සිතුවම
දේදුන්නෙ පාට හත
සීරුවට අතින් ගෙන
හෙමි හෙමින්
සිතුවමට පාට දෙන
දෙනෙත් අඩවන් කොට
දෙතොල උල්කොට පිටකරන
සිගරට් දුම් වළලු ගෙන
වළාකුළු අඳින
තරුවලට හොරෙන්
නෙලාගත් මල් කිහිපයක්
සිත්තමේ පහතින්ම තබා
මස්කට් සමග ප්ලේන්ටි තොලගාන
අයිස්කැට පිරවූ
රතු පාට විස්කි වීදුරුවට
සෝඩා එකතුකර
පැන නගින පෙණ වලින්
මල්පෙති මත පිණිකැට තබන
සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
ලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
එහෙත් මම අසීමිතව විඳින
මගේ සරල සිතුවම
රජයේ මත්පැන් හා දුම්කොළ නීති රෙගුලාසි වලට ගරු කරමින් 21+ ලේබලය ඇලවූ බව කරුණාවෙන් සලකන්න
ඊයේ දාපු පෝස්ට් එකේ මොකද්දෝ අවුලක් උනා.. හරියට පෝස්ට් උනේ නෑ... ඒක බලන්න බැරිවුනු අය මෙතනින් ගිහින් බලල එන්න
සීරුවට අතින් ගෙන
හෙමි හෙමින්
සිතුවමට පාට දෙන
දෙනෙත් අඩවන් කොට
දෙතොල උල්කොට පිටකරන
සිගරට් දුම් වළලු ගෙන
වළාකුළු අඳින
තරුවලට හොරෙන්
නෙලාගත් මල් කිහිපයක්
සිත්තමේ පහතින්ම තබා
මස්කට් සමග ප්ලේන්ටි තොලගාන
අයිස්කැට පිරවූ
රතු පාට විස්කි වීදුරුවට
සෝඩා එකතුකර
පැන නගින පෙණ වලින්
මල්පෙති මත පිණිකැට තබන
සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
ලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
එහෙත් මම අසීමිතව විඳින
මගේ සරල සිතුවම
රජයේ මත්පැන් හා දුම්කොළ නීති රෙගුලාසි වලට ගරු කරමින් 21+ ලේබලය ඇලවූ බව කරුණාවෙන් සලකන්න
ඊයේ දාපු පෝස්ට් එකේ මොකද්දෝ අවුලක් උනා.. හරියට පෝස්ට් උනේ නෑ... ඒක බලන්න බැරිවුනු අය මෙතනින් ගිහින් බලල එන්න
තණමල්විල පැත්තේගිය කාලයක් මතක නැ මලේ....දැං අපි ඔවට නැනේ...
ReplyDeleteනිර්මාණය ලස්සනයි
අපිත් නෑ අය්යා
Deleteෂැහ් .... මොකද්ද බං මී ගොඩයො මේ, 21+ කිව්වම මම මේ දුවගෙන ආව තකහනියක්ම. හෙළා දකිනව !, හරිය.
ReplyDeleteඅනික උඹ මෙතන ලේබල් ගහල හරියන්නෑ, අර කවි ටික උඩින් දාපන් කොටු කොටු.
අමුතුවෙන් කොටු දාන්න ඔනේ නෑ,... උබගෙ සිංහල ෆොන්ට් අයින් කරල බලපන් කොටු කොටු පෙනෙයි
Deleteඅයියෝ සල්ලි....
ReplyDeleteඅයියෝ සල්ලි....D
ReplyDeleteකියවලම මෙයාට වැදිලද මන්දා.. දෙක දෙක කොමෙන්ට් දාන්නේ
Delete:P
Deleteහ්ම්ම්...හ්ම්ප්ස්.......
ReplyDeleteමොකෝ බන්.. අරක්කු ශ්හොට් එකක් පිට උගුරේ ගියාවත්ද
Delete///මගේ සරල සිතුවම////
ReplyDeleteසරලයි නේ.... ඔන්න ගිහින් බලාගනිල්ලා චණ්ඩි ටික....
