Tuesday 15 May 2012

කියුබාවේ ප්‍රබෝදය ( අතිශයින්ම වැඩිහිටියන්ටම පමණයි )

ඕං මීට කාලෙකට කලින් ඒ කියන්නේ අවුරුදු 15කට විතර කලින් ඉස්කෝලෙ යද්දි කොළ කෑල්ලක තිබිල අපි සැට් එකම කියවපු රචනාවක් තමා අද දාන්නේ...

ඔන්න මුලින්ම කියනව පොඩි උන් එහෙම ආවනම් දැම්මම ආපහු ගිහින් අර පුංචිත්තා කියවන එකයි ඇත්තේ..

ඔන්න එහෙනං පොස්ට් එක

කියුබාවේ ප්‍රබෝදය

කියුබාව යනු ඇමරිකාව ආසන්නයේ පිහිටා ඇති ඉතා බලවත් රාජ්‍යයකි. එය සොයාගත් අවදියේ මුඩු භූමියක්ව පැවති අතර ඉඳ හිට ගලාගිය කුඩා දියපහරක් දැකිය හැකිවිය

වසර දහතුනක පමණ ඇවෑමෙන් හදිසියේ ඇතිවූ දෙදරායාමක් නිසා කියුබාවෙන් ලාවා ගැලීමක් සිදුවිය. එය කියුබාවේ ප්‍රබෝධයේ ආරම්භය ලෙස සැලකේ. මෙතෙක් මුඩුබූමියක්ව පැවති කියුබාව වටා එයටම ආවේනික වු වෘක්ෂලතා හටගැනීම ආරම්භ වූයේද ඉහත දෙදරායාමට සමගාමීවය. පසුව නිතර නිතර ඉහත දෙදරා යාමට සමාන දෙදරායාම ඇතිවූ අතර පසුව ගලාගිය ලාවාවලින් කියුබාවේ ඉවුරු පිටාර යන්නට විය වසරකට දොලොස් වතාවක් පමණ මෙසේ ලාවා ගැලීම සිදිවන බව හඳුනාගත් කියුබානුවෝ එම කාලය ලංවත්ම තාවකාලික බැම්මක් බඳිති

අසල්වැසි දරුණු ඇමරිකානුවන් නිරන්තරයෙන්ම කියුබාවට පහර දී යටත් කරගැනීමට උත්සාහ දරණ නමුදු ලාවා ගලන කාලයට සටන් ඇතිකර ගැනීමට මැලි බවක් දක්වති. අවි අමෝරා කියුබාවට පහරදීමට පැමිනෙන ඇමරිකානුවන් හා කියුබාව අතර දරුණු සටන් ඇතිවේ. අවසානයේ සාමයේ දියදහරාවෝ කියුබාව තුලට කිඳාබසී. ඉන් පසු අවි පහත හෙලා පලායන ඇමරිකානුවෝ කියුබාව අසල සුලබ දසුනකි.
 
කියුබාවට ඇතුලුවීමට අවසර නොලත් තරුන සෙබළු ඈතින් සිට අත්බෝම්බ ගසති. තවද කියුබාවට ඉහලින් ඇති කඳු ගැට දෙකට මෙන්ම පහතින් ඇති පර්වත දෙකට පහරදී පලායන ඇමැරිකානුවෝද සිටිති.

ලොව සියළුම අධිරාජ්‍යයන් තමා ඉදිරියේ දණ ගැස්සවීමේ බල පරාක්‍රමයක් සහිත කියුබාව අදටත් සිය තේජස විහිදමින් මිහිතලය මත විරාජමානව ඇත

අපිත් කියුබාවට පහරදීමට උත්සාහ කරන ඇමරිකානුවෝ වෙමු. දෙවියන්ගේ නාමයෙන් එයට ඇඟිලි නොගසනු

ප.ලි.ල.

