Monday 29 October 2012

මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 2 ( නරක වචනවල තෙරුමුත් තියනව )

ඔන්න අදත් මම හින්දි පාඩමත් අරගෙන ඔයගොල්ලන්ගෙ නිවසට ගොඩ වැදුනා..අපිට සති කිහිපයක්ම පන්ති පවත්වන්න බැරි උන හින්දා ළමයින්ට මුල පාඩම අමතකත් ඇති.. එහෙනම් මෙතනට ගිහින් මුල පාඩම කියවල එන්න ,,

හා දැන් අලුත් පාඩම

අදත් මම තෝරගත්තේ ජනප්‍රිය හින්දි ගීත ඛණ්ඩ කිහිපයක සිංහල තේරුම,, හොඳට කට පාඩම් කරගන්න 


ආවෝ සුනාවෝ ඒකති ප්‍රේම කහානි
එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න  ( සුනාවෝ කියන්නේ නමක් )

බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා
දියබරියෝ  හත් දෙනෙක් පාරේ මීයෙක් අල්ලාගෙන

නයා  කොයි ගුල් කිලායේගී  තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා
නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි

ලේෆ්ට්  ලෙග් අගේ අගේ  රයිට් ලෙග් පිචේ පිචේ
වම් කකුල ඇදම ඇදයි  දකුණු කකුල පීචංම පීචං 

දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ.... 
තෝ  දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්
( මේ සැමා ලියපු  ලස්සන කතාවක් .. සැමත් තේරුම ටැපලගෙන )

සච්ච කෙහෙතීහු මේ කසම්සේ කසම්සේ . හමේ ප්යාර් හෝගයා
ඇත්තමයි මේ කියන්නේ කසනවා කසනවා, හමේ පාරත් හිටලා

මෙරේ ජීවන්තෝ හේ තේරා සායා
මේරී අන්න ජීවන් උබේ සාය අරගෙන

ජානම් දේක ලෝ මිටි ගයී දුරියා...
ජානා දැක්කනේ දුරියන් කෑවහම මිටි වෙනවා

කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී .
කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ

ජහේ තුම් කුච් නා කහෝ 
ජයේ ඔයා කුචු කවන්න එපා

මෙව්ව කොහෙන්වත් කොපි කරපුව එහෙම නෙවෙයි ඈ .. මගේම ඔරිජිනල්... මීගොඩයගෙන්ම පමණයි









97 comments:

  1. හපොයි... මෙවන් නව නින්දා කෙසේ උසුලම්දෝ....
    බද පැලෙන්න හිනා අප්පා.. අපේ ලේ පිරිසිදු කරනවාට මීයාට පිං...
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණුච්චි තමයි මගෙ හොඳම ගෝලය.. සති දෙකේම පන්තියට ඉස්සෙල්ලම ආවේ පණුච්චි

      පනුච්චිට ෆ්‍රී කාඩ් එකක් දෙනවා

      Delete
    2. ෆ්‍රී කාර්ඩ් හැමෝටම තීනවා නෙ.. මට චොකෝ ඕනේ.. ;)

      Delete
  2. ඒ නියමයි මි ගොඩයෝ හිනාව නවත්තගන්න බෑ. නියම හින්දි ගුරැවරයෙක් ඔයා නම්. හිහිහිහිහිහි..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මදාරා

      Delete
  3. අදත් මරු ඈ.. පට්ට තේරුම් ටික..

    සෑර් අදත් ප්‍රශ්ණයක්..

    " කජරාරේ,කජරාරේ තෙරෙ කාලේ කාලේ නේනා " කියන්නේ මොකටෙයි? :D

    ReplyDelete
    Replies
    1. බාල කාලේ ආයේ එන්නේ නෑ

      Delete
  4. දෙයි හාමුදුරුවනේ හුස්ම.............හයියෝ හිනාව නවත්තගන්න බැරියෝ.........

