අද තමයි දවස
එහෙමට කියන්න තරන් ලොකු දෙයක් නෑ.. අදට ඉතින් මං මීගොඩය ඉපදිලා අවුරුදු ගානක් සම්පූර්න වෙනවනේ... අමුතු සතුටක් නැතත් අදවගේ දවසක මගේ 30ක් 40ක් වගේ වෙච්ච සුවහසක් රසික රසිකාවියො අමතක කරන්න බෑ රසිකයෝ අමතක කලත් රසිකාවියො අමතක කරන්න පුලුවන්ද.. බෑනේ.. ඉතින් මම තීරණය කලා කට්ටියත් එක්ක එකතුවෙලා පුංචිම පුංචි පාටියක් දාන්න....
අමාවකටත් සිල් ගන්න මට ඉතින් සැර බීම ජාති අකැපයි ඒ හින්දා ඉතින් අපි කට්ටිය සතුටින් සමාදානෙන් රසම රස කේක් එකක් කපලා.. සමගියෙන් සමාදානෙන් බෙදාගෙන කමු...
ආ එහෙනම් එන්ඩෝ........ කේක් කන්න එන්ඩෝ.....
අමාවකටත් සිල් ගන්න මට ඉතින් සැර බීම ජාති අකැපයි ඒ හින්දා ඉතින් අපි කට්ටිය සතුටින් සමාදානෙන් රසම රස කේක් එකක් කපලා.. සමගියෙන් සමාදානෙන් බෙදාගෙන කමු...
ආ එහෙනම් එන්ඩෝ........ කේක් කන්න එන්ඩෝ.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හා හා පොර කන්න එපා.. හැමෝටම තියනවා.... අතේ ගාගන්න අප්පිරියයි වගෙනම් මෙතනින් හැන්දක් ගන්නඅය්යෝ බලන්න ඔයාට පිලිවලට කේක් කෑල්ලක්වත් කන්න බෑනේ,, මූණ පුරාම ගාගෙන.. කහපාට කෑල්ලක් නහය ගාවත් ආ මේකෙන් මූණ කට පිහිදගන්න
පාටියට සමගාමීව මම තීරනයකලා මගේ දේශ දේශාන්තරව විසිරිලා පැතිරිලා. වැතිරිලා ඉන්න සුවහසක් බ්ලොග රසික රසිකාවියන්ට කරන් උපහාරයක් විදියට මගේ උත්තුන්ග ශ්‍රී දේහයත් පින්බර අවිහින්සක කඩවසම් මුහුනත් තහඩුවත් අන්තර්ගත සමීප චායා රූපයක් සයිබරයට මුදා හරින්න.. ඒක අද රත්‍රී මූණු පොත හරහා කරන්න තමා සැලසුම් කරලා තියෙන්නේ.. එහෙනම් රැට මූණු පොතට එන්න මාව බැහැ දකින්න
(රසිකලා රසිකාල විතරක් නෙවෙයි... ඔයාල ත් එන්න ඈ.. නමක් නමක් ගානේ අඩගන්න ඔනේ නෑනේ.. මේක විවෘත අරාධනාවක් )
එහෙනම් හැමෝටම ස්තුතියි කිව්වා
යන්න කලින් මාත් එක්ක අද උපන්දිනය සමරන අපේ තොටුපොල අයිනේ ලියන තොටියා දොස්තර මහත්තයටත් සුභම සුභ උපන්දිනයක් වෙවා කියාගෙන යනවා
යන්න කලින් මාත් එක්ක අද උපන්දිනය සමරන අපේ තොටුපොල අයිනේ ලියන තොටියා දොස්තර මහත්තයටත් සුභම සුභ උපන්දිනයක් වෙවා කියාගෙන යනවා
අනේ...හරිම රහයි ඈ! මී ගොඩයාට කක්කා උපන්න දිනයක් වේවා!!
