ඉල්ලනා විට රාහු පතිවත -සඳට කල හැකි යම් දෙයක් වෙද???

හිතළුවක් නොව සුලභ දසුනක්
හුරුපුරුදු මුත් අපට ඒ රැය ( චන්ද්‍රග්‍රහණය )
සඳටනම් බිහිසුණුම දවසක්
සෝදුපත් පිහි ගෙලට තදකොට
ගිරිය පුප්ප අඩිය හප්පා
ඉල්ලනා විට රාහු පතිවත
සඳට කල හැකි යම් දෙයක් වෙද
සූවිසාල මේ අහස් පැක්ට්‍රියේ
දහක් සඳවල් අතර දිදුලන
අළුත පෑයූ ලපටි පුන්සඳ
වීය රාහුගෙ අළුත් දඩයම
නොමින් වීරිය කරන රාහුට
සැපකි සැඟවුම සඳක් පැයකට
ඒත් මහතුනි සඳක් යනු
මේ විශ්වයේ නිකැලැල්ම වස්තුව
කෙතරම්ම ආවට තිබුණද
ReplyDeleteරෑ අහසේ නිකැලල්ම වස්තුව
සඳයි විහිදනා එළිය දස දිග
සදා මේ ලොව ආදරේ වෙන
මීයගේ කවි නම් නියමයි...
ReplyDelete+++++++++++++++++++++++
+++++++++++++++++++++++++++
ReplyDelete//නොමින් වීරිය කරන රාහුට
ReplyDeleteසැපකි සැඟවුම සඳක් පැයකට
ඒත් මහතුනි සඳක් යනු
මේ විශ්වයේ නිකැලැල්ම වස්තුව//
මේ කවේ සුපිරිබවනම් කියලා වැඩක් නැ. සමාජයේම අදුරු පැතිකඩක්....
කවිනම් පට්ට . පොඩ්ඩක් හිතන්න ඕන .
ReplyDeleteසඳට ආදරෙයි කියලා බිඳු කඳුලින් දෙනෙත වසා , සඳ සාවිය සැඟඋනා වැනී ............!
මීයාගේ මී කවි
ReplyDeleteකියවන අනිත් උන්
ලියනා කමෙන්ට් කවි
කියවා සුසුම් ලමි
"අනේ මට බෑනෙ යකෝ කවි ලියන්න!"
+++++++++++++++++
Deleteඅපූරුයි..
ReplyDeleteමම කාලේකට දැකපු පට්ටම කවිය
ReplyDeleteසඳක් ලෙස දිලි වුවද
ReplyDeleteඅනුන්සිත් ගනු රිසින්
රොනින් බර නෙතු ඇතිව
බැලු සොයුරියන් වුයෙන්
අහා ඈ හඬ නොයේ
ඇගේ ගොළුවු මුවින්
සඳක් වූ 'පව්'කමෙන්
දුගී පැල්පත තුලින්
චාහ්... අදනං තේරුනා... මාරයි
ReplyDeleteකවි සිතුවම අපූරුයි. ලපටි ෆැක්ටරියේ රාහුගේ අලුත් දඩයම
ReplyDelete