    ReplyDelete
    Replies
    1. අලෙ අලේ මේ බබීගෙ පිටට ගහන්න කවුරුත් නැද්දෝ

      Delete
  5. අපෝ බඩත් රිදෙනවා හිනා වෙලා

    ReplyDelete
    Replies
    1. හික් හික්,, අනේ ඔයාට රිද්දන්න හිතාගෙන ලිව්වෙ නෑ

      Delete
  6. පිස්සු බම්ප් වෙනවා.. අනේ මට මේ ටික මෙහෙ ඉන්දියන් කාරයෙක්ට පෙන්නන්න නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ආ පෙන්නන්න පෙන්නන්න.. මගෙ නම්බරෙත් දෙන්න.. උන්ටත් ටියුෂන් පාරක් දෙන්න බැරියෑ

      Delete
  7. අඩේ කලින් එකට වැඩිය මේක නම් නියමයි.නිර්මාණශිලිත්වය කියන්නේ මේකට තමයි බන්..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් මානවකයෝ

      Delete
  8. මසුරන් ගුරුතුමාගේ පාඩම .... මගෙ දන්න ටිකත් මෙව්ව වෙලා ගියා ...

    ReplyDelete
    Replies
    1. දිගටම පන්ති එන්න ඔය ලමයට හින්දි විකාරද කෙන්න වෙන්න පුලුවන්

      Delete
  9. පට්ටයි ඕයි. හෙහ් හෙහ් හෙහ්.

    ReplyDelete
  10. හේ හේ part 2 නේ .... එක හොඳයි .

    :මෙරේ මිගෝඩහෝ හේ තේරා සායා"

    මේරී අන්න මීගොඩයා උබේ සාය අරගෙන

    ReplyDelete
    Replies
    1. මට මොකටද බොල මේරිගේ සාය.. ඔන්න සාය නැතුව මේරිනම් හා

      Delete
  11. තුමාර නාම් කියාහේ ?(තමුසේ නාලද ඕයි ආවේ ?)
    මෙරා නාම් කරේගා රෝශන්(මම නාල රෝස්පාන් කාල ආවෙ)

    ReplyDelete
    Replies
    1. මට හරිම සන්තෝසයි,.. සරත්ගේ ඇඟේ උපතින්ම හින්දි පිහිටල තියෙනවා,.. සරත්ට හොඳ අනාගතයක් තියෙනවා..

      Delete
  12. එල නොවැ..මගේ හින්දි දැනුම අසාමාන්‍ය විදිහට පුළුල් උනා මේක කියවල . :)

    ReplyDelete
    Replies
    1. දිගටම පංති එන්න පුතා. පුතාටත් හොඳ තැනකට එන්න පුළුවන්

      Delete
  13. සබාස් මීගොඩ බෙටා! සබාස්!!!
    මේක කසන ඒවා වැඩියිනේ බං! හින්දි උන්ට එච්චර කැසිල්ලද බං?

    ReplyDelete
    Replies
    1. බොහොත් බොහොත් ශුක්‍රියා,.. නාඩියා ජී

      Delete
  14. හි හී හි..... අද අඟහරුවාද...මගේ චාටර්ම දවස...උදේම කියෙව්වෙ හින්දි පාඩම...හි හි..දවසම කූල් වෙයි වගේ...

    //කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී .
    කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ//

    හි හි.... උපරිමයි

    ReplyDelete
    Replies
    1. හි හී .. තැන්කිව් ඈ.. අඟහරුවාද කියල හිතනැතුව ඉන්න... එතකොට හරි.. අපේ ටීම් එකට මේ ෆයිනල් මැච් එක කියල නොකිය ඉන්නව වගේ

      Delete
  15. अच्छी पोस्ट .......

