පුංචි කටින් කියවුණු ලොකු කතන්දර 2 ( රස කථා )
මේ බ්ලොග් කඩමාලේ කථා නෑ කවි විතරයි කියල නාහෙන් ඇඬන් උන් ගැන හටගත් පහන් සංවේගය උදෙසාම තබන සටහනක් මේක...
කථා නායිකාව තමා අපේ අයියගේ දූ පැටියා.... වයස අවුරුදු 6යි.. සිද්දිය උනේ දෙතුන් දොහකට කලින්
මීගොඩය කියන්නේත් ඉතින් නින්ද කියන දේ සත පහකට ගනන් ගන්නේ නැති කාර්ය සූර පුත්තරය හින්දා කොහොමත් නැගිටින්නේ වැඩට යන්න ඔන්න මෙන්න කියල තමා...
කොහොම හරි මං කොල්ල නැගිටිද්දි අර හිච්චි කෙල්ල නැගිටලා ලෑස්තිවෙලා ඔක්කම ඉවරයි.. දං ඇටයක් වගේ ඉන්න හාපැටියා කොච්චර හොඳ උනත් තියන අවුල තමා ඉස්කෝලෙ යන්න කලින් උම්ම දෙන්න මගේ කාමරේට එන එක.. ( ඒකිගෙ උම්ම එකක් වගේද අප්පා මගේ ස්වීට් නින්ද ) කොහොමත් ඉතින් ඔය කෙල්ලගෙ අම්මණ්ඩිත් ලෑස්තිවෙලා අඩු පාඩුවට සැන්ට් පොඩ්ඩක් ඇඟේ හලාගන්න මගේ කාමරේට මූණ් පොවනවා.. ඔය අතරේ තමා මේ කියන සිද්දිය උනේ
මමත් උදේ නැගිටින්න 7.00 එලාර්ම් එක තියලා තමා තියෙන්නේ ( එලර්ම් ඔනේ නෑ . ඒ වෙලාවට ඇහරිලා ඒත් කම්මලි කමට ඇඳේ පෙරලි පෙරලි ඉන්නවනේ.. ඇත්තටම ඒ එලර්ම් එක නැගිටින්න නෙවෙයි ඇඳෙන් බහින්න ) ඉතින් ඔය වෙලාවේ කෙලි පැටියයි එයාගේ අම්මණ්ඩියි දෙන්නම් මගේ කාමරෙට සෙන්ට් පව්ඩර් හොරකමේ ඇවිත්.. අර එලාර්ම් එක වදිද්දි මං මීගොඩයා දවස ආරම්භ කරමින් සුභ උදෑසනක් අධෝවාතේ ( ඔව් ඔව් ගුඩ් මෝනිග් පඩේ තමා ) පිට කලා... මේ වෙලාවෙම ෆෝන් එකේ එලර්ම් එකත් වැදුනා..
මේක ඇහිච්ච කෙල්ල අපේ නෑණන්ඩිත් එක්ක කියනවා.. " අම්මේ ඒකත් රිංවෙනවා මේකත් රිං වෙනවා" කියලා..

මං ඉතින් ඇහිච්ච නැති ගානට කොට්ටේ හපාගෙනහිනාව තද කොරන් නිදි වගේ හිටියා..
මුං මේ වයසට මෙහෙමනම් ලොකු උනහම මොනවානම් නොකියයිද අපිට?
පුංචි කටින් කියවුණු ලොකු කතන්දර පළමු කොටසට මෙතනින්

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර
පුංචි කටින් කියවුණු ලොකු කතන්දර
පුංචි කටින් කියවුණු ලොකු කතන්දර
පුංචි කටින් කියවුණු ලොකු කතන්දර
අධෝවාතෙනුත් පොඩි කතාවක් ආවා. හැක්.. රසකතා කියල බලගයක් මම කරන නිසාද තෝ ඒ නම දැම්මේ... පේටන්ට් කෝ..
ReplyDeleteදැං ඉන්න එවුන් ඔහොමමයි.
ReplyDeleteසික්
ReplyDeleteහිච්චි එවුං ඔහොමමයි
මගෙ කෙල්ල සද්දෙ දාල හිමීට මගෙ දිහා බලල නහය ඇදකරල අහනව මොකද්ද ඒ සද්දෙ කියල
අහිංසක මම තමයි මාට්ටු වෙන්නෙ අන්තිමට
අනේ පව් උඹ බබා
Deleteමෙන්න කතා. අර හැමදාම කවි ලියනවා කියලා බනින එකෙක් මම නේද?
ReplyDeleteමම උඹේ කවියකටත් අමාරුවෙන් කවියකින් රිප්ලයි එකක් දැම්මා. කොහෙද උඹ කමෙන්ට් රිප්ලයි කරන එකෙක්යැ. මම ඒ වැඩෙත් අල්ලලා දාලා නිකං ඉන්න හිටියේ. නමුත් මේක දැක්කාම තරහ නිවුනා. ආයෙ කමෙන්ට් කරන්නේ නෑ මීට පස්සෙ.
අඩේ ඩූඩ් අයියේ එහෙම එකක් නෑ.. සිරාවටම මේ පෝස්ට් එක ලියද්දි ඔයාව මතක් උනා.... රිප්ලයි කමෙන්ට් නම් නොදාන්නේ දැන් ඉස්සර වගේ ජංජාලේ ඉන්න වෙලවක් නෑ... කියවන එකත් අඩුවෙලා .. සමාවෙන්න
Deleteබුහහහා... රෙදි නෑනේ ඉතින් :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන් පුංචි ඇයො හරියට පැහිලා නේ
ReplyDeleteහොඳ වැඩේ තොට..!
ReplyDeleteතව නිදාගනින්...
ReplyDeleteඅම්මපා අපි නම් කොච්චර ලජ්ජා බයට හැදුනද එකටත් එක්ක මේ පොඩි එවුන්....
ReplyDeleteදැන් ඉන්න එවුන් අන්ඩපාලයො බන්... පුලුවන්නම් අපිවත් විකුනාවි...
ReplyDeleteඒක තමයි මාරු කතාව. අපිට පොඩි කාලේ ඔහොම ඒවා කල්පනාවට ආවේ නෑ නොවැ.
ReplyDeleteහිකිස්.... ඇවිත් ගියෝ....
ReplyDeleteහෆෝ විලි ලැස්සාවේ සන්තෝසෙ බෑරිවා.
ReplyDelete