ReplyDeleteබුකියේදී උඹලා දෙන්නටම සුභ පැතුවා. ඔන්න එහෙම නම් මෙතනදීත් සුභ උපන් දිනයක් වේවා කිව්වා. සිනි තියෙන නිසා කේක් වගේ ජාති වැඩිය කන්න හොද නැතිලු නේ. ඒ නිසා කේක් එක නම් උඹම කාපන්
ReplyDeleteකේක් නම් රස පාටයි.. ඒත් මම වැඩිය පැණිරසට කැමති නෑ.. ඒ නිසා එපා..
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා. සුතුම් පැතුම් ඉටු වේවා.
ජය වේවා..
ඔන්න දෙන්නටම සුබ උපන් දිනයක් වේවා කිව්වා..!! මමද කොහෙද පාටියට කලින්ම ආවේ..:)
ReplyDeleteදාන්ඩ මී පහක්...
ReplyDeleteමාත් දෙසැම්බර්....
හැපි බර්ත් ඩේ ඈ.....
appeeeeeeeeeee dakka gaman kela unanawa... :P :P...ehenan onna happy upan day ekak hodeeee ... :D
ReplyDeleteකොටියම කාපිය තෝව.. සික්...කුනා කිව්වේ නිකන්ද මම??? විශ් කරාටත් පාඩුයි..
ReplyDeleteඒ කාලේ ඉදලම මී කැමති කේක් ජාතිය,නියමයි,පොඩ්ඩක් කහට රහක් එනවා,එක්ස්පයර් වෙලා ද දන්නේ නැහැ,කොහොමටත් සුබ උපන් දිනයක්ම වේවා.....
ReplyDeleteසුබ උපන්දිනයක්
ReplyDeleteමුන් මට කේක් කැල්ලක් වත් ඉතිරි කරලා නැහැ
ආ ... සුභ උපන්දිනයක් කිව්වා සුදු මල්ලියෙ....
ReplyDeleteඑහෙනං අද සෑ තමයි සෑ....:)
අලේ මෙයත් දෙසැම්බරේ කෙනෙක්...
ReplyDeleteසුබම සුබ උපන් දිනයක් වේවා ! හැම සතුටක්ම හැමදාම ජීවිතේ රැඳේවා !
( සිත නිවන තැන ලියන ශශීගේ 4 දා... මෙයාගේ සහ තොටියාගෙ අද...සම මගේ...හි හි...ඒකත් ඉස්සරහට....)
බලනකොට දෙසැමබර් බබාලා ගොඩාක් ඉන්නවානේ. ලිහිණිගේ උපන්දිනේ කවදාද කියලා දැම්මොත් අපිත් සුභපතන්න එන්නම් :)
Deleteකේක් නම් අයියේ උඹම කාකාපන්. ඊයා............................ ඔන්න මමත් සුභම සුභ උපන් දිනයක් පතනවා. සිරාවට මේ කී වෙනී උපන් දිනේද? 30 වෙනී එකද 40 වෙනී එකද?
ReplyDeleteදෙපාරක් මක්කෙටෙයි විස් කොරන්නේ කියල හිතුවත් ඔන්න මෙතනත් සුභ පතකනා හරිය... දේශකයා
ReplyDeleteආයිත් සුභපැතුම් හෙනං
ReplyDeleteමේ ටිකේ කියවන්න ලියන්න වෙලා නැතත් උපන් දිනේට ආවා ඔන්න මේ පැත්තට :)
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් මී සහෝ :)
අර කේක් එක නම් එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.....................:/
:) ජයම වේවා!
apo dala tiyena cake eka.
ReplyDeleteAnyway subha upandinayak e....
මීයට සුබ පැතුමි ඔන්න මගෙනුත්... හි හි...
