Sunday 5 May 2013

මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 3

ඔන්න දුවේ පුතේ අදත් ඔයාල එකතුවෙන්න යුගයේ ජනප්‍රියම දේශක මීගොඩයා සර් ඔබවෙත ගෙන එන හින්දි පාඩමත් සමග. පහුගිය පන්තිවලට සහභාගිනොවුනු දූලාපුතාලා ඉන්නවනම් පහත ලින්ක් දෙකෙන් ගිහින් ඒ පාඩම් ටික කියවල එන්න.


අදත් අපි එදිනේදා අපිට ඇහෙන වක්‍ය ඛණ්ඩ හා ගීත කොටස්වල තේරුම විමසා බලමු 

Graphics credited to sudumahaththaya 


පහුගිය පාඩම ගැන බොහොම සන්තෝසයි.... ඒවා හරිම අපූරුවට ගෝලීයකරණය වෙලා තිබ්බා.. ඒකියන්නේ මගේ නිබන්දන ගෝලයෝ ඒගොලන්ගේ වගේ මූනුපොතේ ෂෙයර් කරල තිබ්බ .. ඉතින් මට හරිම සන්තෝසයි

එහෙනම් අපි අලුත් පාඩමකින්  ආයෙත් හමුවෙනකන් ඔබ සැමට සුභ අනාගතයක්

25 comments:

  1. මරු බං..
    ඒක හිංදියෙන් කියන් දන්නෑ..

    ReplyDelete
  2. මතක් උනා
    මාර ඩාලා.. සජිනා මාර ඩාලා...

    ReplyDelete
  3. එල ඇ. මරු පාඩම් ටිකක්. හික්ස්..:D

    ReplyDelete
  4. හහ් හහ් ඔය තියෙන්නේ බඩුනේ.

    මට අමාරිස් ලොක්ක කියා දුන්න ඉංග්‍රීසි පාඩමක් මතක් වුනා.

    My father was the first Kandyan to go to England.

    අපේ තාත්තා එංගලන්තෙදි පස් කණ්ඩියකට යටවුනා

    And, he got married there.

    (යටවෙලා) මැරුණා.

    ReplyDelete
  5. තුජෙ පෝස්ට් කර්තාහේ කුෂි නාහියා.. මෙරෙ දිල් තෝ පාගල්හේ මේ හූනා.. ගම් කබි කුශි කබි ගම්

    ReplyDelete
  6. මෙරා සින්දගි චුප්කේ චුප්කේ සනම් දිවානා නහී ලබ් ඩබ් ගානා

    ReplyDelete
  7. මම ඉස්සර බෝඩිමේ ඉන්න කාලේ බෝඩිමේ පොඩි එවුන් දෙන්නට හින්දි පිස්සුව. එකෙක් කිව්වා දිල් තෝ පාගල් හේ කියලා (මුන් හැදුවේ මගේ කකුල පාගන්න). මම කිව්වා පාගල් නහී කියලා. ඒවා කොහේද මාත් එක්ක.

    ReplyDelete
  8. මල්ලි උඹ පරිස්සමින් හිටහං... උස්සයි ඉන්දියාවෙන්...

    ReplyDelete
  9. නියමයි. හැබැයි මචං පළමු කොටස තමයි සුපිරි.

    ReplyDelete
  10. හික්...හික්... මෙන්න මෙයා ආයෙත් පාඩම පටන් ගෙන.... නියමයි මීයෝ.....

    ReplyDelete
  11. චෝර්දූ මුජේ... :P මුනා වුනත් මෙදා හිංදි පාඩම දාලා තියන හැටි නම් හොදයි,අන්න ඔයාගේ පෝස්ට් හොරෙන් අරන් වෙන වෙන අය තමන්ගෙ වගේ දානාවා ..:/

    ReplyDelete
  12. ෂාබාස්
    හම් තුම් එක් බ්ලොග්මේ සාත් චලා දේකායේ ජානේ සනම්.ජෝලිකේ පීචේ ජායේ කොයි මිල් ගයා?

    ReplyDelete
  13. මම මොකුත් නොකියමි. (මට හින්දි බෑ) ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. //සබ දරවාසේ කර්ලෝ බන්...

    හම්හෙ රාහි ප්යාර්කේ..//

    හිනාවෙලා පණත් නෑ....

    ReplyDelete
  15. යේ ප්යාර්ක මෝසම්... ආ ඒක කියන්න ඕන නෑ. පාඩම දාල නේ.. :D

    ReplyDelete
  16. बहुत अच्छा आप r :D:D

    ReplyDelete
    Replies
    1. बहुत बहुत धन्यवाद

      Delete
  17. නියමයි මී ගොඩයා සර් :ද

    කවුද අප්පා නිබන්ධන ගෝලයෝ කියන්නේ

    ReplyDelete
  18. ඔබ හින්දි ඉගැන්වීමටම ඉපදීම ගැන අප මහත් සේ ආඩම්බර විය යුතුය. කුමක් වුවත් අන් බසක් දැන සිටීම මහත් වාසියකි. බස නොනසා බස වැනීමට තොප හට අවකාශ ලැබේවා.

    ReplyDelete
  19. අපි හිතුවා පහුගිය ටිකේ හිංදි පන්තිය නැති වෙද්දි සෑර් ගෝලයෝ අතරමං කරලා පැනලා ගිහින්වත්ද කියලා..

    ReplyDelete
  20. තුමාරා මොංගල් ක්යාහේ ?

    ReplyDelete
  21. තුම්සේ හින්දි නහීහේ නේ මචං. මුජේ බඩ්සේ කෝර් ගයා.

    ReplyDelete
  22. හින්දියෙන් කොහොමද එතකොට කියන්නෙ, ඔයාගේ මූණ චොර මූණක් කියලා???

    ReplyDelete
  23. සර් තාම පණ පිටින් ........

    ReplyDelete