Monday 30 April 2012

ජීවිතය

8 comments:

  1. ඇයි එහෙම වෙන්න් කියලා හිතලා බලන්න ඕන කාලය තමයි මේ...

    ReplyDelete
  2. @ ලහිරු

    නිවී හැනහිල්ලෙ හිතන්න ඕනෙ ....
    වෙලාවකට ඒකත් මහ වදයක්... දුකක්

    ReplyDelete
  3. ජීවිතය
    යනු
    සතුට මැයි
    මේ මීගොඩයා කියන්නෙ බොරුමනේ.දුක ආත්මය කර ගත්හම කොහොමද දෙයියනේ ජීවත්වෙන්නේ. විදින්න දුන් ජීවිතය මොකට විදවනවද අප්පා....
    හාහා අර ලොගුවේ හරිය දුකා අයියගෙන් හොරා ගත්තා නේ අයියා ලංකාවට ආව ටිකට.
    ප.ලි. අර ජීවිතේ පලවෙනි ඇනෝ කමෙන්ටුව දාන්න ආසාවෙන් හිටිය කෙනා තමයි මම. ඔන්න කාටවත් කියනවා එහෙම නෙවෙයි.....

    ReplyDelete
  4. @ අසරණයා

    තැන්කු ඈ......

    @ ඇනෝ....

    ඇනො නෙවෙයි ඇනී....... රණ්ඩු කෙක්ක.. පහුගිය කාලේත් ඔහොමද හිතුනේ????
    කොහොම උනත් දුකා අය්යගේ ගෝගෝ එකේ තියෙන්නේ V අකුරක් හරියක් නේවේ හරිය

    ReplyDelete
  5. කෙටි එහෙත් හිතන්නට දේවල් ගොඩක් ඉතිරි කරන සංකල්පනාවක්...

    ~ මාතරේ

    ReplyDelete
  6. එකඟ නෑ . මගේ අදහස ජීවිතය විඳින්නට මිස් විඳවන්න නොවේ !!!

    ReplyDelete
  7. කාලෙන් කාලෙට ජීවිතේ දැනෙන හැටි වෙනස්වෙනවා චුට්ටෝ

    ReplyDelete