    ReplyDelete
    Replies
    1. ෂුක්‍රියා.. බායි... හින්දි ෆොන්ට් නෑ බං

      Delete
  16. melooo rahak naha . . kalin eka nam patta

    ReplyDelete
    Replies
    1. අය්ය මේ " වාදා රහා" පෝස්ට් එකක්

      ඒ කියන්නේ වඩේ රස පෝස්ට් එකක් .. අය්ය වඩේ වලට කැමතිනෑනේ

      Delete
  17. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලෙත් කිය කියා හිටියා

    "යේ කිස්කී කි සායා"
    මේ කාගේ සායද ?

    කියලා. එකත් මතක් උනා. හිනා වෙලාම මලා !

    ReplyDelete
    Replies
    1. "යේ කිස්කී කි සායා"

      ඔන්න වරද්දගෙනනේ .. මදුරන්ගගෙ හින්දි දැනුම අන්තිමයි... ඒකෙ තේරුම මෙයා සාය ඉම්බා... එහෙමත් නැත්තම්.. මෙයා සාය කිස් කලා

      Delete
    2. ඉන්ඩ උදාන වාක්කිය කියනකං

      "මම පුංචි පහේ සිසුවෙකු තරම් හපනෙක් නොවෙමි"

      Delete
  18. පන්තියක් දැම්මොත් අපිත් එනවා

    ReplyDelete
    Replies
    1. කාඩ් මාර්ක් කරන්න එකෙක් හොයාගන්න ඔනේ අය්යේ.. :P

      Delete
  19. සර් ක්ලාස් තියෙන දවස් කිව්වොත් අපි එනවා ෂුවර් ....

    ReplyDelete
    Replies
    1. ඊලඟ පාර ඉඳන් ගැශට් කොරන්නං

      Delete
  20. කලින් පාඩමටත් වඩා හොදයි .... :D

    ReplyDelete
  21. තේරුම් ටික දැනගන්න ලැබීම ගැන සන්තෝසේ බෑ අප්පා! :)

    ReplyDelete
    Replies
    1. මටත් තන්තෝසේ බැරුවා

      Delete
  22. හපොයි දෙයියනේ......මෙහෙමත් හින්දි....
    හික්ස්......හිනා කාලා පණත් ගියා...... :)
    ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ

      Delete
  23. හිංගියේ ජලක් ජලක්... ඒ සින්දුව මේ අර්ථ දැක්වීමට අයත් වෙලා නෑ නේද....

    ReplyDelete
    Replies
    1. යකෝ මෙව්ව බාලාන්සෙ පාඩම් නේ.. ඔය ලඟ ඉන්න කාගෙන් හරි අහගන්න

      ලොල්

      Delete
  24. හයියෝ මගේ ඇස් දෙකෙන් කඳුළු පනිනවෝ. ඔෆිස් එකේ හිනාවෙන්න බැරුව හිනාව තද කරගෙන හිටියාට කඳුළු පිට පැන්නා. පට්ට මී ගොඩේ පටේ පට්ට

    ReplyDelete
    Replies
    1. මෙ රස්සවට කෙලව ගන්න එපා යකෝ
      ඔය වැඩේ මටත් වෙනවා

      Delete
  25. මීගොඩයා වැනි අපේ කාලයේ ප්‍රාඥයෙක් ඇසුරු කිරීමට ලැබීම ගැන අතිශය සතුටු වෙමි!!!

    ReplyDelete
    Replies
    1. එව්වට පෙර පින් තියෙන්න ඔනේ

      Delete
  26. හය්යෝ බඩ යකෝ....!
    ‍තෝ ඉන්දියාවට යන්න එපා බෙහෙත් ගන්න වත්...ලුනුදෙහි දමාවි..!

    ReplyDelete
    Replies
    1. හෑ .. ලුණු දෙහි අම්මියෝ... මම පංති නවත්තනවා

      Delete
  27. හයියූ... අපි අම්මත් වෙලාවකට හින්දියෙන් එක එක එව්වා කියනවා..මමත් මේවා පාවිච්චි කරන්න ඕන ඒ වෙලාවට...ටැන්කූ හොදේ...
    ජය!!

