Tuesday 25 September 2012

මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි ( නරක වචනවල තෙරුමුත් තියනව )

ඔන්න අද අලුත් දෙයක් දෙන්න යන්නේ... මම දැන් ඩුබායි ඇවිත් අවුරුද්දක් විතර වෙනවනේ.. එහෙදි වැඩිපුරම ආස්සරය කොරන්න ලැබුනේ ඉන්දියානු උදවිය .. ඉතින් කවුරුත් දන්නවනේ එහෙ ප්‍රධාන භාෂාව හින්දි නේ.. මටත් දැන් හොඳට හින්දි කථා කරන්න පුළුවන්.. ඉන්දියන් කාරයොත් එනව දැන් මගෙන් හින්දි ඉගෙන ගන්න

වෙන රටවල එවුන්ත හින්දි උගන්නන වෙලේ මට හිතුනා මගේ ආදරණීය යාළුවන්ට හින්දි ටිකක් උගන්වන්න... ඉතින් මම මුලින්ම තීරනය කලා අපිට නිතර ඇහෙන හින්දි ගීත ඛණ්ඩ ටිකක සිංහල තේරුම ඔගොල්ලන්ට දෙන්න

වැඩි කථා ඔනේ නෑ.. කෙලින්ම පාඩම.. 


 
         
          
තුම් පාස ආයේ යූ මුස්කුරායේ
තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි


දේකාහේ පෙහෙලී බර්
දෙන්නම පහල බාර් එකේ

පාස අවෝ ගලේ සේ ලගාවෝ
පස්සෙන් ආවොත් ගල් ගහනවා

මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ
මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්

තූ සාමනේ බේටා රහී
තොට සමනගෙ බෙට්ටත්  රහයිනේ

තෙරේ මේරෙ මිලනකී ගී රේනා
තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා
 ( බලන්නකො එහෙත් එහෙමළු )

මෙරා දිල් බී කිතනා පාගල් ගේ
දිලා මේ රා බීලා පල් රහයි කිව්වා

යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී
මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන

මෙව්ව කොහෙන්වත් කොපි කරපුව එහෙම නෙවෙයි ඈ .. මගේම ඔරිජිනල්... මීගොඩයගෙන්ම පමණයි


පාඩම් අංක දෙකට මෙතන ක්ලික් කරන්න

131 comments:

  1. හිකිස්‌!!! අනේ අනේ මී ගොඩයෝ... :D

    ReplyDelete
    Replies
    1. හු හූ.. පනුච්චි තමයි මන්තියෙ කාඩ් අංක 1

      Delete
  2. උඹ ඉන්දියන්කාරයොන්ටත් හින්දි උගන්වනව එහෙනම්, අපි උඹට සලකනව මදිද මන්ද. ඔය විදියෙ හින්දි නම් මෙහේදි හරි වැදගත් බං, ඇවිත් ක්ලාස් පොජ්ජක් දාගත්තනම් මී ගොඩයො උඹ ගොඩ.

    ReplyDelete
    Replies
    1. උබ නොකිය කියන්නෙ දඹානෙ ක්ලාස් එක දාන්න කියලද

      Delete
  3. තුමාරා නාම් කියාහෙයි ? (උඹ නාලද ආවේ යකෝ ?)
    දිස් දේශ් මේ ගංගා බෙහෙති හයි ( මේ රටේ ගඟක බෙහෙතකටවත් වතුර නැහැනේ )

    ReplyDelete
    Replies
    1. හැදෙන ළමයි ඉන්න ඔනේ එහෙම තමා.. අලුත් දේවල් හොයාගෙන යන්න ඔනේ

      Delete
  4. හය්යෝ බඩත් රිදෙනවා බං..එල ඈ.. තව පාඩමක් දාපන්කෝ..

    ReplyDelete
    Replies
    1. අනේ කාටවත් රිද්දන්න හිතාගෙන ලිව්වෙ නෑ

      Delete
  5. අනේ මම ආසාවෙන් ආවා හින්දි ඉගෙන ගන්න මදෑ මට දන්න ටිකත් අමතක උනා... හි හී මරු හැබැයි

    ReplyDelete
  6. හි හි.. එළ කිරි.ජය වේවා !

