(අ)සහන
පුවතක්
අද සිට විදුලි බිල කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය xxx xxx ඊයේ පැවති මාධ්‍යසාකච්ඡාවකදී පැවසීය.
ඒකක 60ට අඩු පාරිබෝගිකයන්ට කිසිදු ගාස්තු වැඩිවීමක් නැත

ප්‍රිය සොඳුර ගර්ජනී,
මහ කැලේ මුළු ඇමති පිරිවර
ඒකත් ඡන්දයෙන් සම්මත
අලුත් අනපනත මෙන්න
දොස් වෙතොත් පවසන්න
"කලින් නියමකල පරිද්දෙන්
දිනකට එකාබගින්
ස්ව්ච්චාවෙන් පැමින
බිලිවිය යුතුයි සිංහ ලෙනවෙත"
අපූරුයි කේසර අපූර්යි
මඩ ගොහොරු කටුපඳුරු මැද
බඩ බිම උලාගෙන
ගොදුරු අල්ලා වෙහෙසයි දැන් මට
අපූරුයි කේසර අපූරුයී
"ගෝනුන් මුවන් සාවුන්
කුකුළන් මෙනම මොණරුන්
පැමිණිය යුතුයි නියමිත දිනට
නිදහට කරුණු නොකියාම
පලගැටියන් , සමනළුන් බත් කූරන්
අවැසි නෑ පැමිණෙන්න"
ආ .... ඒමොකද කේසර ඒ අයට සහන
ඒ අය බොහොම පොඩි අය ..
අපේ හනුවටත් නොදැනෙන
අද සිට විදුලි බිල කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය xxx xxx ඊයේ පැවති මාධ්‍යසාකච්ඡාවකදී පැවසීය.
ඒකක 60ට අඩු පාරිබෝගිකයන්ට කිසිදු ගාස්තු වැඩිවීමක් නැත

ප්‍රිය සොඳුර ගර්ජනී,
මහ කැලේ මුළු ඇමති පිරිවර
ඒකත් ඡන්දයෙන් සම්මත
අලුත් අනපනත මෙන්න
දොස් වෙතොත් පවසන්න
"කලින් නියමකල පරිද්දෙන්
දිනකට එකාබගින්
ස්ව්ච්චාවෙන් පැමින
බිලිවිය යුතුයි සිංහ ලෙනවෙත"
අපූරුයි කේසර අපූර්යි
මඩ ගොහොරු කටුපඳුරු මැද
බඩ බිම උලාගෙන
ගොදුරු අල්ලා වෙහෙසයි දැන් මට
අපූරුයි කේසර අපූරුයී
"ගෝනුන් මුවන් සාවුන්
කුකුළන් මෙනම මොණරුන්
පැමිණිය යුතුයි නියමිත දිනට
නිදහට කරුණු නොකියාම
පලගැටියන් , සමනළුන් බත් කූරන්
අවැසි නෑ පැමිණෙන්න"
ආ .... ඒමොකද කේසර ඒ අයට සහන
ඒ අය බොහොම පොඩි අය ..
අපේ හනුවටත් නොදැනෙන
තේරුණේ නෑ වගේනේ.. O.o
ReplyDelete:/ සිංහල තේරුම ප්‍රයිවට් කියනවාද :D
ReplyDelete"ආ .... ඒ මොකද කේසර ඒ අයට සහන"
ReplyDeleteපට්ටයි බන්....
පොඩි අවුලක් :/
ReplyDelete//මඩ ගොහොරු කටුපඳුරු මැද
ReplyDeleteබඩ බිම උලාගෙන
ගොදුරු අල්ලා වෙහෙසයි දැන් මට//
මොන බොරුද කේසර
කඳ බඩ නොසොල්ලා
ගෙඩි පිටින් ගසා කෑ
පිටින් ගත් ණය තුරුස් ගෙවිය යුතුව ඇත..
ෂ්..කට කට..
මේවා දකින සම හරක්ගේ ලේ ධාතුව කෝප වේවි. ඒත් නියමයි මී අයියෙ.
ReplyDeleteඔව් ඔව්.. එහෙම තමා වෙන්න ඕන
ReplyDeleteමී මලයගේ බ්ලොග දැන් හරි ලස්සනවෙලා. ඔබේ නිර්මාණ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ සුපිරිමනේ.
ReplyDeleteසොරි වෙන්නෝන පරක්කු උනාට. නියම කතාව.
ReplyDeleteඒ අය බොහොම පොඩි අය ..
අපේ හනුවටත් නොදැනෙන
කමක් නෑ බං!