    ReplyDelete
    Replies
    1. හපොයි... ඔව්ව කියන්න ගිහින් අම්මා බැන්නහම ,, අපේ ගෙදර අයව මතක කරන්න එපා හොඳේ

      Delete
  28. මෙරා සිනහා කුච්නා කහූන්ගා . පට්ටංගා පට්ටංගා .
    පට්ටයි

    ReplyDelete
    Replies
    1. තවත් දීප්තිමත් ශිෂ්‍යයෙක්

      Delete
  29. harako, nikam pissu kelinne nathuwa, me wage boru kunuharapa liyanne nathuwa, hindi igenaganin.

    ReplyDelete
    Replies
    1. කුණු හරුපනං ලිව්වෙ නෑ බං.... මෙව්ව බොරුද එතකොට.. අනෙ ඖඹ දන්නවනම් මේටික හරියට ට්‍රාන්ස්ලේට් කරල දීපන්කෝ

      Delete
  30. මම හිතන්නේ ඕනෑම භාෂාවකින් පුළුවන් මේ ආකාරයටම, වෙනත් භාෂාවක වාක්‍ය ඛණ්ඩ සඳහා හාස්‍ය ජනක තේරුම් ලබාදෙන්න. මම හමුදා පුහුණුවක් සඳහා ඉන්දියාවට ගොස් සිටියදී, ඉන්දියානු නිලධාරීන් හින්දි භාෂාවෙන් කතා කරද්දී, 'පැන්චෝ' යන වචනය නිතර යොදන බව පෙනුනා. මම ඔවුන්ට කිව්වා, අපේ භාෂාවෙන් පැන්චා කියන්නේ, කුඩා කොලු පැටියාට කියලා. ඔවුන් හොඳටම හිනාවෙලා, කිව්වා හින්දි භාෂාවේදී ඒ වචනය යොදන්නේ පුරුෂ ලිංගය හඳුන්වන අසභ්‍ය වචනයක් ලෙසයි, කියලා. ඉතින් අපි එහෙ ගිහින් කාන්තාවනුත් ඉන්න තැන පැන්චෝ කිව්වොත්, ද්‍රවිඩ භාෂාව පමණක් දන්නා කෙනෙකු ඉදිරියේ සිංහලෙන්, 'ඕක' කිව්වා වගේ නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක කියන කථාව ඇත්ත.. හිස නමා පිළිගන්නවා..

      හැබැයි ඔය පැන්චො කියන වචනෙනම් කුණු හරුපයක් නෙවෙයි හින්දි භාෂාවේ... ඒ වචනේ බෙහෙන් චූත් ........ හින්දි අය හයියෙන් කියද්දි ඇහෙන්නෙ අර විදියට වෙන්න ඇති

      Delete
  31. සන්තෝසේ බැරුවා !!!!!

    ReplyDelete
    Replies
    1. මටත් සන්තෝසේ බැරුවා

      Delete
  32. හච්චෝ දෙවියනේ මේවා ඉගෙනගත්තොත් නම් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් තමා :) :)
    හොඳයි හොඳයි හි හි..:)
    ඔයා නම් කූල් එකේ ඉන්නවා නේ? :) මට විභාගේ අප්පා :/

    ReplyDelete
    Replies
    1. හා හා පාඩන් පාඩන් .. බ්ලොග් පස්සේ

      Delete

  33. උඹේ නිර්මාණාත්මක හැකියාවනම් අගය කරන්නම ඕනෙ බං.

    අඩේ උඹ ‍ෆ්‍රීකාඩ් දෙන්නෙ ගෑල්ලමයින්ට විතරද? මමත් ආවනෙ බං හැමදාම පන්ති. :(
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඩුඩ් ..