    ReplyDelete
  7. අඩේ එල මම හෙටම එනවා හින්දි ඉගෙන ගන්න :D

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව ඔෆිස් එකෙන් කාඩ් එක ගනින්

      Delete
  8. හෆ්ෆට සිරි ඉන්දියන් කාරයෙක් දැක්කොත් දෙන්න වෙන්නේ මීගොඩයාගේ තුම්මාසේ දානේ තමයි. හිනහ ගියා හයියෙන්ම.

    ReplyDelete
    Replies
    1. තුම්මාසෙ දානේ.. දුන්නානේ ඉයේ

      Delete
  9. පාස අවෝ ගලේ සේ ලගාවෝ... හරිය..

    ReplyDelete
  10. හෆොයි හිනා කාල මැරෙනවා එල එල
    http://lankatxt.blogspot.com/2012/09/blog-post_25.html

    ReplyDelete
  11. පට්ට...
    "තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා" ක්ලැසික්..
    මේක පරිස්සම් කර ගනින්,දැනටම කී දෙනෙක් කොපි කරල අතන මෙතන දාල ඇතිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මේ වගේ එව්වා කොපි කරන්නෙ බ්ලොග් ලියන එවුන් නෙමෙයි බන්. කොහෙවත් ඉන්න නරි.

      Delete
    2. අනෙ මන්දා බං.. ඔව්ව නවත්තන්න පුලුවන් එව්ව නෙවෙයි.. ඕන මගුලක් කරගද්දේන්

      Delete
  12. රානි මොකද අර දෙකම කුඩුකරන්න යන්නේ ...

    ReplyDelete
  13. අප්පට සිරි ඉන්දිය යන්න කලින් දන්නවනම් පන්තියට එනවා මලයා.
    මම ඉන්දියා යනකොට පොඩි හින්දි ගසල් එකක් පුරුදුවෙලා ගියා.. මෙන්න ඒක

    කේන බලා මුලියා....ආ..ආ...කේන බලා මුලියා...
    කෙංකල් අලියා කෙකටම පුලියා..හේ කේන බලා මුලියා.....

    ReplyDelete
    Replies
    1. ඔය අලි වර්ග ගැන කියවෙන එකක්.. පොඩි මෑන් ලියල තිබ්බ පෝස්ට් එකක්ම...මෙන්න ටිකක්

      කෙල්ලට අලිය, කෙතට අලිය , කෙඳුරෙ අලිය, කේච්චිට අලිය, කෙල්ලං අලිය, කෙක්කට අලිය, කේප්ප අලිය, කෙප්පත අලිය,

      Delete
  14. මේ බඩා සාබ් කා සාමනේ අයා..
    මේ බඩා කාලා ආයේ එනවා..!!!

    ඇට්ටි හැලෙන්න දීලා මෙදා පාර....

    ReplyDelete
    Replies
    1. තවත් දීප්තිමත් ශිෂ්‍යයෙක්

      Delete
  15. හිහිහි.. ශා මරු පාඩම ඈ.... :D

    "ලාම්පුරේ ප්‍යාර් කෙරේ..." මේ මන් අහපු අලුත් ෆිල්ම් එකක්...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ආ ඕක පොතේ පලවෙනි පාඩම

      Delete
  16. ඉන්දියන්කාරයෝ මේ මිනිහාට උගන්නලද මේ මිනිහා ඉන්දියන්කාරයොන්ට උගන්නලද මන්ද..?
    අඩෝ සිරා හොඳේ

    ReplyDelete
  17. ‍අ‍පො‍යි ‍දෙ‍යි‍ය‍නේ ‍මෙ‍හෙ‍මත්‍ ‍හින්‍‍දි. ‍බ‍ලා‍ගෙ‍න ‍යා‍ලු ‍න‍ඩු ‍වැ‍ටෙ‍යි. ‍හී ‍හී.....