මම මුලින්ම කිව්වනෙ මේක බොහොම කාලෙකට කලින් කියවපු එක කියල. මතක තිබ්බ විදියට තමයි ආයෙ ගලපල ලිව්වේ.. ඔරිජිනල් එක කවෘ හරි ලඟ තියනවනම් අඩු පාඩු හදාගන්න මට ඒක ඒවන්න




ප. ප. ලි. ල

හෆොයි අමතක උනා.. මේක කියවල හෙට ඉදන් කියුබාවේ කට්ටිය මේ පැත්තේ එන එකක් නැද්ද දන්නේ නෑ...

අද මෙහෙම උනාට හැමදාම මෙහෙම නෑ හරිද.. ඒ හින්දා ඔය කියුබාවේ අය අද මේක කියවල හොරෙන් හිනාවෙලා ඊලඟ කවියට කමෙන්ට් දාන්න හොඳේ
 


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

40 comments:

  1. පට්ට කියුබාවකි.. දැන්නම් අවි නැති ඇමරිකානුවෝ කියුබාවට මෙන්ම ඊට පිටිපසින් ඇති නරා වලටද ඇඟිලි ගහන්න අම්බානක උත්සාහ කරනු දැකීමද සුලභය.

    ReplyDelete
  2. හෙහ්,,මුල්ජේදෙන්ම කියුබාවකියන්නෙ කොච්චරබලවතෙක්ද කියල දැනගත්ත

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නේ ,,, කල්පනාවෙන් හොඳේ

      Delete
  3. හෆ්ෆා.......කියුබාව1!

    ReplyDelete
  4. අනේ මන්දා මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැ. මම බට ලයිට්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේල් එකක්වත් දැම්මනං

      Delete
  5. මාත් මේක හොය හොය හිටියෙ... මතක විදියට නම් හරි වගේ...

    මමත් කියුබාවට පහරදීමට උත්සහ කරන්නෙක්මි.!! :P

    ReplyDelete
    Replies
    1. උතසාහ කලාට කමක් නෑ... හිරි හැර එහෙම කරනව නෙවෙයි.. මං හිතන්නේ විශේෂ අවසර පත්තරයක් තියනවා

      Delete
  6. අපි පොඩි කාලෙ දවසක් රිලීෆ් පීරියඩ් එකකට එවන්න ගුරුවරයෙක් නැතුව එවලා තිබ්බ හෙඩ් ප්‍රිෆෙක්ට් පන්තිය බලා ගන්න කියලා. මූ එදා අපි ඔක්කොටම සිංහල පොතේ අන්තිම පි‍ටුවෙ මේක ලියාගනිල්ලා කියලා දුන්නෙ නැද්ද මේ රචනාව. එදා තමයි මේක මුලින්ම ඇහුවෙ. හිනා කාලා මලා තේරුනාට පස්සෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  7. අඩේ පට්ටයි.. මම නම් මේක කලින් දැකලා නෑ.. සිරා..
    අන්තිමට තියෙන
    //අපි ද කියුබාවට පහර දීමට‍ උත්සාහ කරන ඇමෙරිකානුවෝ වෙති//
    කියන තැන අපි ද කියුබාවට පහර දීමට‍ උත්සාහ කරන ඇමෙරිකානුවෝ වෙමු. කියලා වෙනස් වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනේ මට ව්‍යාකරන පැටලෙනව බං....

      අපි කිව්වොත් මූ වලින්
      මම කිව්වොත් මී වලින්

      උදා :
      (1 ) අපි කන අඹ ඇයි මෙච්චර අමු
      (2 ) මම ආසම කෑම ආස්මි

      Delete
    2. මචං ඔන්න හැදුවා... තැන්කිව් ඈ

      Delete
  8. අමුම කුනුහරුපයන්නේ.......අදමයි ආවේ ෆලෝ පාරකුත් දාගෙනම යන්නම්.

