Sunday 10 March 2013

මම ගෙදර එනවෝ

කඳුළු කැට කැට

තබා උගසට

නොරටියන්ගේ දෙපා පාමුල

සිහින විකුණා සිනහ ඇහිලූ

අඳුරු යුග යුග නිමා කරමින



සිහින සුව සිත් අතර රැඳවූ

මගේ පැල්පත මගේ සයනය

හැබෑවට නිදි සුව විඳින්නට

v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
මම ගෙදර එනවෝ ... එනවෝ... එනවෝ... එනවෝ... එනවෝ




41 comments:

  1. පරිස්සමින් ඉක්කන්ට එන්ට ඈ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
  2. එල එල.. පරිස්සමට යන්ට.. ෆ්ලයිට් එකේ නිදාගන්න එපා බොට ගෙදර ගිහිං සයනයේ නිදන්න බැරි වෙයි.. :)

    ReplyDelete
  3. මට ගෙදර එන්න කුරුලු පිහාටුවක් එවන් කියලා ගීතයක් තියෙනවා හරි ලක්ෂණයි...

    ReplyDelete
  4. වෙල්කම් ටු ශ්‍රී ලංකා! :)

    ReplyDelete
  5. Welcome home Malli..........
    Thotiya

    ReplyDelete
    Replies
    1. මේ මීයා තාම ප්ලේන් එකේද කොහේද. හෝල්ට් එකේ බැහැගන්න අමතකවෙලා ඇන්ටාක්ටිකාව පැත්තටවත් ගියාද දන්නෑ

      Delete
  6. යකෝ අපිත් එක්ක සෙට් වුනු වෙලාවට මේ රට දාල යන්න බෑ, ඔෆිස් එකේ ඉන්දියන් කාරයෝ දාල යන්න බෑ කිය කියා මැරෙන්න හදන එකා මේකේ ලියන්නේ වෙනම එකක් . . .

    මේ බම්බු ගහන්නේ නැතුව ඉක්මනට ආපහු වරෙන්.

    ReplyDelete
  7. උඹ එනකන් තමා මම ඉන්නේ... වරෙන්කෝ.... බලාගම්මු!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ආයෙ නොයන්නම ?

    ReplyDelete
  9. එලස්..

    මත්තලින්ම බැහැපං මීයෝ :)

    ReplyDelete
  10. බොහොම සන්තෝසයි....

    ReplyDelete
  11. සාදරයෙන් පිළිගන්නවා......!!!!!!!!!!!!!!!

    ReplyDelete
  12. අහ්හ්.... හොදා හොදා.... සතුට කවියෙන් පේනවා..... :)

    ReplyDelete
  13. සාදරයෙන් පිළිගන්නවා කිව්වා...!!

    ReplyDelete
  14. ඒ මොකෑ බන් උන් උඹව එලෙව්වද?

    ReplyDelete
  15. පරිස්සමින් වරෝ.....

    ReplyDelete
  16. විකුණා සුව සිහින
    එකතු කර කාසි
    නිදි සිහින දකින්නට
    ලංකාවට එන නුඹව
    සාදරයෙන් පිළිගනිමු..
    නිදි සිහන කෙලවට
    වැදගත් යමක කෙලවර දකින්නට
    සුභ පැතුම් එක්කම..

    ReplyDelete
  17. උඹට යහපතක්ම වේවා. ආයි යන්නට සිදු නොවේවා!

    වෙනත් දහසක්දේ හිතට ආවත් කිසිවක් නොකියමි.

    ReplyDelete
  18. හා..හා..එන්ඩෝ..පරිස්සමෙන් එනඩෝ...අපිට තෑගි ගේන්ඩෝ....:)

    ReplyDelete
  19. එල පුතා.....මමත් මග බලාගෙන ඉන්නෙ...එන්ජෝයි කරපන්.සුභ පැතුම්

    ReplyDelete
  20. උඹ ලංකාවට එනවද එහෙනං අපි කොහේ හරි යනවා

    ReplyDelete
  21. මේ නිවාඩුවට එන ගමනක්නෙ.. බලාගෙන ණයකරයෝ ටික එයාර්පෝට් එකෙ බලං ඉඳියි..

    ReplyDelete
  22. හි හි මගේ චොකො පාර්සල් එක ගෙන්ඩො :) පරිස්මෙන් එන්ඩො

    ReplyDelete
  23. එල කිරි මචං මීගොඩයෝ.. සුභ ගමන් ඈ. අපිට මොනවා හරි අරන් වරෙන්

    ReplyDelete
  24. පරිස්සමට වරෙන් ඈ...!!

    ReplyDelete
  25. බොහොම සංතෝසයි. පරිස්සමින් එමුකෝ එහෙනම්.
    ජය වේවා මී අයියේ.....

    ReplyDelete
  26. ආ .... පරිස්සමින් එන්න............

    ReplyDelete
  27. කන්න දෙයක් ගේන්නෝ....................

    ReplyDelete
  28. ආවට කමක්නෑ ආපහු යන්න එහෙම හිතනව නෙමේ.. දෙන්නෙ 'ඩිෂ් ඩිෂ්' ගාල..

    ReplyDelete
  29. වෙල්කම් වෙල්කම් :D

    ReplyDelete
  30. අන්තිමේට විසිල් එකකුත් ගහන්න.

    ReplyDelete
  31. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete