ඉස්සරහ, හතරමං හන්දියක්
ඉස්සරහ, හතරමං හන්දියක්
වීරයෙක් කියන්නෙ තවත් එක ඉත්තෙකුටදාම්පෙතක ඉදිරිපස පේළියට ගැලපෙනඔටුන්නක් පෙන්නමින් රැගෙනයන අතරමඟබිල්ලක් ලෙසින් හිසදෙන්න නියමිත සංග කියන්නෙත් ලෝ දිනූ වීරයෙක්තාම මේ කෙළිය ගැන නොදන්නා හාදයෙක්සකසාවි බාගන්න එක්වෙලා පිඹුරුපත්පවසාවි පොදුවෙන්න, ඒක ඇඹරූ ඇමක්පොදුවෙලා පොරවෙලා දිනනවද කොටසක්ඉන්න හැටියට ඉඳන් දිනනවද මුළු රටක් තීරනේ උඹ අතේ උඹ අපිට ලෝකයක් කල්පනාවෙන් සංගො ඉස්සරහ, හතරමං හන්දියක් ...