ජීවන බැලුමකට ගින්දර දෙන්න එපා
අප්පට සිරි කාන්තා ප්‍රහාරයක් එල්ලවෙලා.. හි හි
Deleteඅනේ හිරුවෝ.. ඉඳල හිටල ඔය අරක්කු සූට්තක් බීවට අපි ඔය නාක වැඩ කොරන්නෙ නෑ..
අපි හොඳා....යි
ඇයි බං මෙහෙම කරන්නේ අපිට :/
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කොහොම කරන්නේද බං ... ඈ හරි හරි උබත් වරෙන් චියර්ස්
Delete21+ උනත් නියමයි. සරල අදහසක්. :)
ReplyDeleteතැන්ක්ස් මදාරා
Deleteමගෙ ඔලුවට මෙන්නමේවගෙ අදහස් ආව මීගොඩයා.
ReplyDeleteඅහසින් පොලවට
රැඩිකල් කව්මුතු
දෙලොවක් අතර
නිරුවත් යථාර්තය.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පට්ට අයිඩියාස් නේ ඩුඩ් අය්යට එන්නේ
Deleteමාව කැරකෙනවා වගේ ඒ උනාට තව ෂොට් එකක් දා ගමු... චියර්ස්..
ReplyDeleteචියර්ස්
Deleteසිරා මම දැන් බ්ලොග් කීපෙක දැක්කා, උඹ බොන කමෙන්ට් මයි දාලා තියෙන්නෙ. :D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ ඉතිං බොනවට වඩා ආතල් එකට... ඒ කිව්වෙ මම ඉතාමත් කලාතුරකින් බොන එකෙක්...
Deleteඅනිවා අනිවා .. සිරෝ.. බොන එක ඉඳල හිටල තමා කරන්න ඔනේ
Deleteමම නම් මෙහි ආවේ නැත :)
ReplyDeleteපොඩි උන්ට එන්න එපා කියල කිව්වනේ මුලදීම
Deleteඑළ! හැබැයි වැඩිය ඕන නැ.
ReplyDeleteඅනිවා අනිවා
Deleteහි හි... අපිවත් වෙරි වෙයිද දන්නෙ නෑ මේ කවි කියවලා.
ReplyDeleteඅනේ අනේ .. දුවන්නයි කිව්වේ මෙතනින් ...
Deleteචි...චියර්ස්..!
ReplyDeleteචයිනීස් පාරකුත් දෙන්නද
Deleteසුට්ටක් ගත්තට
ReplyDeleteඅපි නොවෙමු බේබද්දෝ..
යාන්තං සුට්ටක්
මත්වෙලා අපි
බඹරු සේ
හීනියට
පියාඹමු
ගීතයක් ගයාගන
නැටුමකුත් නටාගෙන
ගතේ සහ සිතේ
වේදනා යටපත් කොට...
අන්න හරි.. එහෙමයි වෙන්න ඔනේ
Deleteඋරමින් යනකොට
ReplyDeleteදැනෙන සුව
දැනෙයි තව්තිසා ළඟ
ඉන්න ලෙස
උබල ඔහොම කියද්දි ඔය වැඩේ කොරන්නමයි හිතෙන්නේ.. ඔන්න ඔහෙ අල්ලල දානවා
Deleteමම මේ කල්පනා කරේ මත්පැන් වලට අවසර දෙන්න කලින් අනිත් එව්වට 18 දී අවසර ලැබෙන්නේ මොකද කියලා? මොකද හැබෑට ??
ReplyDeleteහොඳ දේවල් වලට ටිකක් කල් යනවා.. ඒකයි
Deleteඅනේ මන්දා....:P
ReplyDeleteමටත් තේරුමක් නෑ බං
Deleteමන් කියෙවුවෙ නැහැ. මමනේ මේ බ්ලොග් සමාජේ ඉන්න බාලම එකා.