      පණුව දවස දෙකේම එක එකයි ෆ්‍රී කාඩ්

      Delete
  34. දවසක් ටාසන් බාප්ප කියපු එකක් මට මතක් වුනා උබේ පෝස්ටුව නිසා..

    තිලකරත්න දිල්ෂාන් උඩ පන්දුව රැක ගනී
    තිලකරත්න දිල්ෂාන් ගගන් පන්දු රක්ෂා කරේහු

    ReplyDelete
  35. හැක හැක හැක පස්ට තමයි. දිගටම මෙහෙම කියා දුන්නොත් හින්දි කියන බාසාව ගොඩම තමා. :D

    ReplyDelete
    Replies
    1. දිගටම පන්ති එන්න ඕනේ

      Delete
  36. සිංහල බසට කිට්ටුම බසක් හින්දි. ඒනිසා මීගොඩ මල්ලිගේ හින්දි පාඩම හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනේ අය්යා මේ විහිලුවට ලිව්ව එකක් .. මේ වාචාන වල ලස්සන තේරුම් තියෙනේ

      හින්දි සිංහල භාෂා දෙකටම සංකෘත අභාෂය තියෙන හින්දා හුඟක් සමීප භාෂා දෙකක්

      Delete
  37. සිරාම සිරා. ඇති වෙන්න හිනා වුනා :) නියමයි මචෝ!!

    ReplyDelete
  38. පට්ට බන් සුපිරි ආහ් හිනා කාලා මැරෙනවා

    ReplyDelete
    Replies
    1. හිනා උනාට කමක් නෑ බන් මැරෙන්න එපා

      Delete
  39. උඹත් මරු වැඩ කරන්නේ...ලෙක්චර් එකක් අස්සේ මට මහ හයියෙන් හිනා ගියා...ලෙක්චරර් මට තාම ඔරවනවා...

    ReplyDelete
    Replies
    1. ලෙක්චර්ස් අස්සේ මෙව්ව කියවන්න එපා යකෝ .. ලෙක්චර් එක අහපන්...

      අද නේ මෙහෙ ආවෙ ,.. එල ඈ

      Delete
  40. හිකිස්‌ ,,,,,,, අම්මපා මාරයිනේ මියෝ ,,, ඔන්න ගොඩ දවසකින් ආවේ පරසතුවට ගොඩ වෙන්න ,,, ආව විතරයි බඩ පැලෙන්න හිනා ,,, මහන්සිය නිකන්ම හිඳුනා මියෝ

    ReplyDelete
    Replies
    1. ආ උඹ දඩාවතේ ගිහින් ආවද

      Delete
  41. අයියෝ මම අද පරක්කුයි නේ..... අර දියබරි කතාවට තාමත් හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. එච්චර පරක්කු ඈ බං... නයි දියබරි කබරයෝ.. සත්තුවත්තක් නේ

      Delete
  42. ඇයි අයියේ මෙච්චර කහන්නේ.....ඈ...........

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ උන්ට කොහොමත් කහනවනෙ බං

      Delete
  43. මට සයිබරේ මිස් වුන කාලේ මාර මාර වැඩ වෙලානේ.. පරසතු උයනේ ඇඳුම මාරු වෙලා.. ඒ අස්සේ මීයා හින්දි මාස්ටර් කෙනෙකුත් වෙලා... ඇත්තටම ක්ලාස් එකක් දාමුද? හික්ස්ස්ස්... මරු වාක්‍ය ටික

    ReplyDelete
  44. කුච් සම්ජගයා :D

    ReplyDelete
  45. පට්ට ඕයි.
    සක්විතී මීගොඩ
    හිකිස්.

    ReplyDelete
  46. මරේ මරු මාත් එනවා අද ඉදන් cls1ට

    ReplyDelete
  47. ela,ela hina kala marenawa

    ReplyDelete
  48. හිනාවෙලා පන නෑ. නියම හින්දි පාඩම...

    ReplyDelete