ජලහ් හලහ්!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එක පුලියෙ
Deleteපාකි නකේ බෙල් තේරේ
පයි පාරද කොට්ටු
දෙමළ එකක්
වරුකලේ වනකානම් කයිය පඩං කාහම්.
ඇයි සෙල්ල වලවේ :D
Delete:D
Deleteචී.. ඈක්කා
Deleteහික් හික් මරැ තේරැම් ටික අෆ්ෆා..
ReplyDelete\\..පාස අවෝ ගලේ සේ ලගාවෝ
ReplyDeleteපස්සෙන් ආවොත් ගල් ගහනවා..\\
පස්සෙන් අවොත් ගල් පේන්නේ නැද්ද??
ලඟට කිට්ටු වෙලා අහල බලපන්කෝ
Deleteහච්චෝ හච්චෝ......:)
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්
Deleteනියම තේරුම් ටික...
ReplyDeleteඅපි ඉතින් කවදත් වැදගත් දෙයක්නේ කරන්නේ
Deleteඅඩේ මී ගොඩස් පට්ට බං මේටික. කට තද කරන් කියෙව්වේ. තව හොයල දාපන්කෝ. සිරා බං. තවම හිනා යනවා
ReplyDeleteතැන්කිව් සිතුමෝ..
Deleteමට කියවනකොටම හිතුනා මේ නියම හින්දිම තමයි කියලා. ඇත්තටම ඉතින් අර හනිදි ෆිල්ම්ස් වල සබ් ටයිටල්ස් දාන්නෙත් මෙහෙමද මංදා.
ReplyDeleteසමාන්තර භාෂා දෙකක් අය්යේ.. හුඟක් වචන සමානයි..
Deleteපට්ට ඈ. හිනා වෙලා පණ යාගෙන ආවා..ජය...!
ReplyDeleteඑහෙනන් එච්චරයි ජය
Deleteපට්ට හින්දි පාඩම
ReplyDeleteදිගටම ඉගැන්වීම් කටයුතු කරන් යන්න :)
අනිවා අනිවා
Deleteහිකිස්...අඩේ පස්ටස් ඈ..
ReplyDeleteතැන්කිව් ඈ
Deleteමරු ඈ... මේ මම එනෝ ක්ලාස් එකට... :)
ReplyDeleteප්‍රශ්ණයක් තීනෝ ස්ර්...
" තූ චිස් බඩි හේ මස්ත මස්ත " කියන්නේ මොකටෙයි... :)
චීස් කෑවහම බඩ මස්තබාල්දුයි
Deleteඑතකොට 'චෝර්ද මුචේ ' කියන්නේ මොකද්ද බන්?
ReplyDeleteචොර මූණ
Deleteඔය වගේ තේරුම් සහිත ගීත තියෙනවා දකුණු ඉන්දීය අධ්‍යක්ෂ සෙල්ල වලවේ ගෙ චිත්‍රපටි වලත්.... ජය !
ReplyDeleteමාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න
අන්න තවත් දක්ෂ පුතෙක්
Deleteලොල් ඕයි :)))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:P :D
Deleteමට වැදගත් ලිපියක් මග හැරුණා. හොන්ඩා සමාගමේ හිමිකරුගේ ජීවිත කථාව ගැන තිබුණේ කුමන බ්ලොග් එකේද? ඔබ දන්නවානම් මට ලින්ක් එක එවන්න.. ස්තූතියි
ReplyDeleteලිපිය නම හොන්ඩා ජුලෝලද...
Deleteඇත්තටම මම දන්නෙ නෑ මචං
පාස් න ආනා
ReplyDeleteපස්සෙන් එන්න එපා....
අන්න එහෙම තමයි හැදෙන ලමයි.. අලුත් දෙවල් හොයා ගන්නවා.. හොඳ දුව
Deleteඅනේ අනේ හප්......
ReplyDeletematat dan tikak hindi puluwan una, umbata pin
ReplyDeleteඑල.. ලබන මාසේ පංති ගාස්තු වැඩි කරන්න හිතන් ඉන්නේ
Deleteපව් කාරයා අඤච්චර ගීතවත් බාසාවත් කාලා . ලියපන්කෝ මම වාගේ හරවත් යමක්.