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං මේකෙ තියන කුනු හරුපේ... උබ අහල නැද්ද කියුබාව කියල රටක් තියනවා... අර ඩෙංගුවලට බැක්ටීරියා ගෙන්නුවේ. එහෙන් නේ

      Delete
  9. අයියෝ කියුබාව....මම නම් මේක කලින් අහලා නෑ.. පට්ට

    ReplyDelete
    Replies
    1. අය්යෝ සල්ලි..... එල එල

      Delete
  10. කියුබාවටයි ඇමරිකන්ස්ල බැට දෙන්නේ
    අභ්‍යන්තර ගැටලුද ඉන් ඇති වෙන්නේ
    කියුබාවේ තෙද අසිරියෙ පිහිටෙන්නේ
    ඇති වීමත් නැති වීමත් සිදු වෙන්නේ :p

    ReplyDelete
    Replies
    1. පට්ට කවිය... කියුබාවට කවියෙන්ම වනලා

      Delete
  11. අයියෝ කියුබාව..

    ReplyDelete
    Replies
    1. ඇයි බං අය්යෝ කියන්නේ , භය උනාද?

      Delete
  12. mama oka gana voice record ekak ahala thiyenawa.dannathihinda ahanne aththada american karayo enakota kiubawa mudu wenawaya kiyanne?

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තරයක් දන්නේ නෑ.. තාම කියුබාවට වීස වැදුනෙ නෑ... ගියකෙනෙක් ඉන්නවනම් තේරුම් කරල දෙන්නකෝ

      Delete
  13. මචන් මේක ෆේමස් වොයිස් රෙකෝඩ් එකක්නේ.

    ReplyDelete
    Replies
    1. මං අහල නෑනේ බං... ඕක ඉස්කෝලෙ 7 පන්තියෙදි විතර කියෙව්වේ.. තියනවනං මට එක එවපංකෝ

      Delete
  14. අනේ බං මට තේරුනේ නැහැ. මොකක් ගැනද මේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තේරුමක් ඇතුව ලිව්ව එකක් නෙවෙයි.. නිකන් කට කහනවට ලිව්වේ

      Delete
    2. පව් අසරණයා ..... කියල දියං බං මීගොඩයෝ

      Delete
  15. ඇත්ත පට්ට කතාවක්....!!!

    ReplyDelete
  16. කියුබාව කොමියුනිස්වාදය සාර්ථකව අනුගමනය කරන රටක් කියලා කිව්වත් කියුබන් විප්ලවය ජයගත්තට පස්සේ ෆිදෙල් කැස්ත්‍රෝම කියලා තියෙනවාලු. "ලෝකේ මිනිස්සු අපිව කොමියුනිස්වාදීන් විදිහට හැදින්නුවත් අපි කොමියුනිස්වාදීන් නම් නෙමෙයි" කියලා

    ReplyDelete
    Replies
    1. මේ ඒ කියුබාව නෙවෙයිද කොහෙද

      Delete
  17. පට්ට පට පට සහෝ!..

    ReplyDelete
  18. අෆ්ෆද බොල කිව්වලු. කාලෙකින් මේක ආපහු දැක්කෙ. "කියුබාවට පහරදීගත නොහැකිවූ සමහර සතුරු රජවරු කියුබාව ගැන සිතමින් තමාටම පහර දීගනිති" කියල කෑල්ලකුත් තිබුන මම කියවපු එකේ.

    ReplyDelete
  19. මගේ අදහසනම් ඇමරිකන් කාරයෝ කියුබාවට රිංගීම වරදක් නැත... :D

    ReplyDelete
  20. කියුබාවට පහර දීහට උත්සහ කරන්නෙක්මි .....අවාසනාවට වර්ථමානයේ දී සතුරු ර‍ජෙක් මට පෙරාතුව කියුබාව යටත් කරගෙන සිටින අතර . කියුබාවට සහෝදරි රාජය්‍යක් අල්ලා ගැනීමට වෙරදරමින් සිටිමි. පහර දීමේ සාර්ථකත්වය පසුව අප්ඩේට් කරමි !

    ReplyDelete
  21. කියුබාව බොහෝ විට ඉන්දියාවෙන් වැසි තිබේ....

    ReplyDelete