ReplyDelete"අනේ ඉතින් අපි දෙන්නට........ " කියලා එකිනෙකාට සුභ පතාගෙන ඉතුරුවෙලා තියෙන කේක් කෑල්ල කෑල්ල ගානේ කමු නේද මීයෝ... මගේ උපන්දිනේ ගැනත් බ්ලොගේ දැම්මාට ස්තූතියි. ඒ වගේම සුභපතපු සියළුදෙනාටමත් ස්තූතියි...
ReplyDeleteසුබ උපන්දිනයක් තොටියා.
Deleteමම මේ දැන් උඹේ බ්ලොග පැත්තටත් ගියා, කෝ අළුත් පෝස්ට් එකක් නෑනේ, බුකියෙත් මම නැති නිසා ඔන්න මෙතනම සුබ පැතුවා.
ඉකේ... අද බී ඩේ නිසා හෙලා දකින්නේ නෑ .. ඉන්නවකෝ අල්ලගන්න...
ReplyDeleteආයිත් හැපී බී ඩේ ඈ..
කෑවයින් කෑවේ නෑ මේවගේ කකුස්සි කේක් එකක්. හාහ් හාහ් හා..........සුභ උපන්දිනයක් මී ගොඩයෝ.... චිරාත් කාලයක් යෙහෙන් සැපෙන් වැජඹේවා ..!
ReplyDeleteආවෝ...ආවෝ...කේක් කන්ඩ ආවෝ..... රසයි ඇ..... :)
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් වේවා.......!!
ඊඊඊඊඊඊඊඊඊයා....................කේක්.
ReplyDeleteඔයාටම ගැලපෙනවා.
කොහොම උනත් සුබම සුබ උපන්දිනයක් වේවා!
(අමුතුවෙන් දකින්න දෙයක් නෑ මම නම් ඔයාගෙ ෆොටෝස් දැකලා තියෙනවා මම හිතන්නේ :D)
කාලෙකින් ගූ බෙට්ටක රහ බැළුවෙ නෑ.....! උඹම ඉන්න ඕනෙ ඉතින් අපිටත් ගූ බෙදන්න...!
ReplyDeleteකේක් එපා බං,උඹට සුබ පැතුම්..
ReplyDeleteඅර කේක් එකේ කහ පාටට තියෙන්නේ අයිසිං ද?
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් පතනවා මීයට !
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් පතනවා මීයට !
ReplyDeleteවල් මීයෝ තොට සුභ උපන්දිනයක් වේවා..!
ReplyDeleteඅරව නැත්තං වැඩක් නෑ අප්පා..!
30 වෙනි උපන්දිනේට සුබ පැතුම්..හිහි
ReplyDeleteහරි හරි අපි එන්නම් මූණු පොතට
සුභ උපන්දිනක් වේවා
ReplyDeleteදැන් 40යයිද?
මගෙ පංගුවත් ඔයාම කන්න. සුභ උපන්දිනයක් මල්ලි
ReplyDeleteඅප්පෙ මි යංට හරියනම කෙක් එකක් ඇ සුබ උපන්දිනයක් හොදෙ
ReplyDeleteබුකියෙත් සුභ පැතුවා !! ඔන්න මෙහෙටත් අවා. සුභ උපන් දිනයක් අයියා !!.
ReplyDeleteබුකියේ දාන ඒවාට මේක අදාළ වෙන්නේ නැති නිසා ඔන්න ලාවට වගේ සුභපතනවා.....කේක් නම් මොනවද?..ඒත් කට්ටිය ඔක්කොම කාල වගේ....
ReplyDeleteමේ වගේ ප්‍රීතිමත් දවසකවත්...මෙව්ව නැතුව......අනේ මන්දා...
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් වෙවා !!!
ReplyDeleteසුබ ම සුබ උපන්දිනයක් මීයා. මමත් ඔය පැනිරස කෑමවලට කැමති නෑ, ඒ නිසා කේක් නම් එපා ඔන්න.
