මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 3
ඔන්න දුවේ පුතේ අදත් ඔයාල එකතුවෙන්න යුගයේ ජනප්රියම දේශක මීගොඩයා සර් ඔබවෙත ගෙන එන හින්දි පාඩමත් සමග. පහුගිය පන්තිවලට සහභාගිනොවුනු දූලාපුතාලා ඉන්නවනම් පහත ලින්ක් දෙකෙන් ගිහින් ඒ පාඩම් ටික කියවල එන්න.
අදත් අපි එදිනේදා අපිට ඇහෙන වක්ය ඛණ්ඩ හා ගීත කොටස්වල තේරුම විමසා බලමු
Graphics credited to sudumahaththaya
පහුගිය පාඩම ගැන බොහොම සන්තෝසයි.... ඒවා හරිම අපූරුවට ගෝලීයකරණය වෙලා තිබ්බා.. ඒකියන්නේ මගේ නිබන්දන ගෝලයෝ ඒගොලන්ගේ වගේ මූනුපොතේ ෂෙයර් කරල තිබ්බ .. ඉතින් මට හරිම සන්තෝසයි
එහෙනම් අපි අලුත් පාඩමකින් ආයෙත් හමුවෙනකන් ඔබ සැමට සුභ අනාගතයක්
එහෙනම් අපි අලුත් පාඩමකින් ආයෙත් හමුවෙනකන් ඔබ සැමට සුභ අනාගතයක්
මරු බං..
ReplyDeleteඒක හිංදියෙන් කියන් දන්නෑ..
මතක් උනා
ReplyDeleteමාර ඩාලා.. සජිනා මාර ඩාලා...
එල ඇ. මරු පාඩම් ටිකක්. හික්ස්..:D
ReplyDeleteහහ් හහ් ඔය තියෙන්නේ බඩුනේ.
ReplyDeleteමට අමාරිස් ලොක්ක කියා දුන්න ඉංග්රීසි පාඩමක් මතක් වුනා.
My father was the first Kandyan to go to England.
අපේ තාත්තා එංගලන්තෙදි පස් කණ්ඩියකට යටවුනා
And, he got married there.
(යටවෙලා) මැරුණා.
තුජෙ පෝස්ට් කර්තාහේ කුෂි නාහියා.. මෙරෙ දිල් තෝ පාගල්හේ මේ හූනා.. ගම් කබි කුශි කබි ගම්
ReplyDeleteමෙරා සින්දගි චුප්කේ චුප්කේ සනම් දිවානා නහී ලබ් ඩබ් ගානා
ReplyDeleteමම ඉස්සර බෝඩිමේ ඉන්න කාලේ බෝඩිමේ පොඩි එවුන් දෙන්නට හින්දි පිස්සුව. එකෙක් කිව්වා දිල් තෝ පාගල් හේ කියලා (මුන් හැදුවේ මගේ කකුල පාගන්න). මම කිව්වා පාගල් නහී කියලා. ඒවා කොහේද මාත් එක්ක.
ReplyDeleteමල්ලි උඹ පරිස්සමින් හිටහං... උස්සයි ඉන්දියාවෙන්...
ReplyDeleteනියමයි. හැබැයි මචං පළමු කොටස තමයි සුපිරි.
ReplyDeleteහික්...හික්... මෙන්න මෙයා ආයෙත් පාඩම පටන් ගෙන.... නියමයි මීයෝ.....
ReplyDeleteචෝර්දූ මුජේ... :P මුනා වුනත් මෙදා හිංදි පාඩම දාලා තියන හැටි නම් හොදයි,අන්න ඔයාගේ පෝස්ට් හොරෙන් අරන් වෙන වෙන අය තමන්ගෙ වගේ දානාවා ..:/
ReplyDeleteෂාබාස්
ReplyDeleteහම් තුම් එක් බ්ලොග්මේ සාත් චලා දේකායේ ජානේ සනම්.ජෝලිකේ පීචේ ජායේ කොයි මිල් ගයා?
මම මොකුත් නොකියමි. (මට හින්දි බෑ) ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
//සබ දරවාසේ කර්ලෝ බන්...
ReplyDeleteහම්හෙ රාහි ප්යාර්කේ..//
හිනාවෙලා පණත් නෑ....
යේ ප්යාර්ක මෝසම්... ආ ඒක කියන්න ඕන නෑ. පාඩම දාල නේ.. :D
ReplyDeleteबहुत अच्छा आप r :D:D
ReplyDeleteबहुत बहुत धन्यवाद
Deleteනියමයි මී ගොඩයා සර් :ද
ReplyDeleteකවුද අප්පා නිබන්ධන ගෝලයෝ කියන්නේ
ila aduna hina wela.
ReplyDeleteJayawewa.
ඔබ හින්දි ඉගැන්වීමටම ඉපදීම ගැන අප මහත් සේ ආඩම්බර විය යුතුය. කුමක් වුවත් අන් බසක් දැන සිටීම මහත් වාසියකි. බස නොනසා බස වැනීමට තොප හට අවකාශ ලැබේවා.
ReplyDeleteඅපි හිතුවා පහුගිය ටිකේ හිංදි පන්තිය නැති වෙද්දි සෑර් ගෝලයෝ අතරමං කරලා පැනලා ගිහින්වත්ද කියලා..
ReplyDeleteතුමාරා මොංගල් ක්යාහේ ?
ReplyDeleteතුම්සේ හින්දි නහීහේ නේ මචං. මුජේ බඩ්සේ කෝර් ගයා.
ReplyDeleteහින්දියෙන් කොහොමද එතකොට කියන්නෙ, ඔයාගේ මූණ චොර මූණක් කියලා???
ReplyDeleteසර් තාම පණ පිටින් ........
ReplyDelete