    ReplyDelete
    Replies
    1. නඩු.. ඌප්ස්ස්.. කාටවත් කියන්න එපා

      Delete
  18. හපොයි දෙයියනේ.... හි හි

    ReplyDelete
  19. අන්තිම එකනම් පට්ට :)
    තවත් එක සක්විත්තෙක් නොවේවා!

    ReplyDelete
    Replies
    1. එල ඈ..

      මොන සක්විත්තොද බන්. අපි අහින්සක එකෙත් හොඳම එක

      Delete
  20. හයියෝ හයියෝ හයියෝ :ඩී :ඩී

    ReplyDelete
  21. හිහිහීඉ ලස්සන තේරුම ටික

    ReplyDelete
    Replies
    1. හේ හේ අපි එහෙමයි.. වැඩක් කලොත් ලස්සනට කරනවා

      Delete
  22. මෙවා ඉන්දියවෙන් දැන ගත්තොත් උබව අනිවා මහචාර්ය තනතුරක් හම්බෙනවා එහෙ.........

    ReplyDelete
    Replies
    1. ඇප්ලයි කොරල බලන්න ඔනේ

      Delete
  23. හි හි හි...නියම හින්දි පාඩම :D

    ReplyDelete
  24. හු... සිරා බං..

    උබ නිකං හින්දි වදන් මිහිරි හඩින් කියන සිතාරා වගේ

    ReplyDelete
  25. හප්පුච්චියේ... ෂෝය් ඈ..චක්දේ ඉන්දියා!!

    ReplyDelete
    Replies
    1. දිල් හේ හින්දුස්ථානී

      Delete
  26. හපොයි දෙය්යනේ... මට දන්න හින්දිත් අමතක උනා.... මරු හින්දි පාඩම :)

    ReplyDelete
    Replies
    1. දිගටම පන්ති එන්න.. එතකොට මතක් වෙයි

      Delete
  27. උඹට බැරිද දැන් හින්දි ෆිල්ම් එකක එහෙම රඟපාන්න ඈ? අදත් බොලෑ මීගොඩ බස් එකක හොඳටම හිරවෙලා ආවේ ඕං!

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දෙන්න ඔනේ

      Delete
  28. අමු ගොන්පාට්

    ReplyDelete
    Replies
    1. හා.. ගොන්නුත් ඉන්න එපයි බං

      Delete
  29. "යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී"
    හික්ස්...

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා යකෝ

      Delete
  30. ලාම්පුරේ පෙයාර් කෙරේ කියන්නේ හින්දියෙන් මොකටද බං???

    ReplyDelete
    Replies
    1. ලාම්පු රෙපෙයාර් කෙරෙ කියන එකම තමා බං.. උන් ඒක අපෙන් කොපි කරලා

      Delete
  31. ටාසන් බාප්පාද...?? ආ නැ මෙ මී ගොඩයා නේ
    මරු... මරු...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔරිජිනල් මීගොඩයා

      Delete
  32. Replies
    1. එක පුලියෙ
      පාකි නකේ බෙල් තේරේ
      පයි පාරද කොට්ටු

      දෙමළ එකක්
      වරුකලේ වනකානම් කයිය පඩං කාහම්.

      Delete
    2. ඇයි සෙල්ල වලවේ :D

      Delete
  33. හික් හික් මරැ තේරැම් ටික අෆ්ෆා..

    ReplyDelete
  34. \\..පාස අවෝ ගලේ සේ ලගාවෝ
    පස්සෙන් ආවොත් ගල් ගහනවා..\\

    පස්සෙන් අවොත් ගල් පේන්නේ නැද්ද??

    ReplyDelete
    Replies
    1. ලඟට කිට්ටු වෙලා අහල බලපන්කෝ

      Delete
  35. හච්චෝ හච්චෝ......:)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්

      Delete
  36. නියම තේරුම් ටික...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කවදත් වැදගත් දෙයක්නේ කරන්නේ

      Delete
  37. අඩේ මී ගොඩස් පට්ට බං මේටික. කට තද කරන් කියෙව්වේ. තව හොයල දාපන්කෝ. සිරා බං. තවම හිනා යනවා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් සිතුමෝ..