ReplyDeleteමොන මගුලක් කියනවද මන්දා.. මම එව්වයෙ සිංහල තේරුම ලිව්ව විතරනේ
Deleteමගේ බඩ බුදු අම්මෝ
ReplyDeleteඇයි දැන් උබට හින්දි බඩ යනවද
Deletemeka nam maarai oooooi . . marenna hinaaa
ReplyDeleteඅය්ය මේක "මිල්නා රහා " කොටස ඒ කියන්නේ මෙලෝ රහක් තියන කොටස..
Deleteබුහාආ... ඒකයි අය්යට "වදා රහා" (වඩේ රහා ) ටික අප්සට් උනේ..
හින වෙලාම හක්කත් රිදෙනවා මීගොඩයෝ !
ReplyDeleteනියමයි මී ගොඩයා අයියේ...
ReplyDeleteනියමයි ඈ සුපිරියි හිනාව නවත්තන්න ට්‍රයි කරලා කඳුලුත් එනවා හයියෝව්.............
ReplyDeleteRemarkable things here. I am very happy to see your article.
ReplyDeleteThank you a lot and I'm having a look forward to touch you. Will you kindly drop me a mail?
My site; buy twitter followers
my webpage: buy twitter followers
That is а good tір espeсiаlly to thοse
ReplyDeletefreѕh to the blogosphere. Ѕimple but very accurаte informаtion… Τhanks foг sharіng this one.
A must read poѕt!
Here is my web blog :: twitter followers
First of all I would like to say great blog!
ReplyDeleteI had a quick question which I'd like to ask if you do not mind. I was curious to know how you center yourself and clear your thoughts prior to writing. I have had trouble clearing my thoughts in getting my ideas out. I do take pleasure in writing but it just seems like the first 10 to 15 minutes are usually wasted simply just trying to figure out how to begin. Any recommendations or tips? Thank you!
Here is my weblog - vakantiehuisjes frankrijk
you're in point of fact a good webmaster. The site loading speed is amazing. It seems that you are doing any distinctive trick. In addition, The contents are masterpiece. you've
ReplyDeleteperformed a great job in this subject!
Here is my web page; travel
Greetings from Idaho! I'm bored to tears at work so I decided to browse your site on my iphone during lunch break. I love the information you provide here and can't wait to take a look when I get home.
ReplyDeleteI'm surprised at how fast your blog loaded on my cell phone .. I'm not even using
WIFI, just 3G .. Anyhow, amazing site!
Here is my website vakantievilla frankrijk
ටොකෝ ටොකෝ .. හැකෝ හැකෝ. ..
ReplyDeleteWhat's up, just wanted to tell you, I enjoyed this article. It was helpful. Keep on posting!
ReplyDeleteHere is my blog vakantiehuisje
Remarkable! Its in fact amazing piece of writing,
ReplyDeleteI have got much clear idea regarding from this article.
Here is my page; koerier vacature arnhem
I got this web site from my friend who informed me concerning this web site and
ReplyDeletenow this time I am visiting this web site and reading very informative articles or reviews at this time.
my web blog - vakantiehuizen huren
We're a group of volunteers and starting a brand new scheme in our community. Your web site offered us with helpful info to work on. You've done an impressive process and our whole group will
ReplyDeletelikely be grateful to you.
My web blog: vakantiehuisje frankrijk
Thanks on your marvelous posting! I truly enjoyed reading it, you are a great author.
ReplyDeleteI will ensure that I bookmark your blog and will come back from now on.
I want to encourage you continue your great
posts, have a nice weekend!
my weblog :: luxe vakantiehuis
Great post.
ReplyDeleteHere is my homepage: vakantieparken frankrijk
If some one wishes to be updated with newest technologies afterward he must be pay a visit this web page
ReplyDeleteand be up to date daily.
Here is my blog post luxe vakantiewoningen huren
Right here is the perfect site for anyone who really wants to find out about this topic.
ReplyDeleteYou know so much its almost tough to argue with you (not that I personally would
want to…HaHa). You definitely put a fresh spin on a topic which has
been written about for decades. Wonderful stuff, just
excellent!
my website ... vakantiewoningen frankrijk **
Fastidious replies in return of this query with
ReplyDeletegenuine arguments and explaining all regarding that.
My webpage; vakantiehuisje frankrijk
මචං මොකද මේ ස්පෑම් තොගයක් ?????
ReplyDeleteප.ලි.
මොනව උනත් රානි කරන්න හදන වැඩේ කැතයි
meka balana balana sareta marenan hinaa ooooi
ReplyDelete