ReplyDeleteහොඳ ලමයා.. බබා ලන්තෙට යවන්න ඔනේ
Deletehiks... niyameta topic eka dhala
ReplyDeleteසූටි කපටි වැඩක්ද මන්දා
Deleteමම 21ට අඩු නිසා යාන්තන් ඇඟිලි අස්සෙන් බැළුවේ !!
ReplyDeleteහැදෙන ළමයි,, අන්න එහෙමයි ඉන්න ඔනේ
Deleteමට මේ ඊයේ පෙරේද 23 ට ලැබුවා නිසා මට බලන්න පුළුවන් මමත් දැන් වැඩිහිටියෙක්. හිකිස්ස්ස්...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.. උබ කරල තියන වැද එක්ක බැලුවහම 23 ක් නෙවෙයි 63ක් විතර ඇති කියල හිතෙනවා
Deleteපාවෙනවා වාගේ දැනෙනවා අල්ලාගනින් මාව දැන් බැඳලා.
ReplyDeleteබලි කුරුටු චිත්‍ර තමයි මචෝ සම්භාව්‍ය ගණයට අයිති වෙන්නේ, හෙහ් හෙහ් හෙහ්..
ඇයිබන් හැම්දාම කරෙ දාන ලනුව අද නැද්ද
Delete21+ වැඩි නිසා පරක්කු උනත් දැක්ක ගමන් දුවන් ආවා..
ReplyDeleteහේ හේ.. මෙන්න නියම රස වින්දනයක් තියෙන කොල්ලො
DeleteMe veri hidunata passe mee godayatath eka baliyak vage penevida danne naa ;)
ReplyDeleteඅනේ මන්දා... මම ඔව්වට එච්චර ලොල් නෑ බං
Delete'සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
ReplyDeleteලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
එහෙත් මම අසීමිතව විඳින
මගේ සරල සිතුවම'
මේ ටිකටයි මම කැමතිම,, :) මාර ගති :)
තැන්කිව් හිරූ
Deleteසිගරට් නම් සෞඛ්‍යට හොඳ නැහැ.බියරුත් එහෙමයි,අරක්කු නම් අවුලක් නැහැ
ReplyDeleteකෝකත් එකයි
Deleteසංකීර්ණ සිතුවිලි
ReplyDeleteලස්සනට දියකර
මත්වතුරෙ පාකර
බලන් හිඳිනා
නිමේෂය රමණීය
රමණීය නිමේෂය,,..... මරු ඈ
Deleteතෙලක් දාලා - දුමක් දාලා කිච වෙලා කරන වැඩනෙ....!
ReplyDeleteකවිය නම් නිර්මාණශීලියි.
තැන්කිව් සුමිත් අය්යා
Deleteඑල..එල...නියමයි
ReplyDeleteතැන්කිව් තැන්කිව් චමියා
Deleteහිතා ගන්නත් බැහැ....ජයවේවා කිවුව ඇහ්...
ReplyDeleteනිර්මාණයක් පමණයි දිනිතියෝ ... තැන්කිව් ඈ
Deleteදුම් බිම ලිංගික අප්‍රානිකත්වය ඇති කරයි කියලා දැනුත් ටි වී එකේ ගියා. අපි නම් දන්නේ නෑ ඔව්වා.
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් ඔව්ව හොඳ වැඩ නෙවෙයි
Deleteමං මේ කට්ටිය ගියාට පස්සේ හොරෙන් වගේ ආවේ ඈ. :)
ReplyDeleteකවිය එලස්!!!
ලස්සන නිර්මාණයක්...හැබැයි මතට තිත තිබ්බනම් තමා හොද......
ReplyDelete"සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
ලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
එහෙත් මම අසීමිතව විඳින
මගේ සරල සිතුවම"
මං ආසම මේ ටිකට... :)
අපරාදේ මොනිටරේ වහන්න ගෙනාපු රෙද්ද.... :( බැලුවෙත් හොරාට ..එල එල
ReplyDelete