      Delete
  38. මට කියවනකොටම හිතුනා මේ නියම හින්දිම තමයි කියලා. ඇත්තටම ඉතින් අර හනිදි ෆිල්ම්ස් වල සබ් ටයිටල්ස් දාන්නෙත් මෙහෙමද මංදා.

    ReplyDelete
    Replies
    1. සමාන්තර භාෂා දෙකක් අය්යේ.. හුඟක් වචන සමානයි..

      Delete
  39. පට්ට ඈ. හිනා වෙලා පණ යාගෙන ආවා..ජය...!

    ReplyDelete
    Replies
    1. එහෙනන් එච්චරයි ජය

      Delete
  40. පට්ට හින්දි පාඩම
    දිගටම ඉගැන්වීම් කටයුතු කරන් යන්න :)

    ReplyDelete
  41. හිකිස්...අඩේ පස්ටස් ඈ..

    ReplyDelete
  42. මරු ඈ... මේ මම එනෝ ක්ලාස් එකට... :)

    ප්‍රශ්ණයක් තීනෝ ස්ර්...

    " තූ චිස් බඩි හේ මස්ත මස්ත " කියන්නේ මොකටෙයි... :)

    ReplyDelete
    Replies
    1. චීස් කෑවහම බඩ මස්තබාල්දුයි

      Delete
  43. එතකොට 'චෝර්ද මුචේ ' කියන්නේ මොකද්ද බන්?

    ReplyDelete
  44. ඔය වගේ තේරුම් සහිත ගීත තියෙනවා දකුණු ඉන්දීය අධ්‍යක්ෂ සෙල්ල වලවේ ගෙ චිත්‍ර‍පටි වලත්.... ජය !

    මාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න

    ReplyDelete
    Replies
    1. අන්න තවත් දක්ෂ පුතෙක්

      Delete
  45. ලොල් ඕයි :)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  46. මට වැදගත් ලිපියක් මග හැරුණා. හොන්ඩා සමාගමේ හිමිකරුගේ ජීවිත කථාව ගැන තිබුණේ කුමන බ්ලොග් එකේද? ඔබ දන්නවානම් මට ලින්ක් එක එවන්න.. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ලිපිය නම හොන්ඩා ජුලෝලද...

      ඇත්තටම මම දන්නෙ නෑ මචං

      Delete
  47. පාස් න ආනා
    පස්සෙන් එන්න එපා....

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි හැදෙන ලමයි.. අලුත් දෙවල් හොයා ගන්නවා.. හොඳ දුව

      Delete
  48. matat dan tikak hindi puluwan una, umbata pin

    ReplyDelete
    Replies
    1. එල.. ලබන මාසේ පංති ගාස්තු වැඩි කරන්න හිතන් ඉන්නේ

      Delete
  49. පව් කාරයා අඤච්චර ගීතවත් බාසාවත් කාලා . ලියපන්කෝ මම වාගේ හරවත් යමක්.

    ReplyDelete
    Replies
    1. මොන මගුලක් කියනවද මන්දා.. මම එව්වයෙ සිංහල තේරුම ලිව්ව විතරනේ

      Delete
  50. මගේ බඩ බුදු අම්මෝ

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් උබට හින්දි බඩ යනවද

      Delete
  51. meka nam maarai oooooi . . marenna hinaaa

    ReplyDelete
    Replies
    1. අය්ය මේක "මිල්නා රහා " කොටස ඒ කියන්නේ මෙලෝ රහක් තියන කොටස..

      බුහාආ... ඒකයි අය්යට "වදා රහා" (වඩේ රහා ) ටික අප්සට් උනේ..

      Delete
  52. හින වෙලාම හක්කත් රිදෙනවා මීගොඩයෝ !

    ReplyDelete
  53. නියමයි මී ගොඩයා අයියේ...