ReplyDeleteබුකියෙ දැම්මම අපි බලන්නෙ කොහොමද බං, අපි ඒ පැත්තෙ එන්නෙ නෑ, ඔන්නඔහේ මේකෙත් එල්ලපං උඹේ පින්බර අවිහිංසක කඩවසම් මූනූ පොඩ්ඩ. (...... මූ හරකෙක්ගෙ මූනක්වත් දායිද මංද)
හොඳ වෙලාවට මම එනකොට කට්ටිය කහපාට එවුවා ටික කාලා සුදුපාට ඒවා ටිකත් කාලා.
ReplyDeleteඒ නිසා මට කන්න මුකුත් නෑ..
නෑ නෑ ආයේ තව කේක් හදන්න කරදර වෙන්න ඕන නෑ... :)
සුබ උපන්දිනයක් වේවා මචං !!!
ඕක කියන්නද කතා කලේ.... කොහොමත් මට සුභ පතන්නත් බැරිවුනා.. සුභම සුභ උපන් දිනයක් සුදා... තෙරුවන් සරණයි....
ReplyDeleteෂා මාර අද්දැකීම අප්පා...හැන්දෙන් කේක් කන එකත් නරකම නෑ නේද?
ReplyDeleteඅඃ කියන්න බැරි වුනානේ...සුභම සුභ උපන් දින ටිකක් වේවා.............!
ReplyDeleteබුකියේ වෙලාවට සුභ පැතුවා. මේකෙ පරක්කු උනා අවුලක් නෑ කියලා හිතනවා..
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteමම නම් මෙච්චරකල් කාපු ගූ ගොඩවල් ඇති. ඒ නිසා මේක උබම කාහං !
ඔහේ ඊයේ හොඳින් උපන්දිනේ සමරලා, ඒ කාපු ඒවායේ අතුරුපල අනෙක් අයට දෙනවා නේද?
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා, තිහක් හතලිහක් කියලා හිතන්නවත් බෑ! හොඳ වෙලාවට ව්‍යංගයෙන් වගේ ලියලා තියෙන්නේ
සුභ උපන් දිනයක් වේවා !
ReplyDeleteමීයව දැක්කා මමත් මූණුපොතේ... වැඩිය උස නෑ නේද...
මම පරක්කුච මන්දා...සුබ උපන් දිනයක් අය්යණ්ඩියා..හැබැයි කේක් නම් එපා.. :/ ඊයෑක්කා..
ReplyDeleteමම නම් කලින්ම සුබ පැතුවා.. අර මෙතන නැති සැරදේවග් පනුවන්ට හොදයි.මට පොඩි බනු අමාරුවක් තියෙනවා නැද්දටිකක් වත්. කේක නම් බැ ෂුගර්..
ReplyDeleteඈක්කා..කා....ක්කා.........
ReplyDeleteමොනව වුණත් රහට තියෙන්න ඇතිනේ.......හැපි හැපි ජිංගල් එකක් ඔන්න මීගොඩය අයියට..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteපරක්කු වුණත් මූණු පොතේ නම් වෙලාවට සුබ පැතුවා ඔන්න...
ReplyDeleteබුකියෙදිත් කිව්වා ඔන්න එහෙනම් මෙතනත් සුබ පැතුවා ඈ...
ReplyDeleteහැපි බර්ත්ඩේ ඔන්න පරක්කු වුනත්..
ReplyDelete
ReplyDeleteතොටියාටත් මීයාටත් සුබම සුබ උපන්දිනයකට ආසිරි !
ප්‍රමාද වුනාට සමාවෙයල්ලා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මෙන්න මගෙත් ප්‍රමාද උපන්දින සුබපැතුම් ...
ReplyDeleteසැක් විතරක් කේක් එක නම් කුජීතයි ආ... හොද වෙලාවට මං ආවෙ පමා වෙලා...
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් සුදු අයියේ..ඔන්න මහ ලොකු නගා සුභ පතන්න ආපු වෙලාව නේද? අනේ සමාවෙන්න හොදද?