    ReplyDelete
  54. නියමයි ඈ සුපිරියි හිනාව නවත්තන්න ට්‍රයි කරලා කඳුලුත් එනවා හයියෝව්.............

    ReplyDelete
  55. Remarkable things here. I am very happy to see your article.

    Thank you a lot and I'm having a look forward to touch you. Will you kindly drop me a mail?

    My site; buy twitter followers
    my webpage: buy twitter followers

    ReplyDelete
  56. That is а good tір espeсiаlly to thοse
    freѕh to the blogosphere. Ѕimple but very accurаte informаtion… Τhanks foг sharіng this one.
    A must read poѕt!

    Here is my web blog :: twitter followers

    ReplyDelete
  57. First of all I would like to say great blog!

    I had a quick question which I'd like to ask if you do not mind. I was curious to know how you center yourself and clear your thoughts prior to writing. I have had trouble clearing my thoughts in getting my ideas out. I do take pleasure in writing but it just seems like the first 10 to 15 minutes are usually wasted simply just trying to figure out how to begin. Any recommendations or tips? Thank you!

    Here is my weblog - vakantiehuisjes frankrijk

    ReplyDelete
  58. you're in point of fact a good webmaster. The site loading speed is amazing. It seems that you are doing any distinctive trick. In addition, The contents are masterpiece. you've
    performed a great job in this subject!

    Here is my web page; travel

    ReplyDelete
  59. Greetings from Idaho! I'm bored to tears at work so I decided to browse your site on my iphone during lunch break. I love the information you provide here and can't wait to take a look when I get home.
    I'm surprised at how fast your blog loaded on my cell phone .. I'm not even using
    WIFI, just 3G .. Anyhow, amazing site!

    Here is my website vakantievilla frankrijk

    ReplyDelete
  60. ටොකෝ ටොකෝ .. හැකෝ හැකෝ. ..

    ReplyDelete
  61. What's up, just wanted to tell you, I enjoyed this article. It was helpful. Keep on posting!

    Here is my blog vakantiehuisje

    ReplyDelete
  62. Remarkable! Its in fact amazing piece of writing,
    I have got much clear idea regarding from this article.


    Here is my page; koerier vacature arnhem

    ReplyDelete
  63. I got this web site from my friend who informed me concerning this web site and
    now this time I am visiting this web site and reading very informative articles or reviews at this time.


    my web blog - vakantiehuizen huren

    ReplyDelete
  64. We're a group of volunteers and starting a brand new scheme in our community. Your web site offered us with helpful info to work on. You've done an impressive process and our whole group will
    likely be grateful to you.

    My web blog: vakantiehuisje frankrijk

    ReplyDelete
  65. Thanks on your marvelous posting! I truly enjoyed reading it, you are a great author.

    I will ensure that I bookmark your blog and will come back from now on.
    I want to encourage you continue your great
    posts, have a nice weekend!

    my weblog :: luxe vakantiehuis

    ReplyDelete
  66. Great post.

    Here is my homepage: vakantieparken frankrijk

    ReplyDelete
  67. If some one wishes to be updated with newest technologies afterward he must be pay a visit this web page
    and be up to date daily.

    Here is my blog post luxe vakantiewoningen huren

    ReplyDelete
  68. Right here is the perfect site for anyone who really wants to find out about this topic.
    You know so much its almost tough to argue with you (not that I personally would
    want to…HaHa). You definitely put a fresh spin on a topic which has
    been written about for decades. Wonderful stuff, just
    excellent!

    my website ... vakantiewoningen frankrijk **

    ReplyDelete
  69. Fastidious replies in return of this query with
    genuine arguments and explaining all regarding that.



    My webpage; vakantiehuisje frankrijk

    ReplyDelete
  70. මචං මොකද මේ ස්පෑම් තොගයක් ?????

    ප.ලි.
    මොනව උනත් රානි කරන්න හදන වැඩේ කැතයි

    ReplyDelete
  71. meka balana balana sareta marenan hinaa ooooi

    ReplyDelete